අපූරු ටෙලිකොම් සේවාව !

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    අනේ අපොයි SLT BB කෙරුවාවල් :growl:
    ඩොන්ගල් වලට සිග්නල් නැති අපට SLT BB වාසනාවන් :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒක නම් එහෙම තමා මට නම් අද වෙනකන්
    අවුලක් වෙලා නෑ බන් ටවුන් එක ළැඟම වගේ නිසාද මන්දා ඒක නම් :eek:

    කොහොම හරි අවුලක් උන සැනින් ගන්නවා :)

    උන් හරිගස්සවනවා :rofl:

    ඕකට ලියුමක් ලියලා දුන්නෑකි උඹල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපේ එකෙක් නෙට්
    ස්පීඩ් එක ගැන ලියමනක් දීලා හදා ගත්තා :P
     

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    උඹලට ස්තුති . පොඩි වැරද්දක් හදන්න ඕනේ අගෝස්තු නෙවෙයි September . කවද උනත් අවුල අවුලමයි.
     
    • Like
    Reactions: asanka04024

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    matath oka wenawada kiyala sakeyak thiyenawa ban
    me mase 16 wenakota data tika iwarai
    ita passe 55GB ekata maru una ekath ada wenakota iwarai
    me mase dawasen dawasa meter eka chek karanna inne.
    obata hore ahu unanam nikan inna eka hodatama banapan banala audio eka dapan youtube ekata
    media ballonta nam kiyala wadak na
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ane manda ban..epaa wenawa man 5 gb gatta ban tawa 4 days tiyanawane..machan me extra gb 1 month valid neda ethaota next month ekedi me ithuru tika total ekathu wenawada?:sorry:

    eka digatama extra widiyata thiyenawa
    ubage peak download iwara unoth ewa use wenawa nathnam expire wela yanawa mama hithanne
     

    dayana844

    Junior member
  • Nov 11, 2011
    132
    6
    18
    SLT internet connection eka wada karanne naha......... Data Usage meter log wenna page load wenneth naha
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    SLT ටෙක්නිකල් එකේ ඉන්නේ කිසිම Public Relations Skills නැති නිකම්ම නිකම් ගොබ්බ වාහෙලා ටිකක් .
    මටත් Broadband Speed ප්‍රශ්නයක් ඇවිත් complain කරාම ටෙක්නිකල් එකේ එකෙක් කතා කරා ...
    මම friendly විදියට කතා කරනකොට මූ dont care කතා කරන්නේ .....
    හරියට උගෙන් මම සල්ලි අරන් දීල නෑ වගේ ...
    පස්සේ ඌට huකා ගන්න කියල දෙකක් කතා කරලා Phone එක තිව්ව.
    පස්සේ In-written complain කරා ..
    පස්සේ Lady Manager කෙනෙක් කතා කරලා apologize කරා ....
    මම ඒ නිසා වැඩේ වැඩි දුර අරන් ගියේ නෑ ....
    නැත්නම් Director Board කොපි කරලා mail කරන්න හිතන් හිටියේ.
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මුන්ට පිස්සුද කොහෙද බන්. මේ ලගදි මගේ bill total එක එකතු වෙලා තිබ්බ රුපියල් 13,500ක් connection එකත් disconnect කරලා . මම එක online ගෙව්වා .. ගෙව්වට දවස් දෙකක් යනකන් උත් එක ගෙවිල තිබ්බේ නැ . පස්සේ call කලාම උන් කියනවා payment එක accept කරන්න බැ අයිත් refund කරයි කියල .. ඊට පස්සේ දවසේ බලද්දී උන් මට අයිත් refund කරලා full payment එක connection එකත් දීලා :lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹලට ස්තුති . පොඩි වැරද්දක් හදන්න ඕනේ අගෝස්තු නෙවෙයි September . කවද උනත් අවුල අවුලමයි.

    Ehema nemei ban..September nam aniwa meka SLT unge awulak..mokada godak unta balan giyaama ehema welane..

    matath una mekama..dan sathiyak naha..20 ganan wala une...

    uba August kiwwa nisa echara ganan gatte naha..dan baladdi september wala hamotama kela wela wage..

    mama 250k deeele extra GB th gattha ban..unge awulak nam unta kiyana wei :sorry: aparadene nikan ape salli :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ane manda ban..epaa wenawa man 5 gb gatta ban tawa 4 days tiyanawane..machan me extra gb 1 month valid neda ethaota next month ekedi me ithuru tika total ekathu wenawada?:sorry:

    add wenawa...gaththu date eke idan one month thiyenawa :)

    ade mageth ehema wenawa bn.. me mase 2weni sathiye oma seen 1k una.. eka paratama 8GB adu unaa bn.. mn ekata banne ape nangita tv seris dwnld krnwa kyla.. eya qwa dwn kre naa kyla.. mn me boma amaruwe meter eka bla bla thama bn dwnld krnne..
    mekata visadumak nadda bn. dn maasa 2ak oma seen una bn..

    ow machan..mamath ape aiyawa thamai saka kare me scene ekata..miniha download kara kiyala..balinnam SLT awulak wage :dull:
    :no: