අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    පොඩිකාලෙ ආසාවට ස්කූබිඩූ, අපි රජ ඉබ්බෝ ඩේ කාඩ් එකතු කරනවා. තමන් ලග වැඩිපුර තියෙන ඒවා අනිත් අය එක්ක හුවමාරු කරගන්නවා. ගොඩක් එවුන් ලග මිටියක් තියෙනවා ඕවා. කාලකන්නි වින්යබාර හැත්තයි පිනයි සමහර දවස් වලට ශිශ්යනායකයො දම්මලා ඕවා එකතු කරවලා ගිනිගොඩක් ගහලා පුච්චලා දානවා. ඕව එකතු කරන එවුන්ටත් ගහනවා තිබිලා අහු උනොත්. හේතුව තාම තේරෙන්නෙ නෑ මටනම්. පොඩි එවුන්ගෙ විනෝදාන්ශයක්වත් නොතේරෙන කාලකන්නි සෙට් එකක් තමයි විනයබාරව හිටියෙ.

    පර්ස් වලටත් ඕකමයි කරේ. දවසක් උදේ 7.20ට විතර යනකොට පර්ස් ගොඩක් තියෙනවා ගේට්ටුව ලග. 400ක් විතර. ඔක්කොම පිච්චුවා
    unge podi kale owa thibbe na. un e nisa arraers ekaka inne.

    ඒකට දැන් ඉන්න ගුරු දෙවිවරු .

    ලමයි එක්ක නිදිවදිනවා

    අදහන්න වටිනවා නේද මිතුරේ
    ape kaleth nam ehemai... habai rare.. dan hena common scene ekakne.
    e kale owa nathuwama nemei :rolleyes:
    ------ Post added on May 17, 2023 at 2:25 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    බූ ඇලට අමතරව, 8,9 section එක ලග තාප්පේ, සික්කෝ එහාට මෙහාට වෙනකන් ඉදල, main, OB, library අසල ගේට්ටු, gym එක අසල අල්ලපු ගෙදර එකාගේ ගේට්ටුවත් පාවිච්චි කරනවා. ඌ හැබැයි කෝල් දීල කියනවා, ඉක්මනට දුවල ගිහින් බස් එකට නගින්න ඕනේ.
    බූ ඇලට වැටිචචි උනුත් හිටියා. මං නං ගියේම සික්කට හෑන්ඩ්බිල් එකක් පෙන්නලා මේන් එකෙන්. බලන උන්ට පේන්නෙ ලියුමක් පෙන්නලා යනවා වගේ.. සික්කා මරු මේන් ගේට් එකේ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    බූ ඇලට අමතරව, 8,9 section එක ලග තාප්පේ, සික්කෝ එහාට මෙහාට වෙනකන් ඉදල, main, OB, library අසල ගේට්ටු, gym එක අසල අල්ලපු ගෙදර එකාගේ ගේට්ටුවත් පාවිච්චි කරනවා. ඌ හැබැයි කෝල් දීල කියනවා, ඉක්මනට දුවල ගිහින් බස් එකට නගින්න ඕනේ.
    Ahh hodata wala bahapu ela kollek
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අපිට බාල උන්ගෙ සෙක්ශන් පැත්ත පළාතෙ යන්න දෙන්නෙ නෑ.
    කෙල්ලෙක්ව බලන්න යන්නවත් නෑ...😥

    Ob එකේ ඉන්න මී හරක් ඉස්කෝලෙ වෙලාවෙදිත් විනය බාර සර්ල වගේ හැසිරෙනව...
    හැට පැනලත් ඉස්කෝලෙන් අවුට් වෙන්නෙ නැති හීන මාන ගොං ගොබිලො.

    ඉස්කෝලෙ ඩෙන්ටල් එකේ අවු 12 පැන්න උන්ගෙ දත් බලන්නෙ නෑ. ඉස්කෝලෙ ඉගෙනගන්නෙත් 6 වසරෙන් උඩ උං...😂

    පොඩිකාලෙ ආසාවට ස්කූබිඩූ, අපි රජ ඉබ්බෝ ඩේ කාඩ් එකතු කරනවා. තමන් ලග වැඩිපුර තියෙන ඒවා අනිත් අය එක්ක හුවමාරු කරගන්නවා. ගොඩක් එවුන් ලග මිටියක් තියෙනවා ඕවා. කාලකන්නි වින්යබාර හැත්තයි පිනයි සමහර දවස් වලට ශිශ්යනායකයො දම්මලා ඕවා එකතු කරවලා ගිනිගොඩක් ගහලා පුච්චලා දානවා. ඕව එකතු කරන එවුන්ටත් ගහනවා තිබිලා අහු උනොත්. හේතුව තාම තේරෙන්නෙ නෑ මටනම්. පොඩි එවුන්ගෙ විනෝදාන්ශයක්වත් නොතේරෙන කාලකන්නි සෙට් එකක් තමයි විනයබාරව හිටියෙ.

    පර්ස් වලටත් ඕකමයි කරේ. දවසක් උදේ 7.20ට විතර යනකොට පර්ස් ගොඩක් තියෙනවා ගේට්ටුව ලග. 400ක් විතර. ඔක්කොම පිච්චුවා
    ඩේ කාඩ් හොයල අත් අඩංගුවට ගන්න සීන් එක අපේ ඉස්කෝලෙත් තිබුණ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    අපිට බාල උන්ගෙ සෙක්ශන් පැත්ත පළාතෙ යන්න දෙන්නෙ නෑ.
    කෙල්ලෙක්ව බලන්න යන්නවත් නෑ...😥

    Ob එකේ ඉන්න මී හරක් ඉස්කෝලෙ වෙලාවෙදිත් විනය බාර සර්ල වගේ හැසිරෙනව...
    හැට පැනලත් ඉස්කෝලෙන් අවුට් වෙන්නෙ නැති හීන මාන ගොං ගොබිලො.

    ඉස්කෝලෙ ඩෙන්ටල් එකේ අවු 12 පැන්න උන්ගෙ දත් බලන්නෙ නෑ. ඉස්කෝලෙ ඉගෙනගන්නෙත් 6 වසරෙන් උඩ උං...😂

    ඩේ කාඩ් හොයල අත් අඩංගුවට ගන්න සීන් එක අපේ ඉස්කෝලෙත් තිබුණ.
    බලනකොට හැම ඉස්කෝලෙකම උන්ටම ගැලපෙන ගොන් නීතී තියෙනවනේ :(
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    එකපාරක් සවුඛ්‍ය කරපු සර් පාඩම කරද්දී මම අහක බලන් හිටියා කියල ලඟට ඇවිත් මගෙන් ඇහුවා මිනිස් ශරීරයේ වකුගඩු කීයද කියල. මම කීවා 3යි කියලා. ඉතිරි එක කොහෙද තියෙන්නේ කියලා කියනකන් මට නෙළුවා කියහන්කෝ. ඉතිරි එක තියා තියෙන දෙක කොහෙද තින්නේ කියන්නවත් මම දන්නේ නෑ එතකොට :lol:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    කරුමෙට වේලාසනින් ඉස්කෝලේ ගිහින් උදේ කොඩි උස්සන්න සෙට් උනා. සිල්වර් කලර් වොච් එකක් බැඳන් හිටිය කියල පිනා කනට ගැහුවා ඔක්කොම ඉස්සරහ. අපේ ඉස්කෝලේ කලු පටි වොච් විතරයි බඳින්න පුළුවන්. අන්තිම පාර තමයි ඒ කොඩි උස්සන ගිය.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    එකපාරක් සවුඛ්‍ය කරපු සර් පාඩම කරද්දී මම අහක බලන් හිටියා කියල ලඟට ඇවිත් මගෙන් ඇහුවා මිනිස් ශරීරයේ වකුගඩු කීයද කියල. මම කීවා 3යි කියලා. ඉතිරි එක කොහෙද තියෙන්නේ කියලා කියනකන් මට නෙළුවා කියහන්කෝ. ඉතිරි එක තියා තියෙන දෙක කොහෙද තින්නේ කියන්නවත් මම දන්නේ නෑ එතකොට :lol:
    එක පාරක් Class එකේදී Science සර් එකපාරටම ලග හිටපු එකාව නැගිට්ට්ලා ඇහුවා කියපන් බලන්න Heart එකේ සද්දේ මොනවගේද කියලා? මූ කිව්වා ඩිග් ඩිග් සර් කියලා. ඒක තොගේ Heart එකෙන් වෙන්න ඇති කියලා දුන්නා පිටට ෂොට් එකක් :P
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    api nam seedevi paper eka aran gihin kello, kollo bedagena kiyawanawa.
    eka serayak scince teacher dekka mage book eka asse paper eka. book eka aran balala thibba.

    edama hawas, teacher nanna yanne ape gewa issarahin, nala eddi mama kollo ekka eliye hitya. teacher mata katha karala kiuwa gewal pitipassen ewilla paper eka denna kiyala. mama gihin dunna. ita passe every week end magen illanawa.

    mata kiuwa kello ekka owa balanawa wage newei, weradi weda karanna epa kiuwa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    api nam seedevi paper eka aran gihin kello, kollo bedagena kiyawanawa.
    සීදේවි පත්තරයක් මට මුලින්ම දුන්නේ පන්තියේ හිටපු අහිංසකම එකා. කුනුහරපයක් වත් කියන්නේ නෑ ගැහුවත්. කැම්පස් කාලෙත් එහෙමයි.
    ඉස්කෝලේ පත්තරේ ගෙනල්ල ඌ හංගල තිබ්බේ බුදු මැදුරට ඇතුල් වෙන තැන එළියේ තිබ්බ තඩි ලී කොටයක් යට. :rofl:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    KrishanL89
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    මං 5 වසරේ ඉන්නකොට වුන සීන් එකක්. මම කොහොමත් එච්චට දඟ එකෙකුත් නෙවේ.

    අපෙ සර් කෙනෙක්ට කවුරු හරි පන්තියෙ එකෙක්, පොඩි ඇනේකින් ගැහුවා, එක්කෝ හිතලා ගහන්න ඇති, නැත්තන් වෙන එකෙක්ට ගහපු එකක් සර්ට වදින්න ඇති. සර් හොඳ එකා, මාත් එක්කත් අවුලක් නෑ, පොර අහලා බලලා, ගහපු එකා හොයාගන්න බැරි වුනාම පන්තිභාර ගෑනිට කිව්වා. ඒකි අපෙ මාමලාටත් උගන්නලා තියෙනවා. ඒ කාලෙ ඉඳන් එයාලා එක්ක තියෙන ඇරියස් එකක් මගෙ පිට යවන්න මම ගැහුවා කියලා මාව ඇල්ලුවා, දැක්ක උනුත් ඉන්නවලු, මන්මලු ගැහුවේ. ඊට පස්සේ මට සමාව ගන්නලු සර් ගෙන්. මම ඒ වෙලේ මොකුත් නොකියා ඉඳලා, සමාව ගන්න කියලා සර් ආවම, මම කිව්වා මම ගැහුවේ නෑ, ඒක නිසා සමාව ගන්නේ නෑ කියලා. කේස් එක කොහොම හරි ප්‍රින්න්සිපල් ලඟට ගිහින්, ගෙදරින් ගෙන්නලා හෙන සීන් එකක් ගියා. පන්තියේ උනුත් මාව කොන් කරා, අනිත් ටීචර්ස්ලත් කොන් කරා, ගැහුවා. හොඳම දේ කියන්නේ ගෙදර උනුත් මං පිට වරද පැටෙව්වා උඹ තමා ගහන්න ඇත්තේ කියලා. එදා මං අසරණ වුන අසරණ වීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ වගේම ඒ ටීචර්ගෙන් පළි ගන්න බැරි වුන එක ගැන අදටත් පසු තැවෙනවා.
    මොකක් හරි හේතුවක් නිසා ලංකාවෙ නීති ලිහිල් වුනොත් මම ඉස්සෙල්ලම පළි ගන්නේ ඕකිගෙන්. දැන්නම් මැරිලා ඇති සමහර විට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සීදේවි පත්තරයක් මට මුලින්ම දුන්නේ පන්තියේ හිටපු අහිංසකම එකා. කුනුහරපයක් වත් කියන්නේ නෑ ගැහුවත්. කැම්පස් කාලෙත් එහෙමයි.
    ඉස්කෝලේ පත්තරේ ගෙනල්ල ඌ හංගල තිබ්බේ බුදු මැදුරට ඇතුල් වෙන තැන එළියේ තිබ්බ තඩි ලී කොටයක් යට. :rofl:

    apeth hitiya kellek, bima bala gaththu gamanmai. dawask magen ehuwa, oyala monawada horen balanne kiyala, ithin mama kiuwa api amaruwe wetenna ona neha, ewa ubata wedak neha kiyala.

    dawasak meki mage book eka ekkama ussan gihin, eda idan budu fit, mata kema genath dila සීදේවි paper eka aran yanawa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපිට එහෙම ලෙඩක් තිබ්බේ නැ

    ඉස්සර අපිට ලැබෙනවා ඔය පිටරට වල් වල එක එක මැගසින් අපේ නැ වෙන හොටෙල් වලින්. ඒ මැගසින් වල තියනව මචන් පට්ට ලස්සන ඇඩ් තනි පිටුවට, ඒ ඔක්කොම ad අරක්කු සහ සිගරට් වල ad පින්තුර වලට තියෙන්නේ මුහුදු වෙරළවල්, කදු, අස්පයෝ ලස්සන ලස්සන පින්තුර එක්ක.. ඉතින් ඕව තමයි අපි පොත් වල කවර වලට දාන්නේ අපි සහෝදරයෝ තුන් දෙනාම....

    ඉස්කෝලේ සර්ලා, මිස්ල අනන්තවත් ඕව දැක්කට කවදාවත් බැනල නැ අපිට.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,770
    113
    ගුරුවරු දෙවිවරු කියල වැන්දට මේ වගේ ගොන් හුත්තල.හුත්තියෝ තමයි ඉන්න තරමක් හිටියේ. :(

    ඒ අතරේ කලාතුරකින් හොඳ අය හිටිය :)
    සම්පූර්ණ ඇත්ත බං. හණමිටි අදහස් තියාගෙන ළමයින්ට නිකරුනේ වද දෙන සොමියට ගහලා කරුමෙට ඉපදිච්ච එවුන් තමයි බහුතරයක් හිටියේ