අපි_කිච_උනාද මන්ද

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මීට පස්සේ ඕකුන් එකෙක් මළත් මම නම් මුකුත් කියන්නේ නෑ නෑමයි..:yes:
    අදින් පස්සෙ කිසිම ත්‍රේඩ් එකක පක්ෂව කතා කරලා තියනවා දැක්කොත් අකේ පුරිනවා සහෝ:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දද /මයිත්ත්‍රී ද අදාල නැත....ලංකාවට හමුදා පාලනයක අවස්යතාවක් කොහෙත්ම නැත.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ජනාධිපති වෙලා හිටපු කාලෙ කිසිම දවසක මේව උනේ නැ,මෙහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිම් කො අද???

    නිවටයෙක් ජනාධිපති කරල &න්නයෙක් අගමැති කරපු බැල්ලියන්ට දැන් සතුටුද.:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දද /මයිත්ත්‍රී ද අදාල නැත....ලංකාවට හමුදා පාලනයක අවස්යතාවක් කොහෙත්ම නැත.....

    හුකා වැරදි නුලේ නේද පොස්ට්ට් එක දාලා තියෙන්නේ :lol::lol:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    723
    313
    63
    lankawe
    Danna widiheta nan anthera ran keranne පෙරටුගාමී un.
    Untea awulak nathan apitath awulak me na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,595
    113
    6JJePcT.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,595
    113
    යාපනයේ සරසවි සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයට අන්තරේ විරෝධය

    ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව රජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය මුදාහරිමින් සිටින අතර, එම ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරුබිම බවට යාපනය සරසවිය පත්වතිබේ. මේ පිලිබඳ අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (30) දින මරදාන CSR ශාලාවේ පැවැත්වින.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

    ‘‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුව තමයි යාපනය විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක අංශ මැදිහත්ව සිසුන්ට කරන ලද පහරදීම නිසා මතුව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු හා ඒ පිළිබදව අපගේ ස්ථාවරය පැහැදිලි කරන්න 28 වෙනිද පෙ.ව. 10.00 ට පමණ යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ශිෂ්‍යයෝ උද්ඝෝෂණය සඳහා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණෙද්දි කල්තියා සූදානම්ව සිටි ආරක්ෂක හමුදා ඉතාමත් සාහසික ප‍්‍රහාරයක් සිසුන්ට එල්ල කළා. එම ප‍්‍රහාරයෙන් සිසුන් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර බරපතල තුවාල ලැබූ සිසුන් 10 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කළා. මේ වන විටත් සිසුන් තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. එමෙන්ම මෙම පහරදීමෙන් අනතුරුව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 4 ක් අත්අඩංගුවට ගෙන පහරදී තර්ජනය කර පසුව නිදහස් කරලා තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද මෙම සාහසික ප‍්‍රහාරය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා විතරක් නෙවෙයි අපි අපේ බලවත් විරෝධය මේ අවස්ථාවෙදී ප‍්‍රකාශ කර සිටිනවා.

    යාපනය විශ්ව විද්‍යාලයට අදාළව ආරක්ෂක අංශ මෙවැනි පහරදීමක් කරපු පළමු අවස්ථාව මෙය නෙවෙයි. පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ දිගින් දිගටම මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. අපි දන්නවා උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමළ පුරවැසියන්ට එරෙහිව විවිධ මැර තර්ජන, පහරදීම්, අතුරුදහන් කිරීම්, ඝාතන විශාල වශයෙන් අඛණ්ඩව සිදුවෙමින් තියෙනවා. පසුගිය වසර 2 ක පමණ කාලයක සිට ආරක්ෂක හමුදාවල ප‍්‍රධාන ගොදුරුබිමක් බවට යාපනය විශ්වවිද්‍යාලය පත්වෙලා. විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න තිබෙන අයිතිය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන අයිතිය උල්ලංඝනය කරමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිදුවන අසාධාරණයට අයුක්තියට එරෙහිව කතාකරන්න තිබෙන අයිතිය නැතිකරමිනුයි ආණ්ඩුව මෙවැනි මර්දනකාරී තත්වයක් නිර්මාණය කරමින් තියෙන්නෙ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම පසුගිය කාලයේ අපි අඛණ්ඩව අත්වින්දා. ගිය අවුරුද්දෙ අග මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට පහර දුන්නා. ලේකම් සහෝදරයා ඇතුළු සහෝදරවරු ගණනාවකට අමානුෂික ලෙස පහරදීල තිබුණා. ඔවුන් දින ගණනාවක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ලැබුවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ආරක්ෂාව තහවුරු කරන්න කියලා, හමුදා ප‍්‍රහාර නතර කරන්න කියලා. කරන ලද ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකළ ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රචණ්ඩත්වය මුදාහැරියා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ සිවිල් හා මානව අයිතීන් යටපත් කිරීමේ පාගාදැමීමේ දේශපාලනයක්. ඒ රාජ්‍ය ත‍්‍රස්තවාදය මිසක වෙන කිසිවක් නෙවෙයි.

    ආණ්ඩුවේ මෙම මනුෂ්‍යත්වයට එරෙහි ප‍්‍රජාත‍්‍රන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර දකුණේ ජනතාව තුළ සාධාරණීකරණය කරන්න රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විශාල උත්සාහයක යෙදෙනවා. ආණ්ඩුව විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. මෙම පහරදීම සිදුවූ උද්ඝෝෂණයට පෙර දා රාත‍්‍රියේ ආයුධ සන්නද්ධව ආරක්ෂක හමුදාව විසින් හදිසියේම නේවාසිකාගාර වැටලීමක් සිදුකළා. ඒ මොහොතේ නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යයෝ බලහත්කාරයෙන් නේවාසිකාගාරයෙන් එලියට ඇදලා දාලා පහර දීලා යකා නැටුවා. කාන්තා නේවාසිකාගාරවලටත් හමුදාව බලහත්කාරයෙන් ඇතුළුවුණා. දොරවල් කඩලා ශිෂ්‍යාවන්ගේ කාමරවලට පවා කඩා පැන්නා. ශිෂ්‍යාවන්ගේ හිසට තුවක්කු එල්ල කරලා මරණ තර්ජන කළා. මේකට විරුද්ධව තමයි ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ සාමකාමී උද්ඝෝෂණයක් කරන්න පාරට බහින්නේ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම ඇතුළේ පේන්නේ ඔවුන් දෙමළ පුරවැසියා, පුරවැසියන් ලෙස නොව වහලූන් ලෙස සලකන බවයි.

    ශිෂ්‍යයෝ මහා විරු දිනයට පහන් පත්තු කළා කියලා ඒක ත‍්‍රස්තවාදය යළි ආරම්භ වීමක් කියලා ඒක වලක්වන්න කරපු ත‍්‍රස්ත විරෝධී මෙහෙයුමක් කියාලා මෙම කඩා පැනීම සාධාරණීකරණය කරනවා. අපිට අහන්න තියෙන්නේ පහනක් පත්තු කිරීමද ත‍්‍රස්තවාදය කියන්නේ එහෙම නැත්නම්, ආයුධ සන්නද්ධව නේවාසිකාගාරවලට කඩා පැනලා නිරායුධ ශිෂ්‍යයන්ට පහර දීලා, ඔලූ පලල අත පය කඩල මරණ තර්ජන එල්ල කරපු එකද, සාමකාමී උද්ඝෝෂණ වලට පහර දෙන එකද ත‍්‍රස්තවාදය කියන්නේ කියලා. මේකට තමයි රාජ්‍ය ත‍්‍රස්තවාදය කියල කියන්නේ. මේවා මුලින්ම උතුරෙදී අත්හදා බලනවා. පස්සේ දකුණටත් ගේනවා. ඒ තමයි මේ ආණ්ඩුවේ හැටි ත‍්‍රස්තවාදී ලේබලය අලවලා ආණ්ඩුව විසින් සිදුකරන ඕනෑම ජාතියක ප‍්‍රචණ්ඩත්වයක් සමාජය ඉදිරියේ සාධාරණීකරණය කරන්න ආණ්ඩුව දක්ෂයි. අද මේ වෙන්නෙත් ඒකම තමයි.

    අපි අහනවා හමුදාවට මොකක්ද තියෙන අයිතිය නේවාසිකාගාරවලට ඇතුල්වෙලා මේ ජාතියේ පහරදීම් කරන්න. දෙමළ සහෝදර සිසුන්ගෙ කෙහෙවලූ වලින් ඇදගෙන ගිහිල්ලා පහර දෙන්න ඔලූ පලන්න, අතපය කඩන්න. උතුරට ගෙනාවයි කියපු නිදහස මේකද? ආණ්ඩුවට පුලූවන්ද ඔවුන්ගේ මිය ගිය ඥාතීන් පිළිබඳ සැමරීම හෝ මතකයන් නැතිකරලා දාන්න. ආණ්ඩුවට පහන් පත්තුකරන එක නවත්තන්න පුළුවන් වෙයි. ඒත් මිනිසෙක් තවත් මිනිසෙක්ව සැමරීම නවත්වන්න පුළුවන්ද? ඒ නිසා දෙමළ ජනතාවට යුද්ධයෙදි මිය ගිය තමන්ගේ මිනිස්සු සමරන්න අයිතියක් තියෙනවා. ඒ මැරිලා තියෙන්නේ දෙමළ ජනතාවට, දෙමළ ශිෂ්‍යයාට කොහෙන් හෝ ඥාතීත්වයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ හිතවතෙක්, සහෝදරයෙක් මැරුණට පස්සේ සමරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න කාටවත් පුළුවන්ද? සොහොන් කොත් විනාශ කරලා, සැමරුම් නවත්තලා සටන් කරන එක නතර කරන්න පුළුවන්ද? ඒකද ත‍්‍රස්තවාදය නවත්වන්න ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත. සාමයේ මාවත මේකද? ආණ්ඩුව අද රටේ හදන්නේ ජනතාවට සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වෙන්න පුළුවන් වට පිටාවක් නෙමෙයි. තවදුරටත් පීඩිත ජනතාව ප‍්‍රපාතයට ඇද දමන ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ත‍්‍රස්තවාදය කියන එක අහම්බෙන් පැනනැගුනේ නෑ. දෙමළ ජනතාව මුහුණ දීපු ප‍්‍රශ්න තිබුණා. ඒ ප‍්‍රශ්න අදත් විසඳිලා නෑ.

    ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක්, බලපෑමක්, පහරදීමක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නත් සටන් කරන්නත් සූදානම්. ප‍්‍රචණ්ඩත්වය මුදාහරින්නේ සිංහල ජනතාවටද, දමිළ ජනතාවටද, මුස්ලිම් ජනතාවට කියන එක අදාල නෑ. ප‍්‍රචණ්ඩත්වය නම් මුදාහරන්නේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාද නම් දියත් වෙන්නේ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරන්න අපි සූදානම්. එතකොට කොටි සංවිධානය ප‍්‍රචණ්ඩත්වය මුදාහරිද්දී ඒක වැරදියි, ආණ්ඩුව ප‍්‍රචණ්ඩත්වය මුදා හරිද්දී ඒක හරි කියල පිළිගන්න කියලද අපට කියන්නේ. කවුරු කළත් එය ත‍්‍රස්තවාදය නම් ඒක වැරදියි. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාදය. එය නැවත දෙමළ ජනතාව ත‍්‍රස්තවාදය වෙතයි තල්ලූ කරන්නේ.

    ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නැති වෙද්දි ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගී සිටිද්දී එම ජනතා පීඩනය සමහන් කරන්න ජනතාවගේ අවධානය වෙනතක හරවන්න තමයි මෙවැනි පොදු සතුරෙක් ගොඩනගන්න උත්සාහ කරන්නෙ. දෙමළ ජනතාවට තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ දේශපාලන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නැතිව ඒවා හමුදාවේ තුවක්කු බටේ ඔලූවට තියලා විසදන්න පුළුවන් කියලා හිතනවානම්, ඒක කවදාවත් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඒක නැවතත් ජන ඝාතක යුද්ධයකට අත වැනීමක්. ඔබ හිතන්න ඔබ බිත්තියට හේත්තු කරලා ඔබේ පපුවට තුවක්කුව එල්ල කළොත්, ඔබට ඉතිරි වන විකල්පය මොකද්ද මරාගෙන මැරීම හැර වෙන විකල්පයක් තියෙයිද අද ආණ්ඩුව දෙමළ ජනතාව එතනට ඇදල දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තවත් ජන ඝාතක යුද්ධයක් නේද? මෙවැනි ඒකාධිපති, ජන ඝාතක ආණ්ඩුවලට පැවැත්මක් තියෙන්නේ ආගම්වාදය ඇතුළේ, ජාතිවාදය ඇතළේ විතරයි. පීඩිත ජනතාව එකිනෙකා මරා ගන්නා තත්වයට ඇද දැමීම ඇතුළේ පමණයි. අද බොදුබල සේනා වැනි ආගමික මූලධර්මවාදී කල්ලි පිටුපස ඉදගෙන ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නෙත් ඒකම තමයි. මෙම තත්වය පරාජය කරන්න සමස්ත සමාජයම පෙළ ගැසිය යුතුයි.

    එනිසා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි සියලූම ආකාරයේ ජාතිවාදී, ආගම්වාදී තත්වයන්ට එරෙහි වන අතරම ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් මනුෂ්‍යත්වයේ නාමයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයට හා දෙමළ ජනතාවට එල්ල වන හමුදාවේ මැර ප‍්‍රහාර, රාජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය නවත්වන්න කියල අපි ආණ්ඩුවට බලකරනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]රතු සහෝදරයෝ හැම වෙලාවෙම ඉන්න පංති වෛරයෙන්.... උන් හැමදාම කියන්නේ ඇති එකාගෙන් දේවල් අරගෙන නැති එකාට බෙදා දෙන ක‍්‍රමයක් තියෙන්න ඕන කියනව මිසක නැති එකා ඇති එකාගේ තත්වයට ගොඩයන්න ඕන කියන එක නෙවෙයි.... ඒකට හේතුව තමයි ඉහඳ පණුවට ජීවිතය ගැටගහ ගන්න මළකුණක් ඕන වගේ මුන්ගේ පැවැත්මටත් හැමදාම පීඩිත පංතියක් ඉන්න ඕන.... ඒ හින්ද තමයි ලොවෙත් නැති කට්ටක් රැගක් කාල එන එවුන්ව කැම්පස්වල දී ආයෙත් රැගක් දීල ඌට උගේ අනාගතය එපා කරවන්නේ.... මුං හින්ද කී දෙනෙක් අහිංසක එවුන් කැම්පස් අත හැරල ගිහිල්ල තියෙනවද[/FONT]?.... [FONT=&quot]මුං නපුංසකයින් ජාතියක්.... කිව්වොත් කියන්නේ නපුංසක කතාවක්.... [/FONT]”[FONT=&quot]අර කඬේ බඩු හොඳ නෑ.... හැබැයි මේ කඩෙත් බඩු හොඳයි කියන්න බෑ.... අපේ කඬේ බඩු විකුණන්නෙත් නෑ....[/FONT]” [FONT=&quot]පු.... තමයි....[/FONT]

    [FONT=&quot]අනික මේ දවස්වල යන්නේ උතුරේ ඉන්න කොල්ලො කෙල්ලෝ ටිකක් බිලි බාගන්න.... දැන් දකුණු එවුන් අන්දන්න බෑ කියල මුං දන්නවා.... ඉතිං මේ දවස්වල ජාතිය[/FONT], [FONT=&quot]ආගම පාව දීලා හරි ගොඩ හදාගන්න තමයි ට‍්‍රයි එක... උන් වෙනුවෙන් කතා කරන උන්ට ගහන්න ඕන අම්මප මඩු වලිගෙන්.....[/FONT]

    [FONT=&quot]මුන්ට කියන්නේ කබ්බෝ.... කියල.... මේකත් කියවපල්ලා....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කබ්බන්ගේ පැටිකිරිය[/FONT]
     
    • Like
    Reactions: dynamite1234

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මීට පස්සේ ඕකුන් එකෙක් මළත් මම නම් මුකුත් කියන්නේ නෑ නෑමයි..:yes:

    අන්තරේ මෙන්ටල් පරයින්ගෙ වැඩක් වෙන්ඩැති යාපනේ කේස් එකක්......... උන්ගෙ ප්ලෑන ගැස්සුනාට පස්සෙ දැන් වෙන බයිලා ගහනව වගේ......
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    [FONT=&quot]රතු සහෝදරයෝ හැම වෙලාවෙම ඉන්න පංති වෛරයෙන්.... උන් හැමදාම කියන්නේ ඇති එකාගෙන් දේවල් අරගෙන නැති එකාට බෙදා දෙන ක‍්‍රමයක් තියෙන්න ඕන කියනව මිසක නැති එකා ඇති එකාගේ තත්වයට ගොඩයන්න ඕන කියන එක නෙවෙයි.... ඒකට හේතුව තමයි ඉහඳ පණුවට ජීවිතය ගැටගහ ගන්න මළකුණක් ඕන වගේ මුන්ගේ පැවැත්මටත් හැමදාම පීඩිත පංතියක් ඉන්න ඕන.... ඒ හින්ද තමයි ලොවෙත් නැති කට්ටක් රැගක් කාල එන එවුන්ව කැම්පස්වල දී ආයෙත් රැගක් දීල ඌට උගේ අනාගතය එපා කරවන්නේ.... මුං හින්ද කී දෙනෙක් අහිංසක එවුන් කැම්පස් අත හැරල ගිහිල්ල තියෙනවද[/FONT]?.... [FONT=&quot]මුං නපුංසකයින් ජාතියක්.... කිව්වොත් කියන්නේ නපුංසක කතාවක්.... [/FONT]”[FONT=&quot]අර කඬේ බඩු හොඳ නෑ.... හැබැයි මේ කඩෙත් බඩු හොඳයි කියන්න බෑ.... අපේ කඬේ බඩු විකුණන්නෙත් නෑ....[/FONT]” [FONT=&quot]පු.... තමයි....[/FONT]

    [FONT=&quot]අනික මේ දවස්වල යන්නේ උතුරේ ඉන්න කොල්ලො කෙල්ලෝ ටිකක් බිලි බාගන්න.... දැන් දකුණු එවුන් අන්දන්න බෑ කියල මුං දන්නවා.... ඉතිං මේ දවස්වල ජාතිය[/FONT], [FONT=&quot]ආගම පාව දීලා හරි ගොඩ හදාගන්න තමයි ට‍්‍රයි එක... උන් වෙනුවෙන් කතා කරන උන්ට ගහන්න ඕන අම්මප මඩු වලිගෙන්.....[/FONT]

    [FONT=&quot]මුන්ට කියන්නේ කබ්බෝ.... කියල.... මේකත් කියවපල්ලා....[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කබ්බන්ගේ පැටිකිරිය[/FONT]

    100% ekagai mchn, maha ponna set ekak..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :lol: උබලාට මොන කම්කම්රු ප්‍රේමයක් ද බන් පඩ ඇර ඇර දවස පුරාම මොනිටරේ ඉස්සරහා කාලකන්නි වෙනවා

    ආසාවකටත් එලියට බැහැලා කටුනායක zoon එකේ පැත්තේ රවුමක් ගහපිය
    කම්කරුවාගේ පාලනයක් මිස එක එක ගොබ්බ වැව ලග කාලකන්නිට කඩේ යන්න කිසිම සහෝදරයෙකුට ඕනේ නැ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද ජනාධිපති වෙලා හිටපු කාලෙ කිසිම දවසක මේව උනේ නැ,මෙහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිම් කො අද???

    නිවටයෙක් ජනාධිපති කරල &න්නයෙක් අගමැති කරපු බැල්ලියන්ට දැන් සතුටුද.:dull:

    ගුදයේ ජීවත්වන කොකුපණුවන් හැමදාම අහන ප්‍රශ්ණය - දැන් සතුටුද?

    කොකු පණුවන්ට ඕනෑම ප්‍රශ්ණෙකට සතුටුයි..........වැට් ප්‍රශ්නෙ වුනත්.......... වාහන මිළ වුනත්..............යාපනේ කොල්ලො ගහගත්ත ප්‍රශ්ණෙවුනත්............... සයිටම් ප්‍රශ්ණෙ..........බස්ගාස්තු............ බඩුමිල............ මේ ඕනම දේකට උන් තදින් සතුටුවෙන ගමන් දුකයි වගේ අහනව "දැන් සතුටුද?" කියලා....... :P :P

    උන් හිතන්නේ මේ වගේ ප්‍රශ්ණ ආවහම මිනිස්සු ආයෙත් මහින්දව කරේතියාගෙන ඇවිල්ලා සිංහාසනේ ඉන්දයි කියලා.......... :lol: :lol:

    ඒකනේ කොකු පණුවො නිතරම "තව ටිකායි.." කියන්නේ.......... :P :P :P

    උන්හිතනේ තව විරෝධතා දෙක තුනක් ආවහම සිරා/රනිල් ගෙදර යවලා හොරා සනුහරේ රජවෙයි කියලා.... :rofl: :rofl: :rofl:

    ඔව් සතුටුයි....... හොරාටයි හොරාගෙ හොර හැත්තටයි කවදාක්වත් ආයෙ බලයට එන්ඩ බැරිනිසා සතුටුයි.... :rolleyes: :rolleyes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119

    sira kathaw.api merunath moko untik gedara yewwane.:rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    sira kathaw.api merunath moko untik gedara yewwane.:rolleyes:

    මහින්ද නැත්නම් මැරෙනවා කියලා හිතෙනවා නම් කොකුපණුවෙක් වෙලා මහින්දගේ අහවල් තැන ඉඳගෙන මොකක් හරි ප්‍රශ්ණයක් ආපු වෙලාවට "ඔබට සතුටුයිද දැන්?" කියලා අහන්ඩ. :dull:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    අඩෝ අන්තරේ තියෙන්නේ කුමාර් ගුනරත්නම්ගේ පෙරටුගාමී පක්ෂයේ....දන්නා පුකකුත් නැහැ පුකේ හිලකුත් නැහැ.....

    ලොල් ....

    ජාති වාදය ඇතිවෙන්නේ මේ ප්‍රහාරයට වගකිවයුත්තන්ට නිතිය ක්‍රියාත්මක වීම නොවීම තුලයි .....

    bump
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    යාපනයේ සරසවි සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයට අන්තරේ විරෝධය

    ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව රජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය මුදාහරිමින් සිටින අතර, එම ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරුබිම බවට යාපනය සරසවිය පත්වතිබේ. මේ පිලිබඳ අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (30) දින මරදාන CSR ශාලාවේ පැවැත්වින.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

    ‘‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුව තමයි යාපනය විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක අංශ මැදිහත්ව සිසුන්ට කරන ලද පහරදීම නිසා මතුව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු හා ඒ පිළිබදව අපගේ ස්ථාවරය පැහැදිලි කරන්න 28 වෙනිද පෙ.ව. 10.00 ට පමණ යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ශිෂ්‍යයෝ උද්ඝෝෂණය සඳහා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණෙද්දි කල්තියා සූදානම්ව සිටි ආරක්ෂක හමුදා ඉතාමත් සාහසික ප‍්‍රහාරයක් සිසුන්ට එල්ල කළා. එම ප‍්‍රහාරයෙන් සිසුන් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර බරපතල තුවාල ලැබූ සිසුන් 10 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කළා. මේ වන විටත් සිසුන් තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. එමෙන්ම මෙම පහරදීමෙන් අනතුරුව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 4 ක් අත්අඩංගුවට ගෙන පහරදී තර්ජනය කර පසුව නිදහස් කරලා තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද මෙම සාහසික ප‍්‍රහාරය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා විතරක් නෙවෙයි අපි අපේ බලවත් විරෝධය මේ අවස්ථාවෙදී ප‍්‍රකාශ කර සිටිනවා.

    යාපනය විශ්ව විද්‍යාලයට අදාළව ආරක්ෂක අංශ මෙවැනි පහරදීමක් කරපු පළමු අවස්ථාව මෙය නෙවෙයි. පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ දිගින් දිගටම මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. අපි දන්නවා උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමළ පුරවැසියන්ට එරෙහිව විවිධ මැර තර්ජන, පහරදීම්, අතුරුදහන් කිරීම්, ඝාතන විශාල වශයෙන් අඛණ්ඩව සිදුවෙමින් තියෙනවා. පසුගිය වසර 2 ක පමණ කාලයක සිට ආරක්ෂක හමුදාවල ප‍්‍රධාන ගොදුරුබිමක් බවට යාපනය විශ්වවිද්‍යාලය පත්වෙලා. විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න තිබෙන අයිතිය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන අයිතිය උල්ලංඝනය කරමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිදුවන අසාධාරණයට අයුක්තියට එරෙහිව කතාකරන්න තිබෙන අයිතිය නැතිකරමිනුයි ආණ්ඩුව මෙවැනි මර්දනකාරී තත්වයක් නිර්මාණය කරමින් තියෙන්නෙ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම පසුගිය කාලයේ අපි අඛණ්ඩව අත්වින්දා. ගිය අවුරුද්දෙ අග මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට පහර දුන්නා. ලේකම් සහෝදරයා ඇතුළු සහෝදරවරු ගණනාවකට අමානුෂික ලෙස පහරදීල තිබුණා. ඔවුන් දින ගණනාවක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ලැබුවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ආරක්ෂාව තහවුරු කරන්න කියලා, හමුදා ප‍්‍රහාර නතර කරන්න කියලා. කරන ලද ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකළ ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රචණ්ඩත්වය මුදාහැරියා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ සිවිල් හා මානව අයිතීන් යටපත් කිරීමේ පාගාදැමීමේ දේශපාලනයක්. ඒ රාජ්‍ය ත‍්‍රස්තවාදය මිසක වෙන කිසිවක් නෙවෙයි.

    ආණ්ඩුවේ මෙම මනුෂ්‍යත්වයට එරෙහි ප‍්‍රජාත‍්‍රන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර දකුණේ ජනතාව තුළ සාධාරණීකරණය කරන්න රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විශාල උත්සාහයක යෙදෙනවා. ආණ්ඩුව විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. මෙම පහරදීම සිදුවූ උද්ඝෝෂණයට පෙර දා රාත‍්‍රියේ ආයුධ සන්නද්ධව ආරක්ෂක හමුදාව විසින් හදිසියේම නේවාසිකාගාර වැටලීමක් සිදුකළා. ඒ මොහොතේ නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යයෝ බලහත්කාරයෙන් නේවාසිකාගාරයෙන් එලියට ඇදලා දාලා පහර දීලා යකා නැටුවා. කාන්තා නේවාසිකාගාරවලටත් හමුදාව බලහත්කාරයෙන් ඇතුළුවුණා. දොරවල් කඩලා ශිෂ්‍යාවන්ගේ කාමරවලට පවා කඩා පැන්නා. ශිෂ්‍යාවන්ගේ හිසට තුවක්කු එල්ල කරලා මරණ තර්ජන කළා. මේකට විරුද්ධව තමයි ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ සාමකාමී උද්ඝෝෂණයක් කරන්න පාරට බහින්නේ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම ඇතුළේ පේන්නේ ඔවුන් දෙමළ පුරවැසියා, පුරවැසියන් ලෙස නොව වහලූන් ලෙස සලකන බවයි.

    ශිෂ්‍යයෝ මහා විරු දිනයට පහන් පත්තු කළා කියලා ඒක ත‍්‍රස්තවාදය යළි ආරම්භ වීමක් කියලා ඒක වලක්වන්න කරපු ත‍්‍රස්ත විරෝධී මෙහෙයුමක් කියාලා මෙම කඩා පැනීම සාධාරණීකරණය කරනවා. අපිට අහන්න තියෙන්නේ පහනක් පත්තු කිරීමද ත‍්‍රස්තවාදය කියන්නේ එහෙම නැත්නම්, ආයුධ සන්නද්ධව නේවාසිකාගාරවලට කඩා පැනලා නිරායුධ ශිෂ්‍යයන්ට පහර දීලා, ඔලූ පලල අත පය කඩල මරණ තර්ජන එල්ල කරපු එකද, සාමකාමී උද්ඝෝෂණ වලට පහර දෙන එකද ත‍්‍රස්තවාදය කියන්නේ කියලා. මේකට තමයි රාජ්‍ය ත‍්‍රස්තවාදය කියල කියන්නේ. මේවා මුලින්ම උතුරෙදී අත්හදා බලනවා. පස්සේ දකුණටත් ගේනවා. ඒ තමයි මේ ආණ්ඩුවේ හැටි ත‍්‍රස්තවාදී ලේබලය අලවලා ආණ්ඩුව විසින් සිදුකරන ඕනෑම ජාතියක ප‍්‍රචණ්ඩත්වයක් සමාජය ඉදිරියේ සාධාරණීකරණය කරන්න ආණ්ඩුව දක්ෂයි. අද මේ වෙන්නෙත් ඒකම තමයි.

    අපි අහනවා හමුදාවට මොකක්ද තියෙන අයිතිය නේවාසිකාගාරවලට ඇතුල්වෙලා මේ ජාතියේ පහරදීම් කරන්න. දෙමළ සහෝදර සිසුන්ගෙ කෙහෙවලූ වලින් ඇදගෙන ගිහිල්ලා පහර දෙන්න ඔලූ පලන්න, අතපය කඩන්න. උතුරට ගෙනාවයි කියපු නිදහස මේකද? ආණ්ඩුවට පුලූවන්ද ඔවුන්ගේ මිය ගිය ඥාතීන් පිළිබඳ සැමරීම හෝ මතකයන් නැතිකරලා දාන්න. ආණ්ඩුවට පහන් පත්තුකරන එක නවත්තන්න පුළුවන් වෙයි. ඒත් මිනිසෙක් තවත් මිනිසෙක්ව සැමරීම නවත්වන්න පුළුවන්ද? ඒ නිසා දෙමළ ජනතාවට යුද්ධයෙදි මිය ගිය තමන්ගේ මිනිස්සු සමරන්න අයිතියක් තියෙනවා. ඒ මැරිලා තියෙන්නේ දෙමළ ජනතාවට, දෙමළ ශිෂ්‍යයාට කොහෙන් හෝ ඥාතීත්වයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ හිතවතෙක්, සහෝදරයෙක් මැරුණට පස්සේ සමරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න කාටවත් පුළුවන්ද? සොහොන් කොත් විනාශ කරලා, සැමරුම් නවත්තලා සටන් කරන එක නතර කරන්න පුළුවන්ද? ඒකද ත‍්‍රස්තවාදය නවත්වන්න ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත. සාමයේ මාවත මේකද? ආණ්ඩුව අද රටේ හදන්නේ ජනතාවට සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වෙන්න පුළුවන් වට පිටාවක් නෙමෙයි. තවදුරටත් පීඩිත ජනතාව ප‍්‍රපාතයට ඇද දමන ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ත‍්‍රස්තවාදය කියන එක අහම්බෙන් පැනනැගුනේ නෑ. දෙමළ ජනතාව මුහුණ දීපු ප‍්‍රශ්න තිබුණා. ඒ ප‍්‍රශ්න අදත් විසඳිලා නෑ.

    ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක්, බලපෑමක්, පහරදීමක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නත් සටන් කරන්නත් සූදානම්. ප‍්‍රචණ්ඩත්වය මුදාහරින්නේ සිංහල ජනතාවටද, දමිළ ජනතාවටද, මුස්ලිම් ජනතාවට කියන එක අදාල නෑ. ප‍්‍රචණ්ඩත්වය නම් මුදාහරන්නේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාද නම් දියත් වෙන්නේ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරන්න අපි සූදානම්. එතකොට කොටි සංවිධානය ප‍්‍රචණ්ඩත්වය මුදාහරිද්දී ඒක වැරදියි, ආණ්ඩුව ප‍්‍රචණ්ඩත්වය මුදා හරිද්දී ඒක හරි කියල පිළිගන්න කියලද අපට කියන්නේ. කවුරු කළත් එය ත‍්‍රස්තවාදය නම් ඒක වැරදියි. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාදය. එය නැවත දෙමළ ජනතාව ත‍්‍රස්තවාදය වෙතයි තල්ලූ කරන්නේ.

    ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නැති වෙද්දි ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගී සිටිද්දී එම ජනතා පීඩනය සමහන් කරන්න ජනතාවගේ අවධානය වෙනතක හරවන්න තමයි මෙවැනි පොදු සතුරෙක් ගොඩනගන්න උත්සාහ කරන්නෙ. දෙමළ ජනතාවට තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ දේශපාලන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නැතිව ඒවා හමුදාවේ තුවක්කු බටේ ඔලූවට තියලා විසදන්න පුළුවන් කියලා හිතනවානම්, ඒක කවදාවත් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඒක නැවතත් ජන ඝාතක යුද්ධයකට අත වැනීමක්. ඔබ හිතන්න ඔබ බිත්තියට හේත්තු කරලා ඔබේ පපුවට තුවක්කුව එල්ල කළොත්, ඔබට ඉතිරි වන විකල්පය මොකද්ද මරාගෙන මැරීම හැර වෙන විකල්පයක් තියෙයිද අද ආණ්ඩුව දෙමළ ජනතාව එතනට ඇදල දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තවත් ජන ඝාතක යුද්ධයක් නේද? මෙවැනි ඒකාධිපති, ජන ඝාතක ආණ්ඩුවලට පැවැත්මක් තියෙන්නේ ආගම්වාදය ඇතුළේ, ජාතිවාදය ඇතළේ විතරයි. පීඩිත ජනතාව එකිනෙකා මරා ගන්නා තත්වයට ඇද දැමීම ඇතුළේ පමණයි. අද බොදුබල සේනා වැනි ආගමික මූලධර්මවාදී කල්ලි පිටුපස ඉදගෙන ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නෙත් ඒකම තමයි. මෙම තත්වය පරාජය කරන්න සමස්ත සමාජයම පෙළ ගැසිය යුතුයි.

    එනිසා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි සියලූම ආකාරයේ ජාතිවාදී, ආගම්වාදී තත්වයන්ට එරෙහි වන අතරම ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් මනුෂ්‍යත්වයේ නාමයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයට හා දෙමළ ජනතාවට එල්ල වන හමුදාවේ මැර ප‍්‍රහාර, රාජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය නවත්වන්න කියල අපි ආණ්ඩුවට බලකරනවා.

    dn me thiyenne my3 yugayk ne.my3 huruwennai den oham dewal krl iwaseem huru krnne.:P