Aththa machan. Shop ekak karana nisa dannawa. Aluth un kiyak nam enawada badu aran. ganne ne. mokada godak un patan aran tika dawasak gihin ath arinawa. gaththath ganne nayata.
ඒක හරි. රෝලක් ගහන්නේ. කාට හරි පුළුවන් නම් රෙදි මහන්න, A4 කොළ නිෂ්පාදනය කරන්න. නියම ලාභයක් ගන්න පුළුවන්.




