අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?
1.මෙ තමයි පෘතුවිය. මේකේ තමයි අපි ජිවත් වෙන්නෙ 
2.මේ තමයි ඔයාල ජිවත් වෙන තැන, සෞරග්රහ මන්ඩලය

3.මෙ තමයි පෘතුවියයි අපෙ චන්ද්රයයි පරිමානයට ඇන්දහම.එච්චරම දුර නැ වගේ නේද?
4.ඔන්න අයෙත් හිතල බලනකො ඒ දුරට අපේ solar system අනිත් planets රින්ගන්නත් පුලුවන්.
5. දැන් අපි අනිත් Planets ගැනත් කතා කරමුකො. මේ කොල පාටට පෙන්නෙ උතුරු ඇමරිකාව එක්ක බලනකොට Jupiter එක්ක
6. මෙ තියෙන්නෙ පෘතුවියෙ ප්රමානය සෙනසුරු එක්ක බලනකොට. ( ඇත්තටම එකක් නෙවේ 6ක් )
7. අපිටත් සෙනසුරුට වගේ වලලු තිබ්බනම් පෙන්නෙ කොහොමද කියල දන්නවද?
8. මෙ තමයි ඩුමකෙතුවක ප්රමානය Los Angeles ප්රමනයට සංසංදනය කරොත්
9. අපි එහෙනම් සුර්යත් එක්කත් අපිව සංසංදනය කරල බලමු
10. කොහොමද අපිව හදෙ ඉදලා පෙන්නේ
11. එතකොට අගහරු ඉදලා
12. මේ සෙනසුරුගෙ වලලු ලග ඉදලා
13. මේ තමයි ඔයලා Neptune වලට එහයින්. සැතපුම් බිලියන 4ක් එහායින්
14. අපි ආයෙත් පොඩ්ඩක් පස්සට ගිහින් බලමු .මෙ තමයි අපෙ සුර්යගෙ ප්රමානය අපිත් එක්ක බලනකොට
15. මේ තමයි ඒ සුර්යාම අගහරු ඉදලා පෙන හැටි
16. මෙ විශ්වයෙ තරු තියෙනව පෘතුවියෙ හැම මුහුදු වෙරලකම තියෙන වැලි වලට වඩා
17. එකේ තේරුම අපේ ඉරට වඩා කොච්චර ලොකු එව අතිද නෙ?
18. ඒවා මොනද මන්දාකිනියත් එක්ක බලනකොට. මෙ තියෙන්නෙ සුර්යයා සුදුරුඨිරානු එකකටයි Milky Way galaxy එක USA වලටයි සංසංදනය කරාම
19. Milky Way galaxy එක කොච්චර ලොකුද අපිත් එක්ක බලනකොට
20. මේ තමයි අපිට පේන සේරම තරු
21. අපේ මන්දාකිනිය අනිත් එවත් එක්ක බලනකොට. ආලොක වර්ශ මිලියන 350 එහයින් තියෙන මන්දකිනියක් තමයි මේක
22. අපි ටිකක් ලොකුවට හිතල බලමු. නිකන් හිතමු මේ photo එක Hubble telescope එකෙන් ගත්තනම් මෙ තියෙන්නෙ එයලගෙම ග්රහලොක තියෙන දහස් ගනක් තරු
23. මෙ තියෙන්නෙ UDF 423 කියන මන්දකිනියෙ පින්තුරයක්. මෙක අලොක වර්ශ 10ක් ඇතින් තියෙන්නෙ. දැන් ඔයාල මෙ පින්තුරය බැලුවනේ එ කියන්නෙ ඔයල අවුරුදු බිලියන ගානක් අතිතය තමයි එ දැක්කෙ
24. අපි අර කලින් දැක්ක පින්තුරය මතකද? එක අත්තටම රැ අහසෙ අපිට පෙන පොටි කොටසක් විතරයි.
25. අපි උපකල්පනය කරනවා black holes කියල දෙයක් තියෙනව කියල. එක අපේ පෘතුවියත් එක්ක බලුවහම පෙන හැටි මෙ විදිහට හිතන්න පුලුවන්
26. නිකන් ඉන්න ගමන් මෙකත් හිතාලා බලන්නකො
මේ තමයි ඔයලගෙ ගෙදර
27. මේ තමයි ඔයලගෙ ගෙදර solar system එකට zoom out කරාම
තවත් zoom out කරාම
තවත්
තවත්

තවත් ටිකක් තියෙනවා

දැන්නම් ඉතාමත් කිට්ටුවෙන්
ඔන්න දැන් අපි එතන. මේ තමයි අපි මෙච්චර කල් නිරික්ශනය කරපු හැමදෙම.මෙ තමයි ඔයාලගෙ තැන, හරියට පොඩි කුබියෙක් වගේ

හුගක් කාලෙකින් පොස්ට් එකක් දැම්මෙ. අන්තර්ජාලය ඇසුරෙන්

ammo bn