අපේක්ෂකයන් ගන්න ඡන්ද ප්‍රමාණය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: මමත් හිතුවෙ මේකම තමයි. සමහරවිට සජිත් 32% වෙලා ඉතුරු 5% අනුර සහ විකල්ප අතර බෙදෙන්න පුළුවන්. The real question is what will happen if JVP & NPM join together! :confused:
    NPM එක ජවිපෙට එකතුවෙලා අනුරට සහයෝගය දුන්නොත් මිසක් අනුර NPM එකේ අපේක්ෂකයාට සපෝට් කරන එකක් නෑ. අච්චර ගෝල්ෆේස් එක පුරවපු එකත් වැඩක් නෑ නැත්තන්.

    එහෙම නොවෙන එකත් හොඳයි නැත්තන් ජවිපෙ චන්දයි ඇත්තටම විකල්පෙට වැටුන ඒවයි හොයන්න බැරි වෙනව. පාරිමේන්තු චන්දෙකදී එකතුවෙයි ඕනේ නං
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822

    It would probably be 3 candidates in the end. One from each main party and another representing the wikalpa party. JVP will probably join the wikalpa group...not clear what My3 will do...
     
    Ground pirewwa kiyela chanda padenema hariyata kiyanna ba...Anura isserahata daagena wikalpeta gamenak na kiyela one kenekta therenewa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ground pirewwa kiyela chanda padenema hariyata kiyanna ba...Anura isserahata daagena wikalpeta gamenak na kiyela one kenekta therenewa.
    අනුරට දැනටත් ලක්ෂ හත අටක් චන්ද තියෙනව ඒ හින්ද තමා බය නැතුව ගෝල්ෆේස් එකට ආවේ. එහෙම මනුස්සයට අලුතෙන් හදපු පොඩි පක්ෂයක් පස්සේ එල්ලෙන්න උවමනාවක් තියෙයි කියල මමනං හිතන්නේ නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    අනුරට දැනටත් ලක්ෂ හත අටක් චන්ද තියෙනව ඒ හින්ද තමා බය නැතුව ගෝල්ෆේස් එකට ආවේ. එහෙම මනුස්සයට අලුතෙන් හදපු පොඩි පක්ෂයක් පස්සේ එල්ලෙන්න උවමනාවක් තියෙයි කියල මමනං හිතන්නේ නෑ.

    Pradana paksha epa una ekek Anurata denne na....sarelai....awurudu 40k deshapalanaya kerela chande laksha 6... ochchera tamai..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    It would probably be 3 candidates in the end. One from each main party and another representing the wikalpa party. JVP will probably join the wikalpa group...not clear what My3 will do...
    :yes::yes:
    අනුරට දැනටත් ලක්ෂ හත අටක් චන්ද තියෙනව ඒ හින්ද තමා බය නැතුව ගෝල්ෆේස් එකට ආවේ. එහෙම මනුස්සයට අලුතෙන් හදපු පොඩි පක්ෂයක් පස්සේ එල්ලෙන්න උවමනාවක් තියෙයි කියල මමනං හිතන්නේ නෑ.

    මාත් කටුස් එක්ක එකඟයි!
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    :yes::yes: මමත් හිතුවෙ මේකම තමයි. සමහරවිට සජිත් 32% වෙලා ඉතුරු 5% අනුර සහ විකල්ප අතර බෙදෙන්න පුළුවන්. The real question is what will happen if JVP & NPM join together! :confused:

    NPM kattiya kiwwa neda parliament eke inna kisisma deshapalana pakshayak ekka ekathu wenne naa kiyala.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    NPM kattiya kiwwa neda parliament eke inna kisisma deshapalana pakshayak ekka ekathu wenne naa kiyala.

    එහෙම කිවුවද? මම බලපු වීඩියෝ එකේ තියනවා එයාල ගොඩක් අය එක තාමත් සාකච්චා කරමින් ඉන්නවා කියල. සමහර විට අනිත් විකල්ප කණ්ඩායම් එක්ක වෙන්න ඇති.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    නිවැරැදි අගය දාපු එකාට තෑග්ගක් දෙනව 17 උදේට

    ගෝඨාභය - 62
    සජිත් - 55
    අනුර - 04

    ගෝඨාභය - 48
    සජිත් - 49
    අනුර -6
    NPM - 4
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනුරට දැනටත් ලක්ෂ හත අටක් චන්ද තියෙනව ඒ හින්ද තමා බය නැතුව ගෝල්ෆේස් එකට ආවේ. එහෙම මනුස්සයට අලුතෙන් හදපු පොඩි පක්ෂයක් පස්සේ එල්ලෙන්න උවමනාවක් තියෙයි කියල මමනං හිතන්නේ නෑ.

    හත අටක් කියන්නෙ පොඩි ගානක් බන ජනාධිපතිවරනයෙදි, වීරවංශ ලොක්කත් ලක්ෂ තුනක් ගත්තෙ කොළඹින්.. ගිලෙන්න යනකොට තණකොළ ගහෙත් එල්ලෙනවා නේ ආයිබෝං...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හත අටක් කියන්නෙ පොඩි ගානක් බන ජනාධිපතිවරනයෙදි, වීරවංශ ලොක්කත් ලක්ෂ තුනක් ගත්තෙ කොළඹින්.. ගිලෙන්න යනකොට තණකොළ ගහෙත් එල්ලෙනවා නේ ආයිබෝං...
    ඔව් ඉතිං විකල්පෙට එච්චරවත් තාම නෑ නෙ.

    විමල් උනත් මහින්දට හේත්තු වෙලා නෙ ඔය චන්ද ගන්නේ. වෙනම ඉල්ලුවොත් ඇපත් නෑ විමලට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ඉතිං විකල්පෙට එච්චරවත් තාම නෑ නෙ.

    විමල් උනත් මහින්දට හේත්තු වෙලා නෙ ඔය චන්ද ගන්නේ. වෙනම ඉල්ලුවොත් ඇපත් නෑ විමලට.

    ඌ ජවිපෙ ඉන්න කාලෙත් එහෙමයි, ඌ තමා වැඩිම මනාප මට මතක හැටියට, මෙතන තියෙන්නෙ ජවිපෙ දුර්වල කම, ප්‍රධාන පක්ෂ දෙකම මිනිස්සුන්ට එපාවෙලා ඉඳෙද්දි එයාල ඒ අවතැන්වුන මිනිස්සු තමන්ගෙ ලඟට ගන්න තරම් හැකියාවක් තිබ්බෙ නෑ... ඒකයි එහෙම වුනේ... නැත්නම් වෙළඳ දැන්වීම් නැතුවම දිනන්න තිබ්බා.