අපේම සින්දුව... සේද ඉරා ....

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    අපේම සින්දුව... සේද ඉරා ....

    ඔන්න මචන්ලා මමයි මගේ wife එකතු වෙලා හා හා පුරා කියල කරා video song එකක්.

    මේක එයාගේ degree එකේ project එකක් විදියට තමයි ඔන්න කලේ.

    ගොඩ දෙනෙක් උදව් කළා ඒ හැමෝටම ස්තුති. තවත් කරපු documentary ටිකක් එහෙම තියනවා වෙලාවක් ලැබුන ගමන් upload කරන්නම්කො.

    මේක බලල මට ගුණ අගුණ කියන්න. මේ video එකේ 100% ම අපි කලේ ඒ කියන්නේ lyrics වල ඉදන් video editing වලට යනකන්ම අපි කලේ.

    video qulity එක අඩුකරලා දැම්මේ youtube එකට මොකද අපේ uploading speed එක ගොඩක් වැඩි නොවැ ...

    මේක elakiri එකේ music video download section එකට දන්න පුළුවන් නම් හොදයි. ඇඩ්මින් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ විස්තර මම video file එක එවන්නම්....

    comment එකක් like එකක් බුම්ප් එකක් දැම්මට තරහක් නෑ ඔන්න

    :yes::yes::yes:

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලන්කාවේ දැන් එන ගොඩක් සින්දු වලට වඩා මේක හොදයි බන් සිරාවට.
    ඕල් ද බෙස්ට්.
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ලන්කාවේ දැන් එන ගොඩක් සින්දු වලට වඩා මේක හොදයි බන් සිරාවට.
    ඕල් ද බෙස්ට්.

    :yes::yes:

    බොහොම ස්තුති මචන්. මට නම් ඕනේ උනේ මේක clasic music වලින් කරන්න. ඊලග පාරවත් ට්‍රය් කොරනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕල් ද බෙස්ට්.
    yes4lo.gif
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ලස්සනයි මචන්.. නියමයි.. අන්තිමට යන වචන සෙට් එකේ spelling mistakes ටිකක් දැක්කා. පොඩ්ඩක් හදාගනින් ඒවා. artists, concept වගේ ඒවා.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ප්‍රොජෙක්ට් එක කෙසේ වෙතත් හොඳ සින්දුවක් වගේම හොඳ වීඩියෝ එකක්... +5
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ලස්සනයි මචන්.. නියමයි.. අන්තිමට යන වචන සෙට් එකේ spelling mistakes ටිකක් දැක්කා. පොඩ්ඩක් හදාගනින් ඒවා. artists, concept වගේ ඒවා.

    :yes::yes: ඔව් මචෝ ඒවා ටික හදා ගන්න ඕනේ. බොහොම ස්තුති මචෝ