අපි GPS COMMUNITY එකක් පටන්ගනිමු

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    oya map eka locked ban.. oka convert karanna ba :no:

    Awulak na machan mama navitel format ekata oka convert kara
    convert karaddi errors enne oke tiyena podi waradi tikak hinda.
    PGSMAPEDIT walin open karla balanta

    Convert karanta kalin E waradi hadanta
    :)
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Awulak na machan mama navitel format ekata oka convert kara
    convert karaddi errors enne oke tiyena podi waradi tikak hinda.
    PGSMAPEDIT walin open karla balanta

    Convert karanta kalin E waradi hadanta
    :)

    na ban ae location errors pennanne map eka lock karala nisa. dan meka hadala thiyenne garmin soft ekata unata meka eketh wada na ban :no::dull:
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    කට්ටිය මම දාපු මැප්ස් ටික ඔපෙන් කරලා බලන්ඩකෝ
    එතකොට අපි ඉන්නේ කොතනද කියල දැනගන්ට පුළුවන්
    මට කට්ටිය හිතන්නේ මොකද කියලත් දැනගන්ට ඕනේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට්ටිය මම දාපු මැප්ස් ටික ඔපෙන් කරලා බලන්ඩකෝ
    එතකොට අපි ඉන්නේ කොතනද කියල දැනගන්ට පුළුවන්
    මට කට්ටිය හිතන්නේ මොකද කියලත් දැනගන්ට ඕනේ

    open nam kara :D umba deepu map eka create karala thiyenne T-NAV eke Boss ;)
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    හොඳ map එකක් තිබ්බොත් අපිට poi වෙන device (navitel sala prosat )එකක් බලල හදාගන්ට පුළුවන්.
    ටිකක් අමාරුයි
    හැබැයි බැරි නැ