කාලෙකින් දැක්ක හොද අදහසක්මුට පිස්සු බං. අනාථ සිංහලුන්ගේ කුරුවල් ඔලු වෙනස් කරන්න බෑ.
උන් එක එක පක්ෂ වලට බෙදිලා පුක දිදී ඉන්නවා.
උබට කරන්න තියෙන හොදම දේ එක්කො රට යන එක.
හොද ආදායම් මාර්ග තියෙනවා නම් අනාථ සිංහලු සෆර් වේවි ඉද්දි හොදට කාලා බීල ඉදපන්.
පුළුවන් නම් දුප්පත් පවුලකට ඉස්කෝලෙකට උදව් කරපන්.
එත් සිංහලුන්ව වෙනස් කරන්න යන්න එපා.
උන්ට උන්ගේ වහල් ස්වාමියා ලොකුයි අනිත් හැමදේටම වැඩිය.
උන්ගෙන් පොඩි ෆන් එකක් ගනින්.
මේක දකින රට ඉන්න හිතවතුනි, ඔබ නිවැරදිම තීරණය ගත්තා.
ආයේ ලංකාවට නම් එන්න එපා පදිංචි වෙන්න.
තව යන්න බලන් ඉන්න අය ඉන්නවා නම් ඉක්මනට යන්න.
ලංකාවත් එක්ස්ප්රස් පර්ල් වගේ ගිලීගෙන යනවා.
ලෙට් ද අනාථ සිංහලු සෆර්![]()