You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
උබ කියන කතාව ඇත්ත එත් මම සුප්ලයර්ස් ලාගෙන් කොමිස් එක ගන්න විදිය හිතුවේ නෑ 
මමත් පොඩි දෙයක් කියන්නම් .. එක්කෝ වැඩක් නැහැ . 
උබ කියලා තියෙන දේයින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මට නෙවි බිස්නස් එකට එන්ටර් උන අයට
කියපන් බන් ගාටහරි අමාරුවේ නොවැටී හැදනේ්න?