මේ දැනුත් මහින්ද මයිත්රි බැසිල් ගෝට අතරෙ සාකච්චාවක් ලු හැබැයි. මම නං හිතන්නේ මහින්ද එක්ක මයිත්රී ඉඳියි.
මයිත්රී සජිත් ගාවට ගියත් නිදහස් පක්ෂේ අනික් අය බාගයක්වත් මහින්ද ගාවට එනව, අනික චන්දෙ දෙන්නේ ගමේ මනුස්සය නෙ ඒ මිනිස්සු මහින්දට නොදී හංසයට ගහන එකක් නෑ.
Aniwa. Oya post eka dapu ekata mage account ekath deela asylumge pite nagala uu yana ratakata maath yanawa![]()


maldives sound good to me.nidhas pakshe hari manusayek kawadawath my3 newi MR awith kiuwath UNP ekata chande denne na wisheshayen ma premadasage puthata my3 ta lokuwata eka eka katha kiyanna puluwan eth anthimeta wenne uparima chanda 100K-200K wage kadana eka ekath karanna puluwan weida danne na minisnunta UNP eka epa wela thiyana tharamata gam wala nidahas pakshe minisunam malata denne na UNP ekata.
ඕනේ නං පොළොන්නරුවෙන් චන්ද ටිකක් වැටෙයි එච්චර තමා. සාමාන් නිදහස්ය පාක්ෂිකයන්ට සජිත්ට දෙන්න පිස්සුවක් නෑ. සිංහල චන්ද ලක්ෂ 100ක් තියෙන්නේ.ඒකෙන් ලක්ෂ35ක් අලියට ගහනවා.ලක්ෂ 7ක් ජෙප්පන්ට ගහනවා.ශ්රී ලංකා එක ආවොත් උනුත් ලක්ෂ 10ක් ගන්නවා.අපි ලක්ෂ 5ක් දාමු.එතකොට ලක්ෂ 47යි ඔක්කොම.එතකොට විකල්පයටත් ලක්ෂ 5ක් යන්න පුලුවන්. ලක්ෂ 52යි.මේ අනුව ගෝටා ලක්ෂ 45ත් ලක්ෂ 48ත් අතර තමයි.
කටුසු අනාවැකි![]()
ගෝටා සර් - 51%
සජිත් සර් - 37%
අනුර සර් - 7%
විකල්ප සර්ලා - 5%

මමත් හිතුවෙ මේකම තමයි. සමහරවිට සජිත් 32% වෙලා ඉතුරු 5% අනුර සහ විකල්ප අතර බෙදෙන්න පුළුවන්. The real question is what will happen if JVP & NPM join together! 