අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අයියො එක අව්ලක් නෑ කඩ්ඩේන් හරි සිංග්ලිශ් වලින් හරි කොටන්න අව්ලක් නෑ පැහිදිලි උනා මෙතනින් යම් දුරකට එකට ස්තුතියි.
no i like to type sihala.
im hearing many of thing now because my father always listen to buddhist channel and that works for me also cz i can hear it in my room :)
that make me feel good finding and exploring about Buddhism.
i heard many time most of us can become sowan. try to do that.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
you should! running away from ur problems isn't the real solution though
its not running really but achieving something as well. and this is not something happen suddenly i had this in my mind. but if you try can do it :) but sometime everyone feels to leave their life in some situation. but this is kind of a better used. i mean if you want to go better life or more further. only thing getting knowledge and focusing on that
 
tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    එහෙම හැඩරුවක් ගැන නම් කියල තියන්වද කියල දන්නේ නැ ඒත් වෙනත් ලොක තියන බවත් මේ වගේ අපේ පෘථ්වියවගෙම ඒ ලොක වලත් බුදුවරු පහල වෙන බවත් කියල තියන්ව. ඒ කියන්නෙ මෙ චක්‍රාවටා වගේ තව තියවලු. හැබයි බුදුහාමුදුරුවො කියල තියන්ව එවා ගැන වැඩිය හොයන්න එපා කියල.

    මෙ පිලිබද දෙශනා කල තැනක් කියන්න පුලුවන්ද?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙ පිලිබද දෙශනා කල තැනක් කියන්න පුලුවන්ද?

    එහෙම කියපු වාර තිබනවා කියලා මන හමුදුරුවෝ බන කියනකොට අහල තියනව. එහෙම තැනක හරියට දැනගෙන කියන්නම්.
    ඊට අමතරව මෙහෙම දෙයකුත් කියලා තියනව මේක දක්කෙ නැත්නම් බලන්න.

    දවසක් බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහනවා, “ස්වාමීනි, මට මතකයි ඔබ වහන්සේ මට කියලා තියෙනවා ‘සිඛී’ කියලා බුදුන්ට හිටපු ‘අභිඥ’ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුව පුරා සිටින සත්ත්වයන් සමඟ ඍද්ධියෙන් කථා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි, මට ආසයි දැනගන්න ශ්‍රාවකයෙකුට එසේ නම්, බුදු කෙනෙකුට කොයිතරම් හැකියාවක් තියෙනවද කියලා...”
    තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්‍රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.

    “ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන් තිස්එකක් තියෙනවා. මනුෂ්‍ය ලෝක එකයි, දිව්‍ය ලෝක හය යි, සතර අපාය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. මේ පරාසයට කියනවා ‘චූලනිකා’ ලෝක ධාතුව කියලා. ආනන්ද, ඊ ළඟට ඔබ ඔය චූලනිකා ලෝක ධාතුව දාහෙන් ගුණ කරන්න. ඒ එන පරාසයට කියනවා ආනන්ද ‘සහශි‍්‍ර ලෝක ධාතුව‘ කියලා. ඊළඟට ආනන්ද, ඔය සහශ්‍රී ලෝක ධාතුව දසදහසෙන් ගුණ කරන්න. ඒ ප්‍රමාණයට කියනවා ‘ද්විසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ඔය ද්විසහශ්‍රී ලෝක ධාතුවත් තවත් දසදහසකින් ගුණ කරන්න. එවිට එන පරාසයට කියනවා ‘ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ආනන්ද, බුදුවරුන්ට පුළුවන්කම තියෙනවා ඔය ලෝකධාතුª හතර තුළ ම ඉන්න සත්ත්වයන් සමඟ කැමැති කැමති ආකාරයට ඍද්ධියෙන් සම්බන්ධ වෙලා කථා කරන්නට. ආනන්ද, තථාගතයන් වහන්සේගේ ඍද්ධිමය හැකියාව අන්න ඒ වගේ එකක්.”

    http://www.namaskara.lk/?sid=article&id=2011/11/npg48_0
    [/QUOTE]
     
    Last edited:

    :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බොහොම පිං :) එත් මෙකනම් මම දන්නවා. මට දෙනගන්න ඕන රහත් බවේ හා බුදු බව අතර වෙනස මොකද්ද කියලා. බුදුන් හා රහතන් වහන්සේලා සංසාර ගමන අවසන් කරනවා. එ හැරේන්න වෙනස් විමක්

    බුදු වීම කියන්නේ සංසාර ගමන අවසන් කිරීම සඳහා පමණක් ලබා ගන්නා තත්වයක් නෙවේ.

    බුදු කෙනෙක් පහළ වෙන්නේ සියළු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඔවුන් සසරින් එතෙර කිරීම සඳහා..

    'මම පමණක් සසරින් එතෙර නොවී අන් අයවත් සසරින් එතෙර කළ යුතුය' කියන සිතිවිල්ලත් ඉතා ඉහළ මට්ටමේ කරුණාවකුත් මෛත්‍රියකුත් එයට අවශ්‍ය වෙනවා.

    රහතන් වහන්සේලාටත් අන් අයට නිවන අවබෝධ කරවිය හැකියි, නමුත් රහතන් වහන්සේලා පහළ වීමටත් බුදුවරයෙක් ඉන්න ඕන.

    අනික් අතට ඕනෑම කෙනෙක්ගේ සංසාර පුරුදු දෙස බලා ඔවුන්ට ගැලපෙන විදිහට ධර්ම දේශණා කිරීමේ හැකියාව තියෙන්නේ බුදුන්ට පමණයි.

    උදා- සැරියුත් රහතන් වහන්සේ මාස ගණනාවක් උත්සහ කොටත් කිසිදු ප්‍රතිඵලයක් ගබා ගන්නට නොහැකි වූ භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත ගෙන ආ විට උන් වහන්සේ පවසා සිටියේ හෙට දින පැමිණ භික්ෂුව කැඳවා ගෙන යන ලෙසයි. එම භික්ෂුව පෙර ආත්ම ගණනාවකදී රන්කරුවෙක්ව සිටි නිසා සැරියුත් රහතන් වහන්සේගේ භාවනා ක්‍රමය ඔහුට වැඩක් නොවූ බව පෙන්වා දුන් බුදුන් වහන්සේ දුන් උපද්සෙහි පිහිටා එම භික්ෂුව එදිනම රහත් වූවා.

    මීට අමතරව වෙනස්කම් අතර බුද්ධ ඥාණ ගණනාවකුත් දශ බල ආදී උසස් ලක්ෂණ ගණනාවකුත් බුදුවරයෙක් සතුව තියනවා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    උපත්තිය / ආත්මය

    ප්‍රතිසන්ධිය නම් භවයක ආරම්භය ලෙස ප්‍රතිසන්ධි සිත පහළ වීමයි.
    උත්පත්තිය යන වචනය මෙහිදී යොදා නොගත යුතුය. උපත ජීව විද්‍යාත්මක උපත ලෙසද සැළකිය හැකිය.

    ආත්මය යන වචනය යොදා ගැනීමෙන් වැළකිය යුතුය. බුදු දහම අනාත්මවාදීය.

    පුනරුත්පත්තිය යන වචනයද බෞද්ධ උගතුන් බොහොමයක් යොදා නොගනී.

    එයට හේතුව නැවත ඉපදීම යන සරල සංකල්පය බොහෝ ආගම් වල මෙන්ම ගෝත්‍රික ඇදහීම වලද දක්නට තිබූ දෙයක් වීමයි.

    පුනර්භවය යනු (සම්මත වශයෙන්) එක් භවයක් චුති සිත පහළ වීමෙන් අවසන් වී එම ච්ත්ත පරම්පරාවේම ඊළඟ සිත වශයෙන් (සම්මත වශයෙන්) වෙනත් භවයක ප්‍රතිසන්ධි සිත පහළ වීමයි. මෙය හුදෙක් අභිධර්මයේ සඳහන් සංකල්පයක් වන අතර පුනරුත්පත්තියට සමාන නොවේ. මෙය බටහිර විද්‍යාවෙන් 'ඔප්පු කිරීමේ' අවශ්‍යතාවයක් නැත. එසේ කිරීමට හැකියාවක්ද නැත.
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මිනිසා කියන සත්වයාගේ හැඩරුව ගැන යම් කිසි අර්ථ දැක්විමක් තියනවද කියලා. මොකද අපි මිට කලින් බුදුවරු ගැන කතා කරනවා අපි මිනිස් ශරිරය දැන් තියන ස්වරුපයට මවාගෙන නිසා. නමුත් ඊට වඩා වෙනස් ස්වරුපයක් ගන්න බැරිද?

    එවන් අර්ථ දැක්වීමක් නැත. මේ මහා කල්පයේ සිටි බුදුවරුන්ද ගෞතම බුදුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල බව දක්වා තිබේ... ඔබ කියන දේ නිවැරදි යයි සිතමි. නමුත් එක්වර බුදුන් දෙදෙනෙක් නම් පහළ නොවන බව දක්වා තිබේ.
     
    • Like
    Reactions: sudu pusa

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ප්‍රතිසන්ධිය නම් භවයක ආරම්භය ලෙස ප්‍රතිසන්ධි සිත පහළ වීමයි.
    උත්පත්තිය යන වචනය මෙහිදී යොදා නොගත යුතුය. උපත ජීව විද්‍යාත්මක උපත ලෙසද සැළකිය හැකිය.

    ආත්මය යන වචනය යොදා ගැනීමෙන් වැළකිය යුතුය. බුදු දහම අනාත්මවාදීය.

    පුනරුත්පත්තිය යන වචනයද බෞද්ධ උගතුන් බොහොමයක් යොදා නොගනී.

    එයට හේතුව නැවත ඉපදීම යන සරල සංකල්පය බොහෝ ආගම් වල මෙන්ම ගෝත්‍රික ඇදහීම වලද දක්නට තිබූ දෙයක් වීමයි.

    පුනර්භවය යනු (සම්මත වශයෙන්) එක් භවයක් චුති සිත පහළ වීමෙන් අවසන් වී එම ච්ත්ත පරම්පරාවේම ඊළඟ සිත වශයෙන් (සම්මත වශයෙන්) වෙනත් භවයක ප්‍රතිසන්ධි සිත පහළ වීමයි. මෙය හුදෙක් අභිධර්මයේ සඳහන් සංකල්පයක් වන අතර පුනරුත්පත්තියට සමාන නොවේ. මෙය බටහිර විද්‍යාවෙන් 'ඔප්පු කිරීමේ' අවශ්‍යතාවයක් නැත. එසේ කිරීමට හැකියාවක්ද නැත.

    ඔයා කියන එක හරි මේ අයට මෙහෙම කියුවට තෙරෙන්නේ නැති නිසයි එහෙම එහෙම කියුවේ
    බොහොම පින් ඔයාට
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බුදු වීම කියන්නේ සංසාර ගමන අවසන් කිරීම සඳහා පමණක් ලබා ගන්නා තත්වයක් නෙවේ.

    බුදු කෙනෙක් පහළ වෙන්නේ සියළු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඔවුන් සසරින් එතෙර කිරීම සඳහා..

    'මම පමණක් සසරින් එතෙර නොවී අන් අයවත් සසරින් එතෙර කළ යුතුය' කියන සිතිවිල්ලත් ඉතා ඉහළ මට්ටමේ කරුණාවකුත් මෛත්‍රියකුත් එයට අවශ්‍ය වෙනවා.

    රහතන් වහන්සේලාටත් අන් අයට නිවන අවබෝධ කරවිය හැකියි, නමුත් රහතන් වහන්සේලා පහළ වීමටත් බුදුවරයෙක් ඉන්න ඕන.

    අනික් අතට ඕනෑම කෙනෙක්ගේ සංසාර පුරුදු දෙස බලා ඔවුන්ට ගැලපෙන විදිහට ධර්ම දේශණා කිරීමේ හැකියාව තියෙන්නේ බුදුන්ට පමණයි.

    උදා- සැරියුත් රහතන් වහන්සේ මාස ගණනාවක් උත්සහ කොටත් කිසිදු ප්‍රතිඵලයක් ගබා ගන්නට නොහැකි වූ භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත ගෙන ආ විට උන් වහන්සේ පවසා සිටියේ හෙට දින පැමිණ භික්ෂුව කැඳවා ගෙන යන ලෙසයි. එම භික්ෂුව පෙර ආත්ම ගණනාවකදී රන්කරුවෙක්ව සිටි නිසා සැරියුත් රහතන් වහන්සේගේ භාවනා ක්‍රමය ඔහුට වැඩක් නොවූ බව පෙන්වා දුන් බුදුන් වහන්සේ දුන් උපද්සෙහි පිහිටා එම භික්ෂුව එදිනම රහත් වූවා.

    මීට අමතරව වෙනස්කම් අතර බුද්ධ ඥාණ ගණනාවකුත් දශ බල ආදී උසස් ලක්ෂණ ගණනාවකුත් බුදුවරයෙක් සතුව තියනවා.

    මට අද යාලුවෙක් කියුවා සෝවාන් වෙන්න නම් ඒ සදහා සෝවාන් වෙච්ච් කෙනෙක් ගෙන්ම උපදෙස් ගන්න ඔනෙ කියලා එක ඇත්තද?
    එහෙම නැත්නම් සෝවාන් වෙන්න නම් මෙන්න මේ කියන 4 විතරක් සපරුවොත් ඇතිද?
    සක්කාය දිටිටි , විචිකිච්චා, සිඉලබ්බත පරාමාත

    1. කළණ මිතුරන් ඇසුරු කිරීම / සපුරිස් සෙවුම / සත්පුරුෂයන් සේවනය / කළ්‍යාණ මිත්‍ර සේවනය
    2. සද්ධර්ම ශ්‍රවණය / සදහම් ඇසුම
    3. නුවණින් මෙනෙහි කිරීම / යොනිසෝ මනසිකාරය
    4. දහම් අනුදහම් ප්‍රතිපත්තිය / ධම්මානුධම්ම පටිපදාව / ධම්මානුධර්ම ප්‍රතිපත්තිය
    එ වගේම සෝවාන් වුනු කෙනා දන්නවද තමා සෝවාන් වුනු බව ?

    බොහොම පිං
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    එවන් අර්ථ දැක්වීමක් නැත. මේ මහා කල්පයේ සිටි බුදුවරුන්ද ගෞතම බුදුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල බව දක්වා තිබේ... ඔබ කියන දේ නිවැරදි යයි සිතමි. නමුත් එක්වර බුදුන් දෙදෙනෙක් නම් පහළ නොවන බව දක්වා තිබේ.

    එකට හෙතුවක් එහම තියනවද එකම කාලය බුදුවරු දෙදනෙක් පහල නොවිමට
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එකට හෙතුවක් එහම තියනවද එකම කාලය බුදුවරු දෙදනෙක් පහල නොවිමට
    එක බුදුවරයෙකුගේ පහළ විඉමත් ගොඩාක් කලාතුරකින් වෙන දෙයක්. හේතුවක් නම් ස්වාබාවදරමය තමයි මන් දන්නා විදියට.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මට අද යාලුවෙක් කියුවා සෝවාන් වෙන්න නම් ඒ සදහා සෝවාන් වෙච්ච් කෙනෙක් ගෙන්ම උපදෙස් ගන්න ඔනෙ කියලා එක ඇත්තද?
    එහෙම නැත්නම් සෝවාන් වෙන්න නම් මෙන්න මේ කියන 4 විතරක් සපරුවොත් ඇතිද?
    සක්කාය දිටිටි , විචිකිච්චා, සිඉලබ්බත පරාමාත

    1. කළණ මිතුරන් ඇසුරු කිරීම / සපුරිස් සෙවුම / සත්පුරුෂයන් සේවනය / කළ්‍යාණ මිත්‍ර සේවනය
    2. සද්ධර්ම ශ්‍රවණය / සදහම් ඇසුම
    3. නුවණින් මෙනෙහි කිරීම / යොනිසෝ මනසිකාරය
    4. දහම් අනුදහම් ප්‍රතිපත්තිය / ධම්මානුධම්ම පටිපදාව / ධම්මානුධර්ම ප්‍රතිපත්තිය
    එ වගේම සෝවාන් වුනු කෙනා දන්නවද තමා සෝවාන් වුනු බව ?

    I like to know answer for this if someone know it here.