අපේක්ෂකයන් ගන්න ඡන්ද ප්‍රමාණය

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අපේක්ෂකයන් ගන්න ඡන්ද ප්‍රමාණය

    නිවැරැදි අගය දාපු එකාට තෑග්ගක් දෙනව 17 උදේට



    ගෝඨාභය - 62
    සජිත් - 55
    අනුර - 04
     
    • Like
    Reactions: LazyLizard

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    නිවැරැදි අගය දාපු එකාට තෑග්ගක් දෙනව 17 උදේට



    ගෝඨාභය - 62
    සජිත් - 55
    අනුර - 04

    ගෝටා 40යි සජිත් 45යි වෙනත් 50යි
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඉස්සරහට වෙනස්වෙයි ඡන්දගුන්ඩු දෙන විදියට
    දැනට
    සුදුවෑන් ගෝඨ 49
    නිධන් සජිය 31
    පුංචි අම්මටහ් අකුදි 11
    වෙනත් උගතුන් බුද්ධිමතුන් විද්වතුන් 9
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සරහට වෙනස්වෙයි ඡන්දගුන්ඩු දෙන විදියට
    දැනට
    සුදුවෑන් ගෝඨ 49
    නිධන් සජිය 31
    පුංචි අම්මටහ් අකුදි 11
    වෙනත් උගතුන් බුද්ධිමතුන් විද්වතුන් 9


    :lol::lol::lol::lol:

    උගතුන් බුද්ධිමතුන් මහතුන් ඉන්නේ ගෝටාගේ සිංහල චන්ද කඩන්න මිසක් වෙන මගුලකට නෙවි ......

     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth

    :lol::lol::lol::lol:

    උගතුන් බුද්ධිමතුන් මහතුන් ඉන්නේ ගෝටාගේ සිංහල චන්ද කඩන්න මිසක් වෙන මගුලකට නෙවි ......


    :lol: ඔව් මචං. වැඩිගානක් කඩන්න වෙන්නෙ නෑ ඉතිං ඒ ජාතියෙන් පොඩ්ඩනෙ ලංකාවෙ ඉන්නෙ. :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :lol:ඒ ජාතියෙන් පොඩ්ඩනෙ ලංකාවෙ ඉන්නෙ. :lol::lol:


    මොන පොඩ්ඩද 2015 උගත් බුද්ධිමත් ස්වාධීන මතධාරී වියතුං ලක්ශ 62 ක් ම හිටියෙ වහල් බයියන්ගෙන් රට බේරගන්න චන්දෙ පාවිච්චි කරපු.