අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

ඇමෙරිකා යෝජනාවලට විරුද්ධවෙන්නේ දේශ ද්‍රෝහීන් - වික්‍රමබාහු කරුණාරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලබන යෝජනා වලට විරුද්ද වන්නේ දේශද්‍රෝහීන් බව නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
‘ජාතිවාදී අමැතිවරුන්ගේ විගඩමක් මේක. මේ කරන විගඩම සම්පූර්ණ රාජද්‍රෝහී ක‍්‍රියාවක්. මේ වගේ ජනතා විරෝධී දේශද්‍රෝහී ක‍්‍රියාවලට කවුරුත් සහභාගී විය යුතු නෑ. මානව හිමිකම් සමුළුවට ඇවිත් ඉන්න බලවත් රටවල් කියන්නේ උගත් පාඩම් යෝජනා ඉක්මනට ක‍්‍රියාත්මක කරන්න ඕන නැතිනම් අපිට යම් කිසි ක‍්‍රියාමාර්ගයක් ගන්න වෙනව කියලයි. දැන් මේ ගොල්ලො පෙලපාලි යනනෙ මොකටද.’ යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වයි.

lankacnews

මචන්ලා අපි පොඩ්ඩක් සභ්‍ය වචනයෙන් ත්‍රෙඩ් එක ගෙනියන්න බලමු.හිතට දුකයි තමයි මෙහෙම කතා ඇහෙනකොට.ඒත් ඉතින් මොනව කරන්න
:(?

:(:(:(:nerd::nerd::(:(:(

මේ මම කලින් ත්‍රෙඩ් එකකට දාපු රිප්ල්යි එකක්.මෙතනත් පෝස්ට් කරොත් හොඳයි කියල හිතුන

අනේ මචන් වැඳල කියන්නන් ඔය දේශපාලනේ ඉස්සරහට දාගෙන මගේ රට පාවල දෙන්න එපා.ඒක රැකපන්.මගේ රටේ මෝඩ මිනිස්සු ටික උසිගන්වල මේ සුද්දො මොනව කරයි ද දන්නෙ නෑ.කවදාවත් සුද්දගෙ ගැටවලට නන් අහුවෙන්න එපා.
උඹලට පුළුවන්ද සුද්ද මහින්දව යුධ අධිකරනයට ගෙනිච්චොත් රටක් විදිහට විරුධද වෙන්න?.එහෙම කැක්කුමක්,එහෙම අධිෂට්ඨානයක් උඹලට තියෙනවද? නෑනෙ.ඇයි එහෙම වෙන්නෙ, මොකද උඹලට හැම දේකටම වඩා දේශපාලනේ ලොකුයි.ඊළඟ ඡන්දෙදි මහින්දගෙන් පලිගන්න ඕනෙමනන් පලිගනිල්ල.නැතුව රට සුද්දට දීල, උඹල සුද්දගෙ පදේට නටලනන් මගේ මව් රට පාවල දෙන්න එපා, අනේ කරුණාකරල. මට මගේ රටේම නිදහස් මිනිහෙක් විදිහට මැරෙන්න ඉඩ දීපල්ල!

Last edited:
  • Like
Reactions: chuky and erozan

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කැ* **තා අර කොටින් ගේ මහ විරු සැමරුම් වලට ගිහිල්ලා පහන් පත්තු කරන් ඉන්න ඒව එතකොට දේශප්‍රේමී කමක් වෙන් ඇති නේද???????
    අනේ ඔය පො** **ගේ පුතාට කෙළවල අරින්න එකෙක් නෑ නේ මේ ලංකාවේ..............

    මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ ඉන්න අංක එකේ දේශද්‍රෝහී, ජාතිභ්‍රෂ්ඨ පාහරයා තමා ඔය පච බාහු කරුණාරත්න කියක වේ* *කා..........!!!!!!!!
     
    • Like
    Reactions: erozan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    :yes:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඇමෙරිකා යෝජනාවලට විරුද්ධවෙන්නේ දේශ ද්‍රෝහීන් - වික්‍රමබාහු කරුණාරත්න

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලබන යෝජනා වලට විරුද්ද වන්නේ දේශද්‍රෝහීන් බව නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
    ‘ජාතිවාදී අමැතිවරුන්ගේ විගඩමක් මේක. මේ කරන විගඩම සම්පූර්ණ රාජද්‍රෝහී ක‍්‍රියාවක්. මේ වගේ ජනතා විරෝධී දේශද්‍රෝහී ක‍්‍රියාවලට කවුරුත් සහභාගී විය යුතු නෑ. මානව හිමිකම් සමුළුවට ඇවිත් ඉන්න බලවත් රටවල් කියන්නේ උගත් පාඩම් යෝජනා ඉක්මනට ක‍්‍රියාත්මක කරන්න ඕන නැතිනම් අපිට යම් කිසි ක‍්‍රියාමාර්ගයක් ගන්න වෙනව කියලයි. දැන් මේ ගොල්ලො පෙලපාලි යනනෙ මොකටද.’ යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වයි.

    http://www.lankacnews.com/sinhala/main-news/49448/lankacnews

    :(:(:(:nerd::nerd::(:(:(

    AGREED...
    මොකද දන්නවද..ඇමරිකාවෙන් කියන්නේ යුද්ධෙ ගැන විතරක් නෙමේ.නාදුනන වෙඩි තැබීම්..උදා-ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය..සුදු වෑන් පැහැරගෑනීම්.උදා-ප්‍රදීප් එක්නැලිගොඩ..ආණ්ඩුව කියන්නේ නම් ඉතින් යුද්ධෙ ගැන විතරයි...

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: James-Bond

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙත් ඉන්නව ඔය බාහුගෙ ජාතියෙ දේශපේමියො ටිකක් :lol::lol::lol:
    උනුත් කියන්නෙත් ඔය කතාවම තමයි :frown::frown:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔය කැ* **තා අර කොටින් ගේ මහ විරු සැමරුම් වලට ගිහිල්ලා පහන් පත්තු කරන් ඉන්න ඒව එතකොට දේශප්‍රේමී කමක් වෙන් ඇති නේද???????
    අනේ ඔය පො** **ගේ පුතාට කෙළවල අරින්න එකෙක් නෑ නේ මේ ලංකාවේ..............

    මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ ඉන්න අංක එකේ දේශද්‍රෝහී, ජාතිභ්‍රෂ්ඨ පාහරයා තමා ඔය පච බාහු කරුණාරත්න කියක වේ* *කා..........!!!!!!!!

    ඔය පො^^ වේ^ගෙ පුතාව මම හැමදාම වගේ දකිනවා බන් කන පැලෙන්න බීලා ගෑනුන්ව දාගෙන යනවා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    onna ban ratak agamak jathiyak ammek appek nathi awalam jathaka ballek.mawa ek eken eliyata dammath kamak na.me balla ballektath anthai.
    rajadrohi kiyanne hariyata uge rata usa wagene.kada ballaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    AGREED...
    මොකද දන්නවද..ඇමරිකාවෙන් කියන්නේ යුද්ධෙ ගැන විතරක් නෙමේ.නාදුනන වෙඩි තැබීම්..උදා-ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය..සුදු වෑන් පැහැරගෑනීම්.උදා-ප්‍රදීප් එක්නැලිගොඩ..ආණ්ඩුව කියන්නේ නම් ඉතින් යුද්ධෙ ගැන විතරයි...

    :angry::angry::angry::angry::angry:

    තොපිට කොටි බාහු හොදයි කියල අපි දන්නව.තොපිත් කරන්නෙ බාහු ව‍ගේ කොටින්ගෙ ලොවන එකනේ.ඇ මිහරකො ඇමරිකාව ඔය හැම එකකින්ම සුදනද??? ඒකුන් ලෝකේ වටේ මිනිමරාගෙන යන්නෙ නැද්ද ?? ඒකන්ට මොකක්ද තියෙන අයිතිය ඔවුවද අත දාන්ඩ. අනික ලසන්තව මැරැවෙ දැනට හිරේ ඉන්න එකානේ,උබ ප්‍රදීප් එක්නැලිගොඩ මැරැන කියන්නෙ කොහොමද මිනිය දැක්කද? කට තිබිබට ගොන් කතා කියන්ඩ එපා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කැ* **තා අර කොටින් ගේ මහ විරු සැමරුම් වලට ගිහිල්ලා පහන් පත්තු කරන් ඉන්න ඒව එතකොට දේශප්‍රේමී කමක් වෙන් ඇති නේද???????
    අනේ ඔය පො** **ගේ පුතාට කෙළවල අරින්න එකෙක් නෑ නේ මේ ලංකාවේ..............

    මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ ඉන්න අංක එකේ දේශද්‍රෝහී, ජාතිභ්‍රෂ්ඨ පාහරයා තමා ඔය පච බාහු කරුණාරත්න කියක වේ* *කා..........!!!!!!!!

    :yes::yes::yes::yes: ජයලත් ජයවර්ධනත් ඔය ජාතියෙම පරයෙක් තමයි.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ පරයා වගෙම උගෙ කථා අනුමත කරන උන් ඔක්කොම කොටියන්ට හොරෙන් උදව් කල උන් තමයි.
    වික්‍රමබාහුට ඩොලර් ටිකක් විසි කරලා ඕන බල්ලෙකුට කඩේ යවන්න පුලුවන්.
    කොටින්ට දීලා දීලා බැරි උනාම දැන් මේකෙ එල්ලිලා....
    මොන උලව් දේශපාලනය හරි කරන්න රටක් තියෙන්න ඕන කියලා හිතන්න ඕනනේ.
    රට වෙනුවෙන් කථාකරන උන් ආණ්ඩුවට කඩේ යන එවුන් කියලා හංවඩු ගහන අපතයෝ හිතපල්ලා විදේශ සේවයේ ඉන්න ලක්ෂ 18-20ම කඩේ යන්නෙ කවුරු වෙනුවෙන්ද කියලා...
    මොන පරයා රජ කලත් රටට ගේන විදේශ විනිමයෙන් රටම ජීවත් වෙන්නේ.
    වික්‍රමබාහුලා කොහෙ හරි කුණු බක්කියක් හෝදලා බඩ පුරවා ගනී....
    උන්ගෙ පස්ස හෝදන උන්ට තමා කවදා හරි කෙල වෙන්නෙ.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මේකෙත් ඉන්නව ඔය බාහුගෙ ජාතියෙ දේශපේමියො ටිකක් :lol::lol::lol:
    උනුත් කියන්නෙත් ඔය කතාවම තමයි :frown::frown:

    ඔය වික්‍රමබාහු පට්ට වේ*ගේ පො*න වේස බල්ලා:angry::angry:.....ඕකා අපේ කොල්ලො යුද්දෙ කරගෙන ඉස්සරහට යද්දී...මේ හු*න්නා කිව්වානේ අපට මේ යුද්දෙ දිනන්න බෑ කියලා..:frown::frown::angry::angry:
    LTTE එක පරද්දන්න SL ARMY එකට බෑ කිව්වා.:baffled::baffled:...මට නම් එදා ඉඳලා ඔය වේ* බල්ලාව පෙන්නන්න බෑ....:no::no::no::no:තනියම අහුඋනොත් කෑලිවලට කපලා මරනවා...අනිවා ඩෙෆා.....:frown::frown::frown::frown:
     
    • Like
    Reactions: erozan

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ඔය කැ* **තා අර කොටින් ගේ මහ විරු සැමරුම් වලට ගිහිල්ලා පහන් පත්තු කරන් ඉන්න ඒව එතකොට දේශප්‍රේමී කමක් වෙන් ඇති නේද???????
    අනේ ඔය පො** **ගේ පුතාට කෙළවල අරින්න එකෙක් නෑ නේ මේ ලංකාවේ..............

    මගේ දේශද්‍රෝහී ලයිස්තුවේ ඉන්න අංක එකේ දේශද්‍රෝහී, ජාතිභ්‍රෂ්ඨ පාහරයා තමා ඔය පච බාහු කරුණාරත්න කියක වේ* *කා..........!!!!!!!!
    :yes::yes::yes: gahala maranna onay Ballawa....:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වික්‍රමබාහු පට්ට වේ*ගේ පො*න වේස බල්ලා:angry::angry:.....ඕකා අපේ කොල්ලො යුද්දෙ කරගෙන ඉස්සරහට යද්දී...මේ හු*න්නා කිව්වානේ අපට මේ යුද්දෙ දිනන්න බෑ කියලා..:frown::frown::angry::angry:
    LTTE එක පරද්දන්න SL ARMY එකට බෑ කිව්වා.:baffled::baffled:...මට නම් එදා ඉඳලා ඔය වේ* බල්ලාව පෙන්නන්න බෑ....:no::no::no::no:තනියම අහුඋනොත් කෑලිවලට කපලා මරනවා...අනිවා ඩෙෆා.....:frown::frown::frown::frown:

    :yes::yes::yes: ඔකුන් සුද්දගෙන් ලැබෙන කුටිටියට රට පාවල දෙන්ඩ හදනව,මේවගේ දෝහින්ට කරට අතදාගෙන ඉන්නෙ මොක්කුද කියලත් අපි දන්නවනේ මචන්.අපි නිවැරදි තැන ඉන්න එකට බාහුලට මල පැනල ඒකයි ඔය දගලන්නෙ,මොකද ඒකට දැනුන තාමත් ලංකාවෙ මිනිස්සුන්ගෙන් බහුතරයක් හරි තැන ඉන්නව කියල.ඒක උන් දැක්කෙ ඊයේ පෙළපාලියෙදි :):):) ජාතික කොඩිය පෙරටු කරගත් කේසර සිංහයන් දැක්කාම බාහුව වගේ කැනහිල්ලු වල් වදිනව,ඒකයි මේ වෙලා තියෙන්නෙ :yes: