අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

    1.මෙ තමයි පෘතුවිය. මේකේ තමයි අපි ජිවත් වෙන්නෙ :cool:


    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-01.jpg


    2.මේ තමයි ඔයාල ජිවත් වෙන තැන, සෞරග්‍රහ මන්ඩලය :):)


    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-02.jpg


    3.මෙ තමයි පෘතුවියයි අපෙ චන්ද්‍රයයි පරිමානයට ඇන්දහම.එච්චරම දුර නැ වගේ නේද? :nerd:


    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-03.jpg


    4.ඔන්න අයෙත් හිතල බලනකො ඒ දුරට අපේ solar system අනිත් planets රින්ගන්නත් පුලුවන්.

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-04.jpg


    5. දැන් අපි අනිත් Planets ගැනත් කතා කරමුකො. මේ කොල පාටට පෙන්නෙ උතුරු ඇමරිකාව එක්ක බලනකොට Jupiter එක්ක

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-05.jpg


    6. මෙ තියෙන්නෙ පෘතුවියෙ ප්‍රමානය සෙනසුරු එක්ක බලනකොට. ( ඇත්තටම එකක් නෙවේ 6ක් )

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-06.jpg


    7. අපිටත් සෙනසුරුට වගේ වලලු තිබ්බනම් පෙන්නෙ කොහොමද කියල දන්නවද?

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-07.jpg


    8. මෙ තමයි ඩුමකෙතුවක ප්‍රමානය Los Angeles ප්‍රමනයට සංසංදනය කරොත්

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-08.jpg


    9. අපි එහෙනම් සුර්යත් එක්කත් අපිව සංසංදනය කරල බලමු

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-09.jpg


    10. කොහොමද අපිව හදෙ ඉදලා පෙන්නේ

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-10.jpg


    11. එතකොට අගහරු ඉදලා

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-11.jpg


    12. මේ සෙනසුරුගෙ වලලු ලග ඉදලා

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-12.jpg


    13. මේ තමයි ඔයලා Neptune වලට එහයින්. සැතපුම් බිලියන 4ක් එහායින්

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-13.jpg


    14. අපි ආයෙත් පොඩ්ඩක් පස්සට ගිහින් බලමු .මෙ තමයි අපෙ සුර්යගෙ ප්‍රමානය අපිත් එක්ක බලනකොට

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-14.jpg


    15. මේ තමයි ඒ සුර්යාම අගහරු ඉදලා පෙන හැටි

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-15.jpg


    16. මෙ විශ්වයෙ තරු තියෙනව පෘතුවියෙ හැම මුහුදු වෙරලකම තියෙන වැලි වලට වඩා

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-16.jpg


    17. එකේ තේරුම අපේ ඉරට වඩා කොච්චර ලොකු එව අතිද නෙ?

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-17.jpg


    18. ඒවා මොනද මන්දාකිනියත් එක්ක බලනකොට. මෙ තියෙන්නෙ සුර්යයා සුදුරුඨිරානු එකකටයි Milky Way galaxy එක USA වලටයි සංසංදනය කරාම

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-19.jpg


    19. Milky Way galaxy එක කොච්චර ලොකුද අපිත් එක්ක බලනකොට

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-20.jpg


    20. මේ තමයි අපිට පේන සේරම තරු

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-21.jpg


    21. අපේ මන්දාකිනිය අනිත් එවත් එක්ක බලනකොට. ආලොක වර්ශ මිලියන 350 එහයින් තියෙන මන්දකිනියක් තමයි මේක

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-22.jpg



    22. අපි ටිකක් ලොකුවට හිතල බලමු. නිකන් හිතමු මේ photo එක Hubble telescope එකෙන් ගත්තනම් මෙ තියෙන්නෙ එයලගෙම ග්‍රහලොක තියෙන දහස් ගනක් තරු


    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-23.jpg



    23. මෙ තියෙන්නෙ UDF 423 කියන මන්දකිනියෙ පින්තුරයක්. මෙක අලොක වර්ශ 10ක් ඇතින් තියෙන්නෙ. දැන් ඔයාල මෙ පින්තුරය බැලුවනේ එ කියන්නෙ ඔයල අවුරුදු බිලියන ගානක් අතිතය තමයි එ දැක්කෙ

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-24.jpg


    24. අපි අර කලින් දැක්ක පින්තුරය මතකද? එක අත්තටම රැ අහසෙ අපිට පෙන පොටි කොටසක් විතරයි.

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-25.jpg


    25. අපි උපකල්පනය කරනවා black holes කියල දෙයක් තියෙනව කියල. එක අපේ පෘතුවියත් එක්ක බලුවහම පෙන හැටි මෙ විදිහට හිතන්න පුලුවන්

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-26.jpg


    26. නිකන් ඉන්න ගමන් මෙකත් හිතාලා බලන්නකො

    මේ තමයි ඔයලගෙ ගෙදර

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-27.png


    27. මේ තමයි ඔයලගෙ ගෙදර solar system එකට zoom out කරාම :cool:

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-28.jpg


    තවත් zoom out කරාම ;)

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-29.jpg



    තවත් :shocked:

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-30.jpg


    තවත් :baffled::baffled:

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-31.jpg


    තවත් ටිකක් තියෙනවා:oo::oo:

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-32.jpg


    දැන්නම් ඉතාමත් කිට්ටුවෙන්

    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-33.jpg


    ඔන්න දැන් අපි එතන. මේ තමයි අපි මෙච්චර කල් නිරික්ශනය කරපු හැමදෙම.මෙ තමයි ඔයාලගෙ තැන, හරියට පොඩි කුබියෙක් වගේ :shocked::shocked:


    AD-Pictures-Will-Make-You-Re-evaluate-Your-Entire-Existence-34.jpg



    හුගක් කාලෙකින් පොස්ට් එකක් දැම්මෙ. අන්තර්ජාලය ඇසුරෙන්

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං අපි හිතං ඉන්නව අපේ ලෝකෙ හෙන විශේෂයි අපි මිනිස්සු හෙන විශේෂයි කියල :sorry: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    observable universe කියන්නෙ අපිට න්‍යායාත්මකව(theoritically) නිරීක්ශනය කරන්න පුලුවන් හැමදේම...
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Black HOle

    බ්ලැක් හෝල් ඔච්චර ලොකුවෙන්න ඕනෙ නෑ, පොඩි උනත් ලොකු බලයක් තියනව ඒවගෙ
     
    Last edited: