අනේ මන්දා බන්...එක්කෝ අපේ උන්ට වැඩ නෑ...නැත්තන් වෙන ආතල් ජාති නෑ....ඇත්තටම නෑ තමයි බන්...අපිට රටක් විදිහට සතුටු වෙන්න කියලා වෙන දෙයක් නෑනේ....තිබ්බෙත් ක්රිකට් විතරයි....ඒ නිසා ආතල් එකක් කොහෙන් හරි ගන්නත් එපැයි....![]()
ඔච්චර් අමාරුනම්මේ ගෑනිගේ ස්කීන් ශොට් එකක් අරන් meme ekak හදලා ඉන්නැතුව ඒකිගේ account එක වනසනවා රිඇක්ට් ටිකක් ගන්න....
මේකේ මේ පොඩි ප*යගේ කමෙන්ට් බලපන්කෝ....ලොකු වැඩක් කලා වගේ උගේ කතාව
mama hitanne meka fake ekak machan....ජෙප්පෙක් ඕයි
![]()
mama hitanne meka fake ekak machan....
Linkedin eka witraida manda ithuru wela thiyenneTwitter ekat hanawa ohoma ewun. Eket fb වගේ kana bona photo dagena pissu kelinwa
View attachment 114135
Eketh mama deka thunak dakka. Gon atal ewa. Entrepreneurs /youtuber/ freelancer wage dan inna ayaLinkedin eka witraida manda ithuru wela thiyenne