අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
kesewethath karapu akusal ahosi wimak wunoth hera aewa apithekka ediriyata enawa... mey epadimedi sathutin hitiyath kala paw eelaga epadeem waladi paladenawa.. hodama karuna thamai eelagatath epadeemak thiyanawa kiyanne, palanudun akusalayak api pasupasa thiyanawa kiyana egiyak neda?

just an idea, open for discussion...
ඔව් එක ඇත්ත කරන කුසල් අකුසල් මේ බවයෙදි හෝ ඊලග බවයක් අපට පලදෙන්න පුලුවන්. ඒත් අපි කරපු කර්මයේ බලවත් කම අනුව. අහොසි කර්ම වලට අන්ගුලිමාලට හොදම උදාහරනයක්
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම කලින් කියපු දේවල අඩුවක් තියනවා. ත්‍රිහේතුක උපතකට සිත් 13 බලපානවා - මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9 (මෙහිදී මනුලොව උපදින්නේ පළමු සිත් 4 න් පමණයි. )

    මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්-

    සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8 යි අනාර්ය පුද්ගලයන් 4 යි.

    අනාර්ය පුද්ගලයන් 4 - දුර්ගති අහේතුක, සුගති අහේතුක, ද්විහේතුක , ත්‍රිහේතුක.

    දුගති අහේතුක - සතර අපායේ උපදියි
    සුගති අහේතුක - දෙව් මිනිස් ලෝකවල හීන උත්පත්ති ලබයි

    ද්විහේතුකයන් උපදින්නේ මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් 4 නි.

    මීට වැඩි විස්තර නම් පොත් වලින් බලන්න ඕන.
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම කලින් කියපු දේවල අඩුවක් තියනවා. ත්‍රිහේතුක උපතකට සිත් 13 බලපානවා - මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9

    මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්-

    සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8 යි අනාර්ය පුද්ගලයන් 4 යි.

    අනාර්ය පුද්ගලයන් 4 - දුර්ගති අහේතුක, සුගති අහේතුක, ද්විහේතුක , ත්‍රිහේතුක.

    ද්විහේතුකයන් උපදින්නේ මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් 4 නි.

    මීට වැඩි විස්තර නම් පොත් වලින් බලන්න ඕන.
    බොහොම පින් ඔයාට :)
    ගන්දබවය කියන දෙයක් බුදු දහමේ තියන්වද ..? කෙනෙක් අහලා තිබුනා
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බොහොම පින් ඔයාට :)
    ගන්දබවය කියන දෙයක් බුදු දහමේ තියන්වද ..? කෙනෙක් අහලා තිබුනා

    ථේරවාදී සම්ප්‍රදායට අනුව චුති සිත හා ප්‍රතිසන්ධි සිත අතර අවකාශයක් නැත. එනම් චුති සිත පහළ වූ වහාම ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත පහළ වේ.

    කිසියම් කෙනෙක් මිය ගොස් කොහේ හෝ 'පාවෙමින්' සිටියා යයි කියන්නේ නම් එය ථේරවාදී සම්ප්‍රදායට අනුව වෙනත් භවයක් මිස භව දෙකක් අතර තිබෙන 'අන්තරාභවයක්/මොකක් හෝ එකක්' නොවේ.

    උදා: කෝසල මල්ලිකා මිය ගොස් දෙව්ලොව උපදින්නට පෙර දින හතක් පමණ සතෙකු වී සිටියාය (කොසොල් රජු ඇයට කුමක් වූයේදැයි අසන්නට බුදුන් හමුවට ගියද උන් වහන්සේ සතියක්ම ප්‍රශ්ණය මඟ හැරියහ ). මෙය තවත් භවයක් මිසක අන්තරාභවයක් නොවේ.

    'ගන්ධබ්බයෙකුගේ පැමිණීම' යනුවෙන් ථේරවාදී සම්ප්‍රදායේ දක්වා ඇත්තේ බොහෝ විට 'එක් භවයක් අවසන් කළ කෙනෙකුට' කියන්නට වෙනත් වචනයක් නැති නිසා ('කෙනෙක්' යනු පංචස්ඛන්ධයකි. නමුත් මෙතන පංචස්ඛන්ධයයක් නැති බව පැහැදිළිය ) සම්මත වශයෙන් යොදාගත් වචනයක් විය යුතුය. :)
     
    එතකොට අර බෝදි පුජා කරන්න කියන්නේ බබාලා හබවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට. බෝගස් ගාව පිලිසිද ගන්න බලා ගෙන ඉන්නවා කියන එක ඇත්තක් නෙමෙද?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ගන්දබ්බ අවස්තාවක් මෙතනදි තිරණය වෙනවද මම දන්න තරමින් ගන්දබ්බ අවදියක් බුදු දහමට අනුව නෑ එත් ගොඩක් අය කියනවා මෙක ගැන විස්තර දන්නවනම් කියන්න

    menna oyage prashneta uttare

    ථේරවාදී සම්ප්‍රදායට අනුව චුති සිත හා ප්‍රතිසන්ධි සිත අතර අවකාශයක් නැත. එනම් චුති සිත පහළ වූ වහාම ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත පහළ වේ.

    කිසියම් කෙනෙක් මිය ගොස් කොහේ හෝ 'පාවෙමින්' සිටියා යයි කියන්නේ නම් එය ථේරවාදී සම්ප්‍රදායට අනුව වෙනත් භවයක් මිස භව දෙකක් අතර තිබෙන 'අන්තරාභවයක්/මොකක් හෝ එකක්' නොවේ.

    උදා: කෝසල මල්ලිකා මිය ගොස් දෙව්ලොව උපදින්නට පෙර දින හතක් පමණ සතෙකු වී සිටියාය (කොසොල් රජු ඇයට කුමක් වූයේදැයි අසන්නට බුදුන් හමුවට ගියද උන් වහන්සේ සතියක්ම ප්‍රශ්ණය මඟ හැරියහ ). මෙය තවත් භවයක් මිසක අන්තරාභවයක් නොවේ.

    'ගන්ධබ්බයෙකුගේ පැමිණීම' යනුවෙන් ථේරවාදී සම්ප්‍රදායේ දක්වා ඇත්තේ බොහෝ විට 'එක් භවයක් අවසන් කළ කෙනෙකුට' කියන්නට වෙනත් වචනයක් නැති නිසා ('කෙනෙක්' යනු පංචස්ඛන්ධයකි. නමුත් මෙතන පංචස්ඛන්ධයයක් නැති බව පැහැදිළිය ) සම්මත වශයෙන් යොදාගත් වචනයක් විය යුතුය. :)
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඊලග ප්‍රතිසන්දිය පිරිමි කෙනකේ වෙන්න මොන ද කරන්න ඕනේ
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එතකොට අර බෝදි පුජා කරන්න කියන්නේ බබාලා හබවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට. බෝගස් ගාව පිලිසිද ගන්න බලා ගෙන ඉන්නවා කියන එක ඇත්තක් නෙමෙද?

    මෙයට පිළිතුර නම් බෝගස් වල පිළිසිඳීමට බලා සිටින්නේ කවුදැයි බුද්ධියෙන් විමසා බැලීමයි...

    ඒ සිටිනවා යයි කියන්නේ පංචස්ඛන්ධයක්ද නැතහොත් වෙන මොකක් හරි එකක්ද?

    පංචස්ඛන්ධයක් නොවේ නම් 'බලා සිටිනවා' යන වචන භාවිතා කරන්නේ කෙසේද? බලා සිටිනවා යනු ක්‍රියාවකි. එය කිරීමට නම් හැඟීම් දැනීම් සහිත සත්වයෙකු විය යුතුය. එසේ නම් එය භවයක් විය යුතුය...

    විහාර මහා දේවිය පින්වත් දරුවෙක් ලබා ගන්න කළේ බොධි පූජා නොව අපවත්වීමට සිතා සිටින සාමනේර නමකට ආරාධනා කිරීමයි... උන් වහන්සේ අවසානයේ දෙව්ලොව ඉපදීමේ අදහස අත්හැර ගැමුණු කුමරා ලෙස උපත ලැබූහ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඊලග ප්‍රතිසන්දිය පිරිමි කෙනකේ වෙන්න මොන ද කරන්න ඕනේ

    පිරිමි වීමට නම් ප්‍රතිසන්ධියෙන් පසු පුරුෂ භාව රූපය පහළ විය යුතුය. පුරුෂ භාව රූපය යනු කර්මජ භාව රූපයකි. එනම් හුදෙක් කර්මයෙන්ම හට ගනී.

    කළ යුත්තේ පුරුෂ ආත්මභාවයක් ප්‍රාර්ථනා කිරීමයි.

    අප බුදුන් වහන්සේ පුරාණ දීපංකර බුදුන් සමයේ (එනම් අප දන්නා දීපංකර බුදුන් පළමු නියත විවරණ ගත් කාලයේ) කාන්තාවක් විය. එතුමිය පළමුව කළේ බුදු වීම සඳහා පුරුෂ ආත්මභාවයක් ප්‍රාර්ථනා කිරීමයි. පින් බලයෙන් එය පසුව ඉටු විය.

    පුරුෂ භාව රූපය පහළ නොවීම හේතු කොටගෙන පමණක් ස්ත්‍රී භාව රූපය පහළ වේ.

    මෙහිදී ස්ත්‍රී භාව රූපයද කර්මජ භාව රූපයක් බවත් එය හට ගන්නේ කුසල කර්මයකින්ම මිස අකුසල කර්මයකින් නොවන බව වටහා ගත යුතුය. මෙය නොදත් අය කාන්තාවක් වන්නේ අකුසල කර්ම වළින් යයි කියති.

    ඉතාම පින්වත් කාන්තාවක් වුවද විශේෂයෙන් පිරිමි ආත්මභාවයක් නොපැතුවහොත් ස්ත්‍රීන්ට විශේෂ වන තන්හා ඉස්මතු වීමෙන් ඊළඟ භවයද කාන්තාවක් වශයෙන්ම උපදී.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙයට පිළිතුර නම් බෝගස් වල පිළිසිඳීමට බලා සිටින්නේ කවුදැයි බුද්ධියෙන් විමසා බැලීමයි...

    ඒ සිටිනවා යයි කියන්නේ පංචස්ඛන්ධයක්ද නැතහොත් වෙන මොකක් හරි එකක්ද?

    පංචස්ඛන්ධයක් නොවේ නම් 'බලා සිටිනවා' යන වචන භාවිතා කරන්නේ කෙසේද? බලා සිටිනවා යනු ක්‍රියාවකි. එය කිරීමට නම් හැඟීම් දැනීම් සහිත සත්වයෙකු විය යුතුය. එසේ නම් එය භවයක් විය යුතුය...

    විහාර මහා දේවිය පින්වත් දරුවෙක් ලබා ගන්න කළේ බොධි පූජා නොව අපවත්වීමට සිතා සිටින සාමනේර නමකට ආරාධනා කිරීමයි... උන් වහන්සේ අවසානයේ දෙව්ලොව ඉපදීමේ අදහස අත්හැර ගැමුණු කුමරා
    ලෙස උපත ලැබූහ.

    නැ දිශ්ටි .. මව් කුසක පිලිසිද ගන්න බලන් දිශ්ටි. එත් එහෙම දෙයක් ගැන හිතන්න අමාරුයි ..

    hard to type some sinhala words.

    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ක්‍රිස්තියානි මුස්ලිම් බෞද්ධ කවුරු උනත් තමන් කරන කර්මය අලොබ අදොශ අමොහ චේතනවෙන් නම් එහි විපක කුසල් විපාක ලෙස විපාක දෙයි.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙතන ගන්දබ්බ අවස්තාව ගැන දන්න කෙනෙක් ඉන්නවද දහම් පාසල් ගිය හොදට ධර්මය හදාරපු මට දැන ගන්න ඔන මම දන්න විදිහට බුදු දහමේ එම අවස්තාව පිලිගන්නේ නැලු එත් ගොඩක් අය එක ගැන කතා වෙනවා මෙක ගැන දන්නවානම් කියනවද?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙතන ගන්දබ්බ අවස්තාව ගැන දන්න කෙනෙක් ඉන්නවද දහම් පාසල් ගිය හොදට ධර්මය හදාරපු මට දැන ගන්න ඔන මම දන්න විදිහට බුදු දහමේ එම අවස්තාව පිලිගන්නේ නැලු එත් ගොඩක් අය එක ගැන කතා වෙනවා මෙක ගැන දන්නවානම් කියනවද?

    i think there was a kind of answer if you check the previous pages
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ථේරවාදී සම්ප්‍රදායට අනුව චුති සිත හා ප්‍රතිසන්ධි සිත අතර අවකාශයක් නැත. එනම් චුති සිත පහළ වූ වහාම ඊළඟ භවයේ ප්‍රතිසන්ධි සිත පහළ වේ.

    කිසියම් කෙනෙක් මිය ගොස් කොහේ හෝ 'පාවෙමින්' සිටියා යයි කියන්නේ නම් එය ථේරවාදී සම්ප්‍රදායට අනුව වෙනත් භවයක් මිස භව දෙකක් අතර තිබෙන 'අන්තරාභවයක්/මොකක් හෝ එකක්' නොවේ.

    උදා: කෝසල මල්ලිකා මිය ගොස් දෙව්ලොව උපදින්නට පෙර දින හතක් පමණ සතෙකු වී සිටියාය (කොසොල් රජු ඇයට කුමක් වූයේදැයි අසන්නට බුදුන් හමුවට ගියද උන් වහන්සේ සතියක්ම ප්‍රශ්ණය මඟ හැරියහ ). මෙය තවත් භවයක් මිසක අන්තරාභවයක් නොවේ.

    'ගන්ධබ්බයෙකුගේ පැමිණීම' යනුවෙන් ථේරවාදී සම්ප්‍රදායේ දක්වා ඇත්තේ බොහෝ විට 'එක් භවයක් අවසන් කළ කෙනෙකුට' කියන්නට වෙනත් වචනයක් නැති නිසා ('කෙනෙක්' යනු පංචස්ඛන්ධයකි. නමුත් මෙතන පංචස්ඛන්ධයයක් නැති බව පැහැදිළිය ) සම්මත වශයෙන් යොදාගත් වචනයක් විය යුතුය. :)

    දැන් ගොඩක් පැහැදිලි උනා බොහොම පින් :)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම කලින් කියපු දේවල අඩුවක් තියනවා. ත්‍රිහේතුක උපතකට සිත් 13 බලපානවා - මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9 (මෙහිදී මනුලොව උපදින්නේ පළමු සිත් 4 න් පමණයි. )

    මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්-

    සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8 යි අනාර්ය පුද්ගලයන් 4 යි.

    අනාර්ය පුද්ගලයන් 4 - දුර්ගති අහේතුක, සුගති අහේතුක, ද්විහේතුක , ත්‍රිහේතුක.

    දුගති අහේතුක - සතර අපායේ උපදියි
    සුගති අහේතුක - දෙව් මිනිස් ලෝකවල හීන උත්පත්ති ලබයි

    ද්විහේතුකයන් උපදින්නේ මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් 4 නි.

    මීට වැඩි විස්තර නම් පොත් වලින් බලන්න ඕන.
    එත්කොට කෙනෙක් සිය දිවි හානි කරගතොත් ඒ කෙනාට එක ආසන්න කර්මය විදියට පල විපාක දිලා අපායට යන්න පුලුවන්ද ඒ පුදගලය ත්‍රිහෙතුක කුසලක් කරපු කෙනෙක් උවත් ?