අපි වෙනුවෙන් අපි.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එළ වැඩක් මාත් සෙට් වෙනවා. පුළුවන් උපරිම සප් එක දෙනවා.
    විස්තර මටත් එවන්න
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    රටට ආදරේ ජාතියට ආදරේ 100,000 n pratrhipaththi thiyena weun inne poddai ban.. un post dada anithunta banala rediganna unama nolimit yana ewun... umbe wade hondai namuth prayogika naha ban. owa wenna one pansala/ rajaya haraha..api patangaththoth bokkenma karana ewun set eka witharai ithuruwenne anthimata mahansiyath parade wenawa
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    රටට ආදරේ ජාතියට ආදරේ 100,000 n pratrhipaththi thiyena weun inne poddai ban.. un post dada anithunta banala rediganna unama nolimit yana ewun... umbe wade hondai namuth prayogika naha ban. owa wenna one pansala/ rajaya haraha..api patangaththoth bokkenma karana ewun set eka witharai ithuruwenne anthimata mahansiyath parade wenawa

    හොඳ දෙයක් නන් වරදින්නෙ නෑ......ගොඩක් හිතන්න ගියොත් වැඩේ වෙන්නෙ නෑ. දෙකක් හිතන්නෙ නැතුව එකෙන්ම පටන් ගන්න ඕනෙ... අපි නන් පස්සෙන්ම ඉන්නවා
     
    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    ගොඩක් වටිනා අදහසක්....
    උබල දකින්න තිනේ ලංකාවේ මිල අදිකම මගුල...
    රට්ටුන්ට පෙන්න සල්ලි පුච්චනවා...
    ඒ සල්ලි වලින් ලමක් කී දෙනෙක්ට පොත් අරන් දෙන්න තිබ්බද,
    පවුල් 2 ක තුනකට ගෙයක් ගලා දෙන්නත් තිබ්බ එහම උනානම් , උනා මුල ජිවිත කළෙම සතුටින් ඉන්නවා....
    ප්‍රයෝගිකව පාවිච්චි කලානම් කොයි තරම් වටිනවද...

    සද්ද බද්ද නැතුව හෙමිහිට කරගෙන් යමු....
    මිනිස්සුන්ට පෙන්නේ නෙමේ ... දැනෙන්න...
     
    • Like
    Reactions: ushan.ky