ammapa jiniwa waladi mona hari wela usa eun eddi redda ussan mun yanawamai.anna edata ltte eunge wage maragena merena ekek wenawa.wena karanna deyak na.habei ita issella marala danna one eun innawa.para kada ballo roththama marena hati balapalloko.


ඔය කැ* **තා අර කොටින් ගේ මහ විරු සැමරුම් වලට ගිහිල්ලා පහන් පත්තු කරන් ඉන්න ඒව එතකොට දේශප්‍රේමී කමක් වෙන් ඇති නේද???????
අනේ ඔය පො** **ගේ පුතාට කෙළවල අරින්න එකෙක් නෑ නේ මේ ලංකාවේ..............
මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ ඉන්න අංක එකේ දේශද්‍රෝහී, ජාතිභ්‍රෂ්ඨ පාහරයා තමා ඔය පච බාහු කරුණාරත්න කියක වේ* *කා..........!!!!!!!!






ඇමෙරිකා යෝජනාවලට විරුද්ධවෙන්නේ දේශ ද්‍රෝහීන්...


තොපිට කොටි බාහු හොදයි කියල අපි දන්නව.තොපිත් කරන්නෙ බාහු වගේ කොටින්ගෙ ලොවන එකනේ.ඇ මිහරකො ඇමරිකාව ඔය හැම එකකින්ම සුදනද??? ඒකුන් ලෝකේ වහේ මිනිමරාගෙන යන්නෙ නැද්ද ?? ඒකන්ට මොකක්ද තියෙන අයිතිය ඔවුවද අත දාන්ඩ. අනික ලසන්තව මැරැවෙ දැනට හිරේ ඉන්න එකානේ, උබ ප්‍රදීප් එක්නැලිගොඩ මැරැන කියන්නෙ කොහොමද මිනිය දැක්කද? කට තිබිබට ගොන් කතා කියන්ඩ එපා.



AGREED...
මොකද දන්නවද..ඇමරිකාවෙන් කියන්නේ යුද්ධෙ ගැන විතරක් නෙමේ.නාදුනන වෙඩි තැබීම්..උදා-ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය..සුදු වෑන් පැහැරගෑනීම්.උදා-ප්‍රදීප් එක්නැලිගොඩ..ආණ්ඩුව කියන්නේ නම් ඉතින් යුද්ධෙ ගැන විතරයි...
![]()


aniwaryen mamat AGREED ,tawa kiyanne maharajama patkarapu LLRC report eka karanna kiyala,dan oya Mahinda Samarasinghet Geneva wala kiwe ewa api karanawa kiyala,itin meyala(champika,Wimale etc....)natanne nadagamakne




උබ තියෙන ප්‍රශ්නේ දන්නෙත් නැ , තියෙන ප්‍රශ්නේ නිවැරදිව අවබෝධ කරගෙන ඒකට කරන්ඩ ඔනේ දේවල් කරන මිනිස්සුන්ට උබ කියනව නාඩගමි නටනවලු,මෝඩ කතා කියන්ඩ එපා. 

උබලගෙ බුද්ධිමටිටම ගැන හිතා ගන්ඩ පුලුවන්,තියෙන ප්‍රශ්නේ මොකක්ද කියල දන්නෙ නැති උබ මගුලක් කියවනව.
දැනගෙන කතා කරපන් 



ane matanum dan me subject eka epaa wela...
eth mahinda samarasinha LLRC yojana danatamath samuluwedi piliaragena thiyenne...mehe un monawakiyanawada kiyala matanum terenne neha...![]()
මේකේ ඉන්න යුඈන්පී ජේවීපී අන්නතයෝ දෑන්වත් තෙරුම් ගනිල්ලා උබලා මේ වගේ බෑල්ලිගේ පුතාලත් එක්ක එකතු වෙලා කරන්නේ රටට හොදක්ද නරකක්ද කියලා...
ඉතින් මුන්ට මිනිස්සු චන්දේ දෙයිද බන්... රටට කරන්න පුලුවන් දහ ජරා ද්‍රෝහී වෑඩ ඔක්කොම කරලා , ඩොලර් පවුන් වලට පාවා දීලා අන්තිමට චන්දේ පෑරදුනාම කියනව මහින්දගේ ජිල්මාට් ලු!!! දෙයියෝ සාක්කි!!!
![]()
![]()
![]()





UNP කාරයො කියන්නේ අමු මිහරක් ටිකක්,අයේ ඒක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ,මේකේ ඉන්න එවුන් කියන කතාවලින්ම ඔප්පු වෙනවනේ මචන්.බලපන්කො වල් බාහු ඒදා ඉදන් කරට අතදාගෙන ඉන්නෙ UNP කාරයන්ඩ.වල් බාහු,ජයලත් ජයවර්ධන මේ ඔක්කොම කොටිනේ, UNP එකත් කොටි.


සුද්ද යද්දි දාල ගිල කුණු ලේ කාරයො තමයි ඔකේ සාමාජිකයො.පේනවනේ සුද්දගෙ ලොවන්ඩ තියෙනවනමි ඊට වැඩිය දෙයක් නැ.තියෙන ප්‍රශ්නේ අවබෝධකරගෙන කතා කරන්ඩ ඔනේ,LLRC කියන්නෙ අපේ වාර්තාවක්,ඒක ගැන සුද්දන්ට ඇති වැඩක් නැ.LLRC වාර්තාව බලාත්මක කරේ නැ කියල නෙමේ මේ මානව හිමිකමි කඩකිරිමි යෝජනා ගේන්නෙ,යුද්ධය කලේ උනා යැයි කියන දේවලට,ඒවා එකක් LLRC වාර්තාව තව එකක්.අපි කොටි ටික මරපු හන්දයි මේ ඔක්කොම වෙන දෙයක් හින්ද නෙමේ.