අපි GPS COMMUNITY එකක් පටන්ගනිමු
හැමෝම දැන් GPS ගැන දන්නවනේ . ඒ වුනාට හුඟදෙනෙක් අත්හද බලල නැ. ඇත්තටම GPS NAVIGATOR වල ගණන් හරි අඩුවට eBay එකේ තියෙනවා. ඒ වුනාට ඒවා ගෙන්නලා පාවිච්චි කරන්ට ලංකාවේ අපිට MAPS නැ.
තියෙන්නේ SALA T-Naw වගේ maps.
මේවා හරිම ගණන්.
අපි eBay එකෙන් 50$ වලට ගෙන්නන device එකම මුන් විකුනන්නේ 40000/= ට.
මෙච්චර ගණක ගන්නේ මුන් ගාව maps තියෙන හින්ද.
අපි open source map ekak hada gattoth මුන්ට අයෙ සල්ලි ගෙවන්ට ඕනේ නැ.
අපි පොඩ්ඩක් මේ ගැන හිතල බලමු.
දැනට හුගක් හොඳ open source MAP එකක් අපිට තියෙනවා. එක පටන් ගන්ඩ හොඳ තැනක්.
එට පස්සේ කට්ටියට තම තමන්ගේ AREA ඒකේ UPDATE කරන්ට පුලුවන්නම් අපි ගොඩ.