අපි හිතනතරම් ලේසිද කොළ බිස්නස්

alpha-echo

Active member
  • May 3, 2010
    153
    52
    28
    උබ කියන කතාව ඇත්ත එත් මම සුප්ලයර්ස් ලාගෙන් කොමිස් එක ගන්න විදිය හිතුවේ නෑ :baffled:

    මමත් පොඩි දෙයක් කියන්නම් .. එක්කෝ වැඩක් නැහැ . :nerd:

    උබ කියලා තියෙන දේයින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මට නෙවි බිස්නස් එකට එන්ටර් උන අයට

    කියපන් බන් ගාටහරි අමාරුවේ නොවැටී හැදනේ්න?