අපේක්ෂකයන් ගන්න ඡන්ද ප්‍රමාණය

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ දැනුත් මහින්ද මයිත්‍රි බැසිල් ගෝට අතරෙ සාකච්චාවක් ලු හැබැයි. මම නං හිතන්නේ මහින්ද එක්ක මයිත්‍රී ඉඳියි.

    මයිත්‍රී සජිත් ගාවට ගියත් නිදහස් පක්ෂේ අනික් අය බාගයක්වත් මහින්ද ගාවට එනව, අනික චන්දෙ දෙන්නේ ගමේ මනුස්සය නෙ ඒ මිනිස්සු මහින්දට නොදී හංසයට ගහන එකක් නෑ.

    nidhas pakshe hari manusayek kawadawath my3 newi MR awith kiuwath UNP ekata chande denne na wisheshayen ma premadasage puthata my3 ta lokuwata eka eka katha kiyanna puluwan eth anthimeta wenne uparima chanda 100K-200K wage kadana eka ekath karanna puluwan weida danne na minisnunta UNP eka epa wela thiyana tharamata gam wala nidahas pakshe minisunam malata denne na UNP ekata.
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    ඇයි මුස්ලිම් ඡන්ද දෙනවා කියලා අලි සබීර් මහින්ද මහත්තයා ඉස්සරහ කිවුවා ඊයෙ දෙරනෙ පෙනනුවෙ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nidhas pakshe hari manusayek kawadawath my3 newi MR awith kiuwath UNP ekata chande denne na wisheshayen ma premadasage puthata my3 ta lokuwata eka eka katha kiyanna puluwan eth anthimeta wenne uparima chanda 100K-200K wage kadana eka ekath karanna puluwan weida danne na minisnunta UNP eka epa wela thiyana tharamata gam wala nidahas pakshe minisunam malata denne na UNP ekata.
    :yes: ඕනේ නං පොළොන්නරුවෙන් චන්ද ටිකක් වැටෙයි එච්චර තමා. සාමාන්‍ නිදහස්ය පාක්ෂිකයන්ට සජිත්ට දෙන්න පිස්සුවක් නෑ.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුනෙන් අපේක්ෂකයෙක් දැම්මොත් ගෝටාට කෙල වෙනවා. පොහොට්‍ටුවේ චන්ද අවම වශයෙන් ලක්ෂ 5ක් ඒකට යනවා.බොහෝවිට ලක්ෂ 10-20ක් වෙන්නත් පුලුවන්.එහෙමනම් ගෝටාට දිනන්න බෑ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් ලක්ෂ35ක් අලියට ගහනවා.ලක්ෂ 7ක් ජෙප්පන්ට ගහනවා.ශ්‍රී ලංකා එක ආවොත් උනුත් ලක්ෂ 10ක් ගන්නවා.අපි ලක්ෂ 5ක් දාමු.එතකොට ලක්ෂ 47යි ඔක්කොම.එතකොට විකල්පයටත් ලක්ෂ 5ක් යන්න පුලුවන්. ලක්ෂ 52යි.මේ අනුව ගෝටා ලක්ෂ 45ත් ලක්ෂ 48ත් අතර තමයි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් ලක්ෂ35ක් අලියට ගහනවා.ලක්ෂ 7ක් ජෙප්පන්ට ගහනවා.ශ්‍රී ලංකා එක ආවොත් උනුත් ලක්ෂ 10ක් ගන්නවා.අපි ලක්ෂ 5ක් දාමු.එතකොට ලක්ෂ 47යි ඔක්කොම.එතකොට විකල්පයටත් ලක්ෂ 5ක් යන්න පුලුවන්. ලක්ෂ 52යි.මේ අනුව ගෝටා ලක්ෂ 45ත් ලක්ෂ 48ත් අතර තමයි.

    UNP eke election strategies plan karanne Sirasa, patali, mangala and Rajitha. Today Mahesh Senanayake arrival is same part of the plan. Next week My3 Dayasiri etc will be taken as second step
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ගෝට (අත සපෝට් කරොත්)- 49%
    ගෝට (අත නැතුව) - 42%
    Slpf වෙනම ඉල්ලුවොත් - 7%
    සජිත් - 33%
    මහේශ් - 12%
    අනුර - 5%
    Other - 1%

    මටනම් හිතෙන්නෙ මේ පාර 2,3 චන්ද ගනන් කරන්න වෙයි.. හැබැයි මහෙශ්ව ජාතික ජන බලවේගෙට මාර්කට් කරන්න බැරි උනොත් ගෝට 50% ගන්නවා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කටුසු අනාවැකි :yes:

    ගෝටා සර් - 51%
    සජිත් සර් - 37%
    අනුර සර් - 7%
    විකල්ප සර්ලා - 5%

    :yes::yes: මමත් හිතුවෙ මේකම තමයි. සමහරවිට සජිත් 32% වෙලා ඉතුරු 5% අනුර සහ විකල්ප අතර බෙදෙන්න පුළුවන්. The real question is what will happen if JVP & NPM join together! :confused: