අපි parentsලාට ණය ගැතිද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,112
    67,423
    113
    Ane mona huttakda ban.hukala ivara wela methana tawa nayak gena kathakaranna.oya gam wala naki huttala unge survival ekata hadagatta katha.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    බොහෝ දෙනෙකුට දෙමව්පියන් තරම් ආදරණීය, විශ්වාසවන්ත, කරුණාවන්ත, කිසිදා අත්නොහරින හා බැඳීමක් ඇති වෙන කෙනෙක් නෑ එවන් අය ඔබ අත්හරිනවාද.
     
    Last edited:
    • Love
    Reactions: jennt

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    අම්මල තාත්තලට සලකපන් බන්
    බොරු තියරි ඕන නෑ එකට
    හොඳ මනුස්සයෙක් නම් අම්මට තාත්තට සලකනව
    ඕක තමයි ලෝකෙ කොහෙත් ධර්මතාවය
     
    • Like
    Reactions: vito and Solo Rider