සිරා ප්‍රශ්නයක්. කොච්චර දුරට අපි ගෙවල් වලට ණය ගැතිද? අපිව හදනකොට ඉතින් අපි බලෙන් නෙමේ නේ ආවේ, ගෙන්න ගත්තා මිස.
සිරා ප්‍රශ්නයක්. කොච්චර දුරට අපි ගෙවල් වලට ණය ගැතිද? අපිව හදනකොට ඉතින් අපි බලෙන් නෙමේ නේ ආවේ, ගෙන්න ගත්තා මිස.
දරුවෝ මේ ලෝකෙට එන්නේ කාගේ උවමනාවටද කියලා හිතුවම ඕකට උත්තරේ ලැබෙනවා.සමහර දෙමව්පියෝ කියනවා අපි හරියකට බඩට නොකා උබලව හැදුවේ කියලා එහෙම දෙමව්පියන්ට හරි නම් නඩු දාන්න ඕන තමන්ටවත් කන්න නැතුව මොකටද තව ළමයිත් හැදුවේ කියලා. හැබැයි ඉතිං හරියට දරුවන්ගේ වගකීම් යුතුකම් කරපු දෙමව්පියන්ව වයසට ගියාම බලාගන්න එක දරුවන්ගේ වගකීමක් එහෙම නැතුව බල්ලෝ පැටව් ගහනවා වගේ අහවල් දෙක තිබිච්ච පලියට දරුවෝ ජාතක කරපු උන් දිහානම් ඇහැක් ඇරලා බලන්න නරකයි
ඒ උනාට මෙලෝ හුත්තක් දන්නෙ නැතුව මේ ලෝකෙට ආපු අවුරුදු 15ක් විතර වෙනකම් තනියම හම්බ කරන් කන්න බැරි 13 ක් 14ක් විතර වෙනකම් හොද නරක සහ සමාජය ගැන ලොකු වැටහීමක් නැති weak ජීවියෙක් බිහි කිරීමෙන් , ඉපදිලා කෙටි කාලෙකින් ස්වාධීන වෙන්න පුලුවන් සත්තුන්ට සාපේක්ශව ඒ ජීවියා පත් වෙන අසරණකම මේ සමීකරණයට ලඝු කල නොහැකිබව මාගේ නිගමනයයි බලු මහත්තයෝඕක හරි ලෙසියෙන් හොයන්න පුලුවන්
v1 = අවුරුද්දක් දෙකක් ලමා කිරි පිටි
v2 = නිසි වයස එනකන් ඇග හොඑදවන්න, පුක හෝදවන්න , කවන්න, මේඩ් කෙනෙක් ගත්ත නන් ඒ කුලිය
v3 = මතක ඇති කාලෙ ඉදන් කාපු වේල් ගාන x ඒ ඒ කාල වල කැම එහෙක මිල
v4 = මතක ඇති කාලෙ ඉදන් ගෙදර හිටපු මාස ගාන x ඒ ඒ කාල වල කුලී කාමරේක මිල
v5 = මතක ඇති කාලෙ ඉදන් මහ එවුන් අරන් දුන්න ඇදුම් x ඒ ඒ කාල වල ඇදුම් වල මිල
v6 = ස්කොල, ට්‍රිප්, ගමන් බිමන් වල බස් වියදම්
v good citizen = උබ කුඩ්ඩෙක්, හොරෙක්, looser, කොටුවෙ බඩුවක් නොවී යම් අද්‍යාපනයක් , රස්සාවක් ඇතුව ඉන්නව නන් එකට ගිය දෙමාපිය කැපවීම SR යැය් සිතමු
SR -> අපි එය සෝලෝගෙ නියතය යැයි පවසමු.
parental debt = v1 + v2 + v3 + v4 + v5+ v6 + ( SR * your age )
ඕක හරි ලෙසියෙන් හොයන්න පුලුවන්