අපේ උන්ගෙ ගොන් ආතල්

eathan

Active member
  • Apr 21, 2011
    411
    248
    43
    doha
    පොඩි එකාගේ අමාරුවට දාපු පෝස්ට් එකටනේ අපේ උන් මෙච්චර දඟලන්නේ. ලංකා මිනිස්සුන්ගෙ මානසිකත්වය කොවිවර පහන් ද කියලා තේරුම් ගන්න මෙකට වඩා
    උදාහරණ අවශ්‍ය නැත. ජාතිය ගැන / ඉතිහාසය ගැන ලොකු talks තියනවා. තුට්ටු දෙකේ වැඩ කරනවා ජාත්‍යන්තරයට ම යනකන්. අපොයි තව පැත්තකින් ආණ්ඩුව අනාගෙන ඉන්නේ covid 19 dead body case eken. මේ පෙත්තේ අපේ ගොන් හරක් ටික Facebook එකේ heminenawa.... අධු කුලේ පරයන් ටිකක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    7,226
    17,110
    113
    එකමත් එක රටක
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි!

    152045096_264590338379528_4974052201452552522_n.jpg
    නොදකින් කොඩියත් දාගෙන තමයි මුන් හාන්නේ..
     
    • Sad
    Reactions: Ragna_SL

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    6,400
    1,531
    113
    ඔව් බන් ඒ මනුස්සයා FB page එකත් අයින් කරලා අපේ ගොන් හරක් ගිහින් හාන නිසා

    https://www.facebook.com/AngelaHuttiTV
    ඒකි ෆේස්බුක් අයින් කරලා නෑ ලංකාවෙ පොන්නයන්ව බ්ලොක් කරලා. :LOL: රාවන පරපුරේ අවුරුදු 2500ක සබ්‍යත්වය.

    Capture.PNG
     
    Last edited: