අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට
ඇමෙරිකා යෝජනාවලට විරුද්ධවෙන්නේ දේශ ද්‍රෝහීන් - වික්‍රමබාහු කරුණාරත්න
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලබන යෝජනා වලට විරුද්ද වන්නේ දේශද්‍රෝහීන් බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
‘ජාතිවාදී අමැතිවරුන්ගේ විගඩමක් මේක. මේ කරන විගඩම සම්පූර්ණ රාජද්‍රෝහී ක්‍රියාවක්. මේ වගේ ජනතා විරෝධී දේශද්‍රෝහී ක්‍රියාවලට කවුරුත් සහභාගී විය යුතු නෑ. මානව හිමිකම් සමුළුවට ඇවිත් ඉන්න බලවත් රටවල් කියන්නේ උගත් පාඩම් යෝජනා ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕන නැතිනම් අපිට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනව කියලයි. දැන් මේ ගොල්ලො පෙලපාලි යනනෙ මොකටද.’ යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වයි.
lankacnews
මචන්ලා අපි පොඩ්ඩක් සභ්‍ය වචනයෙන් ත්‍රෙඩ් එක ගෙනියන්න බලමු.හිතට දුකයි තමයි මෙහෙම කතා ඇහෙනකොට.ඒත් ඉතින් මොනව කරන්නද
?

මේ මම කලින් ත්‍රෙඩ් එකකට දාපු රිප්ල්යි එකක්.මෙතනත් පෝස්ට් කරොත් හොඳයි කියල හිතුන
අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.මගේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල!

Last edited: