අපේක්ෂකයෝ විවාදෙට ලෑස්ති...

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    රනිල් සමුවේ අනිත් උන් පුක් වෙනවා බලනකන් ඉවසිල්ලක් නෑ...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේක නිකං තුන් වෙනි ස්ථානය සඳහා කරන සටනක් වගේ නේ.
    රනිල් සුවර් එකට එනවා ද
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    කෝ රනිල් අනුර
    එක තමයි බැලුවේ..

    මේක නිකං තුන් වෙනි ස්ථානය සඳහා කරන සටනක් වගේ නේ.
    රනිල් සුවර් එකට එනවා ද
    තාම හිතන්නේ රනිල් 3 කියලා..
    ------ Post added on Sep 6, 2024 at 9:27 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    රනිල් සමුවේ අනිත් උන් පුක් වෙනවා බලනකන් ඉවසිල්ලක් නෑ...

    2019දිත් තිබ්බෙ. ඇමරිකන් ලයින් දෙනවා කියලා පටන් ගත්තේ.අන්තිමේදි වාදයක් නම් උනේ නැ. කට්ටියට හොද සැප පුටුවල වාඩි වෙලා ඔහේ තනියම කියවලා ගියා. ගෝතයා ආවේ නැ වගේ මතකයි.

    ජනාධිපති විවාද පනතකින් සම්මත කරලා අනිවර්ය කරන්න ඕනා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1. මේ වෙනකොට වැඩිම ටීවී, සමාජ මාධ්‍ය සාකච්චා වලට ඇවිත් තියන අපේක්ෂකයා කව්ද?
    2. මෙතන ඇත්තටම විවාදයක් යයිද (ගියපාර නම් ටීවී ප්‍රෝග්‍රෑම් එක්ක තරම් වත් ප්‍රශ්න අහුවේ නෑ)
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    1. මේ වෙනකොට වැඩිම ටීවී, සමාජ මාධ්‍ය සාකච්චා වලට ඇවිත් තියන අපේක්ෂකයා කව්ද?
    2. මෙතන ඇත්තටම විවාදයක් යයිද (ගියපාර නම් ටීවී ප්‍රෝග්‍රෑම් එක්ක තරම් වත් ප්‍රශ්න අහුවේ නෑ)
    මොන විවාදද.. එකෙක් ඇවිල්ලා කියවලා ගියා..

    එතකොට දෙක කවුද
    Sajith දැනට
    ------ Post added on Sep 8, 2024 at 12:52 AM
     
    • Like
    Reactions: Challenger SRT8