ඔබට නිවන් සුව ලැබේවා!
supun_sg Well-known member Sep 5, 2010 16,198 24,881 113 tracing Geo-location.. ... ... Feb 13, 2015 #181 ඔබට නිවන් සුව ලැබේවා!
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Feb 13, 2015 #182 හිතට ගොඩක් අප්සට් බන් තාම.
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 13, 2015 #183 .2008 එලකිරියෙ රෙජිස්ටර් වුනාට 2013දී මුලින්ම මන් නොදන්න දේවල් මට කියා දුන්නෙ උඹයි.අහපු දේවල් වලට ඒ වගේම උදව්වක් ඉල්ලලා දාපු ත්රෙඩ් එකකට උඹ කවදාවත් මඟ ඇරියේ නැහැ මචන්... මේ ත්රෙඩ් එක දැක්කම ලොකු දුකක් දැනුනා... උපදින කිසිම ආත්මෙකදි මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා...! සොයුර ඔබට නිවන් සුව..!
.2008 එලකිරියෙ රෙජිස්ටර් වුනාට 2013දී මුලින්ම මන් නොදන්න දේවල් මට කියා දුන්නෙ උඹයි.අහපු දේවල් වලට ඒ වගේම උදව්වක් ඉල්ලලා දාපු ත්රෙඩ් එකකට උඹ කවදාවත් මඟ ඇරියේ නැහැ මචන්... මේ ත්රෙඩ් එක දැක්කම ලොකු දුකක් දැනුනා... උපදින කිසිම ආත්මෙකදි මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා...! සොයුර ඔබට නිවන් සුව..!
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 13, 2015 #184 harindugamlath said: හිතට ගොඩක් අප්සට් බන් තාම. Click to expand...
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Feb 13, 2015 #185 පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි. මම නම් එක දන්නවා හොදට මට ඩෙංගු හදිච්ච් වෙලේ මගේ දුක සැප අහපු අය කොච්චර හිටියද ?? කවදාවත් එක නම් අමතක වෙන්නේ නැහැ. මේවගේ දෙයක් උනාම වැඩිපුර හිතට දැනෙනවා. මෙ සොයුරා අමා මහා නිවනින් සැනසේවා !!!! Last edited: Feb 13, 2015
පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි. මම නම් එක දන්නවා හොදට මට ඩෙංගු හදිච්ච් වෙලේ මගේ දුක සැප අහපු අය කොච්චර හිටියද ?? කවදාවත් එක නම් අමතක වෙන්නේ නැහැ. මේවගේ දෙයක් උනාම වැඩිපුර හිතට දැනෙනවා. මෙ සොයුරා අමා මහා නිවනින් සැනසේවා !!!!
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Feb 13, 2015 #186 HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
DemonAkalanka Well-known member Aug 17, 2011 7,581 1,459 113 Sri Lanka Feb 13, 2015 #187 නිවන් සුව ලැබේවා !
urajdrlk Well-known member Jul 6, 2006 102,082 3,521 113 Inside Your Laptop ;) Feb 13, 2015 #188 මාත් එක්කත් බොහොම හිතවත් යාළුවෙක්...... කරුමෙට ෆෝන් එකෙන් කතා කරන්න තරම් සෙට් වෙලා නෑ..... මොනවා උනත් හොද එල කොල්ලෙක්...... බොහොම කනගාටුයි වෙලා තියෙන දේ ගැන...... ඔබට නිවන් සුව ලැබේවා මචෝ...... මතු යම් භවයක මෙවන් අකල් මරණ අත් නොවේවා.....!!
මාත් එක්කත් බොහොම හිතවත් යාළුවෙක්...... කරුමෙට ෆෝන් එකෙන් කතා කරන්න තරම් සෙට් වෙලා නෑ..... මොනවා උනත් හොද එල කොල්ලෙක්...... බොහොම කනගාටුයි වෙලා තියෙන දේ ගැන...... ඔබට නිවන් සුව ලැබේවා මචෝ...... මතු යම් භවයක මෙවන් අකල් මරණ අත් නොවේවා.....!!
-Frankenstein- Well-known member Mar 11, 2014 1,364 558 113 Unidentified Feb 13, 2015 #192 සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
Roamstar Well-known member Aug 8, 2012 1,916 405 83 Colombo, Sri Lanka Feb 13, 2015 #193 පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි.
පුද්ගලිකව නොදැන උන්නට එළකිරියේ හිතවතුන් එක්ක කොයිතරම් හිත ඇතුලෙන් බැඳිලද කියල දැනෙන්නේ මේ වගේ දෙකින් තමයි.
Pixel Art Active member Mar 19, 2013 559 49 28 Feb 13, 2015 #194 නිශාන්ත වීරසිංහ අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, හ්ම්ම්.... යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!
නිශාන්ත වීරසිංහ අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, හ්ම්ම්.... යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!
toiya Well-known member Jan 8, 2007 13,184 4,588 113 පොන්සි ආණ්ඩුව Feb 13, 2015 #195 ඔබට නිවන් සුව ලැබේවා!
panchaz Well-known member Mar 31, 2009 11,832 451 83 The Estadio Santiago Bernabéu Feb 13, 2015 #196 නිවන් සුව ලැබේවා
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Feb 13, 2015 #197 ඔබට නිවන් සුව ලැබේවා! මමත් ඊයෙ අර දාල තිබ්බ THREAD එකට REPLY කලා බොරුවක් කියල හිතල.
deshanshashi Member Mar 16, 2010 5,481 493 0 41 කඩුවෙල මාලබෙ අතර Feb 13, 2015 #198 HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා! හිතුවෙ බොරු කියලා ඊයෙ
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Feb 13, 2015 #200 HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!