කොච්චර ලස්සන කාලයක් තිබිලා තියනවද අපිම සංකීර්ණ කරගෙන එව්වා සේරම නැතිකරගෙන
උඹ දැන් බම්ප් නැතුව කොමෙන්ට් දානවා නේ?කොච්චර ලස්සන කාලයක් තිබිලා තියනවද අපිම සංකීර්ණ කරගෙන එව්වා සේරම නැතිකරගෙන
ඔව් බන්, අපේ ආච්චිත් ඒ වගේ..daruwo munupuro wenuwen kapauna achchila. podi wadak nemei oka life ekama eyala wenuwen.
ලවු කරන්න ගියා නේත මිස්උඩ මළුව පාත මළුවෙන් වෙන් කරල තියෙන්නෙ ඔය වගේ බැම්මකින්...
ඕක පිටිපස්සෙ නා ගස් පෙලක් තියෙන්නෙ. හෙන කූල් ප්ලේස් එකක්...
මට බොටා කියලා නමක් පට බැදිගෙන ආවා අය්යේ. පස්සේ ඔය මොනවා හරි දැන් කොටනවා.........උඹ දැන් බම්ප් නැතුව කොමෙන්ට් දානවා නේ?
ඔව් බන්, අපේ ආච්චිත් ඒ වගේ..
එක හොදයුඉ, බම්ප් නැතුව කොමෙන්ට් දාන එක.මට බොටා කියලා නමක් පට බැදිගෙන ආවා අය්යේ. පස්සේ ඔය මොනවා හරි දැන් කොටනවා.........![]()