පල්ලි ගිහින් නිදාගත්ත එකද කරේ.ඔච්චර කෑලි ගොඩක් මැව්වේ කවුද ?
කතෝලිකඋඹ මොකක්ද
ඇන්ග්ලිකන් නෙමෙයිද . රනිලා වගේ පොශ් අය එහෙමලු.කතෝලික
උඹ අපේ ආගමට අපහාස කරනවමොනවා උනත් දෙවියන් වහන්සේ, මරියට ගහලා යනකන් ජෝෂප් බලං හිටපු එක නං චාටර්.

ජේසුගෙ තාත්තා දෙවියන් වහන්සේනෙ. එතකොට දෙවියන්වහන්සේගේ බිරිද කවුද . මරියා ගැන නෙමෙයි ඇහුවෙ.උඹ අපේ ආගමට අපහාස කරනව![]()
බිරිදක් ගැන කියවෙන්නෙ නෑජේසුගෙ තාත්තා දෙවියන් වහන්සේනෙ. එතකොට දෙවියන්වහන්සේගේ බිරිද කවුද . මරියා ගැන නෙමෙයි ඇහුවෙ.
උබ විශ්වාස කරන්නේ සියල්ල සිදුවන්නේ දෙයියන් වහන්සේගේ කැමැත්ත ට කියලද ?උඹ අපේ ආගමට අපහාස කරනව
මිනිස්සු ලමයි හදන්නෙ උඹ කියන විදියට වෙන්න ඇති
ඒත් මෙතන වෙනම කන්සෙප්ට් එකක් තියෙන්නෙ
එහෙම නෑ ඉතිංඋබ විශ්වාස කරන්නේ සියල්ල සිදුවන්නේ දෙයියන් වහන්සේගේ කැමැත්ත ට කියලද ?

ශුද්ධාත්මයානෝ කියන්නෙ කවුද ?බිරිදක් ගැන කියවෙන්නෙ නෑ
උඹල අහන ප්‍රශ්නවලට හිනත් යනව බං
අනික තමා
දෙවියන් වහන්සේ = ජේසු = ශුද්ධාත්මයාණෝ...
තුන්දෙනාම එක්කෙනෙක් කියලත් කියනව
ශුද්ධවූ ත්‍රිත්වය
ඒක නිකං අභිරහසක් වගේ දෙයක් කියල කියන්නෙශුද්ධාත්මයානෝ කියන්නෙ කවුද ?
තුනම එකක් නම් ඇයි තමන්ටම පියාණන් කියලා කිව්වෙ ජේසූ ? තමන් දෙවියන් කියලා කියන්න තිනුණනෙ.
අපේ ආගමේ කියන්නෙ අපිට තියෙන්නෙ මේ ජීවිතේ විතරයිඑතකොට උඹලගේ ආගමට අනුව මිනිස්සු මැරුණම ආපයේ දිවිය ලෝක වල යනවාද? ඒ ගියාම සදහටම එතනද? සත්තුන්ට මොකද වෙන්නේ?