අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙප් 20+

    ඒත් අපිට ඕවා විස්වාස නෑ.. ලෝකේ පැතලියි ඕනේ ඔට්ටුවක්.. අපේ පොතේ එහෙමයි තියෙන්නේ

    2844650_orig.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තැන්ක්ස් මචන් ශෙයා කරාට..මේවා දකිනකොට පිස්සු කරකුට්ටන් වෙනවා...අපි මේ විශ්වයේ එක කුඩා අංශුවක් තරම් වත් නැහැ...එත් අපි ඉන්නේ කොහොමද නේහ්? අනිත් එක ඔය ප්‍රකෝටි ගණන් තරු අස්සේ අපි වගේ තවත් ජීවියෝ ඇති නේද...උන් මොනවා කරනවා ඇතිද..:cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තැන්ක්ස් මචන් ශෙයා කරාට..මේවා දකිනකොට පිස්සු කරකුට්ටන් වෙනවා...අපි මේ විශ්වයේ එක කුඩා අංශුවක් තරම් වත් නැහැ...එත් අපි ඉන්නේ කොහොමද නේහ්? අනිත් එක ඔය ප්‍රකෝටි ගණන් තරු අස්සේ අපි වගේ තවත් ජීවියෝ ඇති නේද...උන් මොනවා කරනවා ඇතිද..:cool:

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?t=1706059