අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ .....

jool

Member
Aug 30, 2013
105
7
0
aparade ban mama nam ape ammalawa kohomahari yawuwa
pradana paksha epa wunama chande noda inna eka newei ban me welawe karana oni de

machan..ape lankawe godak aya thamange chanda ayithiya gena hithanne godak adu thakeseeruwen..godak aya malapennama chande nodee innawa...eka hoda deyak novei...
 
Feb 28, 2010
1,145
26
0
යකෝ ඔක්කොම බලාගෙන ගියාම ජේ වි පී කරයෝ නේ බලපන්කො ඒ උනාට අපෙ මැදමුලනේ සින්හයා දිනන්නේ නැද්ද කියලා ඔය ගහපු ඈයො කියපංකෝ jvp ලකුණ මොකද්ද කියලා බුලත් කොලේ නේද??
 
jool

Member
Aug 30, 2013
105
7
0
යකෝ ඔක්කොම බලාගෙන ගියාම ජේ වි පී කරයෝ නේ බලපන්කො ඒ උනාට අපෙ මැදමුලනේ සින්හයා දිනන්නේ නැද්ද කියලා ඔය ගහපු ඈයො කියපංකෝ jvp ලකුණ මොකද්ද කියලා බුලත් කොලේ නේද??

මචන් උබ මැදමුලනේ බත් ගොට්ටෙක් වෙන්න පුළුවන් .....රජා පරදි කියල අපි කිව්වේ නෑ ...:oo::oo::oo::oo:
 
dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔව් මචන් ....100% sure ....වෙනසක් කරන්න අවංක try එකක් පමණි ...හරියන්නත් පුළුවන් ...වරදින්නත් පුළුවන්....

    niyamayi rep +5
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මචන් උබ මැදමුලනේ බත් ගොට්ටෙක් වෙන්න පුළුවන් .....රජා පරදි කියල අපි කිව්වේ නෑ ...:oo::oo::oo::oo:

    අනේ නෑ එහෙම කුප්ප කමකට කිව්ව නෙවෙ අන්තිමට වෙන්නේ ඕක බං
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    yes machan ...southern province ekennam loku balaporoththuwak thiyenawa....anik palath genanam kiyanna bee...
     
    Sep 25, 2008
    757
    35
    0
    ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති :lol:

    මටත් හිතෙන්නේ මෙහෙම වෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    sirawata ban ... math me balan inne prathipala enakan :lol:

    මිනිස්සු මොකාට කතිරෙ ගැහුවත් අනිතිමට බුලත් කොලේට තමා ප්‍රතිපලේ හැටියට චන්ද වැඩිම. ජිල්මාට් කියල කියන්නෙ ඕකටනෙ :dull: