අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    .2008 එලකිරියෙ රෙජිස්ටර් වුනාට 2013දී මුලින්ම මන් නොදන්න දේවල් මට කියා දුන්නෙ උඹයි.අහපු දේවල් වලට ඒ වගේම උදව්වක් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකකට උඹ කවදාවත් මඟ ඇරියේ නැහැ මචන්... මේ ත්‍රෙඩ් එක දැක්කම ලොකු දුකක් දැනුනා...
    උපදින කිසිම ආත්මෙකදි මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා...! සොයුර ඔබට නිවන් සුව..!
    2.gif
    2.gif
    2.gif

    white-lilies.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි.

    මම නම් එක දන්නවා හොදට මට ඩෙංගු හදිච්ච් වෙලේ මගේ දුක සැප අහපු අය කොච්චර හිටියද ?? කවදාවත් එක නම් අමතක වෙන්නේ නැහැ. මේවගේ දෙයක් උනාම වැඩිපුර හිතට දැනෙනවා. මෙ සොයුරා අමා මහා නිවනින් සැනසේවා !!!!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    :dull: මාත් එක්කත් බොහොම හිතවත් යාළුවෙක්...... කරුමෙට ෆෝන් එකෙන් කතා කරන්න තරම් සෙට් වෙලා නෑ..... මොනවා උනත් හොද එල කොල්ලෙක්...... :yes: :( බොහොම කනගාටුයි වෙලා තියෙන දේ ගැන...... :(

    ඔබට නිවන් සුව ලැබේවා මචෝ...... මතු යම් භවයක මෙවන් අකල් මරණ අත් නොවේවා.....!! :(
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි.
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    නිශාන්ත වීරසිංහ
    අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, හ්ම්ම්.... යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔබට නිවන් සුව ලැබේවා!

    මමත් ඊයෙ අර දාල තිබ්බ THREAD එකට REPLY කලා බොරුවක් කියල හිතල.