අපි හැමෝම මිනිස්සු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සමානාත්මතාව
    ඔබ කවදා හෝ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙනවා. සමහර විට ඊටත් ඉදිරියට යයි

     
    • Like
    Reactions: NRTG and hodakolla

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපිට ඩොකාලගේ ලැට් එකට රිංගන්න ඕන නෑ. හැබැයි මුන්ගේ මාන්නය බිදින්න පුළුවන්
     
    • Like
    Reactions: tharinduncc

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මුට පිස්සු බං. අනාථ සිංහලුන්ගේ කුරුවල් ඔලු වෙනස් කරන්න බෑ.
    උන් එක එක පක්ෂ වලට බෙදිලා පුක දිදී ඉන්නවා.
    උබට කරන්න තියෙන හොදම දේ එක්කො රට යන එක.
    හොද ආදායම් මාර්ග තියෙනවා නම් අනාථ සිංහලු සෆර් වේවි ඉද්දි හොදට කාලා බීල ඉදපන්.
    පුළුවන් නම් දුප්පත් පවුලකට ඉස්කෝලෙකට උදව් කරපන්.
    එත් සිංහලුන්ව වෙනස් කරන්න යන්න එපා.
    උන්ට උන්ගේ වහල් ස්වාමියා ලොකුයි අනිත් හැමදේටම වැඩිය.
    උන්ගෙන් පොඩි ෆන් එකක් ගනින්.
    මේක දකින රට ඉන්න හිතවතුනි, ඔබ නිවැරදිම තීරණය ගත්තා.
    ආයේ ලංකාවට නම් එන්න එපා පදිංචි වෙන්න.
    තව යන්න බලන් ඉන්න අය ඉන්නවා නම් ඉක්මනට යන්න.
    ලංකාවත් එක්ස්ප්‍රස් පර්ල් වගේ ගිලීගෙන යනවා.
    ලෙට් ද අනාථ සිංහලු සෆර් 🥰
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    no for all political party's currently available

    we need a new change absolute change

    can we trust on Pathum ?
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    good paragraph with a real point
    read till the end to see his solution
    well no solution but a bunch of horseshit at the end
    typical and enough to fool the gullible sinhalu
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ රටේ හැම තැනම දූශණය. පොලිටීශියන්ලා විතරක් නෙමෙයි. රජයේ, පෞද්ගලික හැම තැනකම ලොකු පුටුවේ ඉඳන්ම ඉන්න උන් ජරාව කන්න පුරුදු වෙලා. මේ රට පැතුම් නෙමෙයි දෙවියන්නාන්සේ ආවත් හැදෙන්නේ නෑ හදන්නත් බෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සින්හලෙන් දාපන්
    ඌ කියලා තියෙන්නේ තමුසේ වගේ මොට්ට සිංහලු රවට්ටන්න දාපු කිසිම විසඳුමක් නැති නමුත් විවේචන පිරිච්ච පල් හෑල්ලක් විතරයි කියලා
     
    • Dislike
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එහෙන්න් ඌට ඉන්ග්‍රිසියෙන් දාපන් මම ඌට අමු කුණුහරුප කියලා බන්නා කියලා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙන්න් ඌට ඉන්ග්‍රිසියෙන් දාපන් මම ඌට අමු කුණුහරුප කියලා බන්නා කියලා
    ඇටි භල්ලෝ තෝ හිතුවද මම තෝල්කයා කියලා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වැල් බයිල බන්. අතෑරල එදාවේල ආතල් එකක් දාල ඉමු දැන් අපි,,,
    මේක කොහොමත් ගිලෙන නැවක්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මුට පිස්සු බං. අනාථ සිංහලුන්ගේ කුරුවල් ඔලු වෙනස් කරන්න බෑ.
    උන් එක එක පක්ෂ වලට බෙදිලා පුක දිදී ඉන්නවා.
    උබට කරන්න තියෙන හොදම දේ එක්කො රට යන එක.
    හොද ආදායම් මාර්ග තියෙනවා නම් අනාථ සිංහලු සෆර් වේවි ඉද්දි හොදට කාලා බීල ඉදපන්.
    පුළුවන් නම් දුප්පත් පවුලකට ඉස්කෝලෙකට උදව් කරපන්.
    එත් සිංහලුන්ව වෙනස් කරන්න යන්න එපා.
    උන්ට උන්ගේ වහල් ස්වාමියා ලොකුයි අනිත් හැමදේටම වැඩිය.
    උන්ගෙන් පොඩි ෆන් එකක් ගනින්.
    මේක දකින රට ඉන්න හිතවතුනි, ඔබ නිවැරදිම තීරණය ගත්තා.
    ආයේ ලංකාවට නම් එන්න එපා පදිංචි වෙන්න.
    තව යන්න බලන් ඉන්න අය ඉන්නවා නම් ඉක්මනට යන්න.
    ලංකාවත් එක්ස්ප්‍රස් පර්ල් වගේ ගිලීගෙන යනවා.
    ලෙට් ද අනාථ සිංහලු සෆර් 🥰
    පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු ...:lol:
     
    • Haha
    Reactions: kasun_kbp