අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    35at9cg.jpg

    23iijqq.jpg

    35at9cg.jpg

    අද මමයි අනුජ මෙත්සර යි ගියා මචන් මළගෙදර.
    නිශාන්ත අයිය ගේ wife කියන විදියට මරෙද්දීත් නිශාන්ත අයිය එළකිරි එකේ online ඉදල තියනවා. අයිය මැරිලා තියෙන්නේ Brain Stroke එකක් හින්දා. අක්කට කිව්වලු ඔලුව ටිකක් රිදෙනවා කියල. අක්ක කිව්වලු ඔලුව රිදෙනවනම් ටිකක් ඕක off කරලා නිකන් ඉන්න කියල. එතකොට කිව්වලු නැ කොල්ලොත් මේවා ගැන දැනගන්න ඕනේ කියල. එහෙම කියල ටිකකින් අයිය මැරිලා. හෙට 3 ට අවසාන කටයුතු කිව්වා.
    පට්ට දුකක් දැනෙන්නේ. පොඩි දුවෙකුත් ඉන්නවා බන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    35at9cg.jpg

    23iijqq.jpg

    35at9cg.jpg

    අද මමයි අනුජ මෙත්සර යි ගියා මචන් මළගෙදර.
    නිශාන්ත අයිය ගේ wife කියන විදියට මරෙද්දීත් නිශාන්ත අයිය එළකිරි එකේ online ඉදල තියනවා. අයිය මැරිලා තියෙන්නේ Brain Stroke එකක් හින්දා. අක්කට කිව්වලු ඔලුව ටිකක් රිදෙනවා කියල. අක්ක කිව්වලු ඔලුව රිදෙනවනම් ටිකක් ඕක off කරලා නිකන් ඉන්න කියල. එතකොට කිව්වලු නැ කොල්ලොත් මේවා ගැන දැනගන්න ඕනේ කියල. එහෙම කියල ටිකකින් අයිය මැරිලා. හෙට 3 ට අවසාන කටයුතු කිව්වා.
    පට්ට දුකක් දැනෙන්නේ. පොඩි දුවෙකුත් ඉන්නවා බන්.

    ................................................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අද මමයි අනුජ මෙත්සර යි ගියා මචන් මළගෙදර.
    නිශාන්ත අයිය ගේ wife කියන විදියට මරෙද්දීත් නිශාන්ත අයිය එළකිරි එකේ online ඉදල තියනවා. අයිය මැරිලා තියෙන්නේ Brain Stroke එකක් හින්දා. අක්කට කිව්වලු ඔලුව ටිකක් රිදෙනවා කියල. අක්ක කිව්වලු ඔලුව රිදෙනවනම් ටිකක් ඕක off කරලා නිකන් ඉන්න කියල. එතකොට කිව්වලු නැ කොල්ලොත් මේවා ගැන දැනගන්න ඕනේ කියල. එහෙම කියල ටිකකින් අයිය මැරිලා. හෙට 3 ට අවසාන කටයුතු කිව්වා.
    පට්ට දුකක් දැනෙන්නේ. පොඩි දුවෙකුත් ඉන්නවා බන්.

    උඹලා ගියපු එක ලොකු දෙයක්. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    35at9cg.jpg

    23iijqq.jpg

    35at9cg.jpg

    අද මමයි අනුජ මෙත්සර යි ගියා මචන් මළගෙදර.
    නිශාන්ත අයිය ගේ wife කියන විදියට මරෙද්දීත් නිශාන්ත අයිය එළකිරි එකේ online ඉදල තියනවා. අයිය මැරිලා තියෙන්නේ Brain Stroke එකක් හින්දා. අක්කට කිව්වලු ඔලුව ටිකක් රිදෙනවා කියල. අක්ක කිව්වලු ඔලුව රිදෙනවනම් ටිකක් ඕක off කරලා නිකන් ඉන්න කියල. එතකොට කිව්වලු නැ කොල්ලොත් මේවා ගැන දැනගන්න ඕනේ කියල. එහෙම කියල ටිකකින් අයිය මැරිලා. හෙට 3 ට අවසාන කටයුතු කිව්වා.
    පට්ට දුකක් දැනෙන්නේ. පොඩි දුවෙකුත් ඉන්නවා බන්.

    හදහන ටිකක් බැලුවා නම් ඕවා ගැන කලින්ම දැනගන්න තිබුනා, සිරාවට, එහෙම බලලා ඒවට අවශ්‍යය වැඩ ටිකක් කරා නම් බේරෙන්න තිබුනා. :dull: මාරක අපලයක් තියෙන කොට ඔහොම වෙන්නේ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    පව් බන්..ගොඩක් දුකයි....අපි නිශාන්ත අයගේ පොඩි බබාට මොනවහරි කරමුද කට්ටිය එකතු වෙලා බන්... දැක්කම හිතට සැහෙන්න අවුල්...
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    පව් බන්..ගොඩක් දුකයි....අපි නිශාන්ත අයගේ පොඩි බබාට මොනවහරි කරමුද කට්ටිය එකතු වෙලා බන්... දැක්කම හිතට සැහෙන්න අවුල්...

    aniwa machan!
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    ලොකු සල්ලිකාරයෝ නෙමේ වගේ නම්..අපි කියපු ඒ අක්කට නිශාන්ත අය්ය මෙහෙම ගෘප් එකක් හිට්යා...අපි හැමෝමට මල ගෙදර එන්න බැරි උනත් සල්ලි ටිකක් එකතු කරලා දෙයක් කරමු..ඒ වගේ දෙයක් අවශ්‍ය නම් මචන්..!!
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔබව එළකිරියේ මින්පෙර කිසිදිනක දැක නැතිවුනත්, HondaMPLG ඔබට නිවන් සුව ලැබේවා!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය අමතක වෙලා යන්න කලින් උදව්වක් කරමු නේද..:rolleyes: