අපේ එවුන්ට තලනවෝ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඇයි අපි අපේ පන්තියේ පීඩිත මිනිස්සුන්ගේ මාර්ගයම අවහිර කරන්නේ, ඒ අවහිර කරන්නේ අපේම මාර්ගය කියලා තේරුම් ගමු,සමරවිට මේ මාර්ග අවහිරය නිසා උදේ පාසැල් ගිය උබේම පුන්චි දරුවා දුක්විදිනවා ඇති, අරගලයට සහය දෙන්න එන අපේම උන් දුක්විදිනවා ඇති, හැම අතින්ම දුක්විදින්නේ අපේම මිනිස්සු, උන්ට දැන්නේ නෑ ඒක. උන්ට ඕනේ මේක 88,89ක් කරන්න ආයෙම, මේ අරගලය කඩාකප්පල් කරන්න. අපි උන්ට දැනෙන්න දෙයක් කරමු, උන්ගේ සක්කිලි මාර්ගයයි අපි අවහිර කරන්න ඕනේ.
    .
    ✨️
    ✨️
    ✨️
    ✨️
    ✨️
    අද දියවන්නාවේ පාර්ලිමේන්තු සැසි වාරය, අපි එයාලව පිලිගන්න යමු, අත්පොලසන් ඔල්වරසන් දෙන්න යමු ඔවුන් ගමන්ගන්න මාර්ගය දෙපසට...
    💪
    💪
    💪
    💪
    🙏
    🙏
    🙏
    🙏
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ඕකුන් තමා බත් පැකට් ටකරන් බෝතල් වලට කඩේ ගිය කාලකන්නි . දැන් ප්‍රශ්ණය තේරුම් නොගෙන බූරුවො වගේ තාර උණ කරල වලවල් හදනවා පාරේ. නූගත් මී හරක්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මැති ඇමැතිවරු වරුන්ට ගහන්න බයයි MSD එකෙන් වෙඩි තියනවා .එක නිසා සාමාන්‍ය ජනයා යන පාර වහලා වීරයෝ වෙනවා
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඕකුන් තමා බත් පැකට් ටකරන් බෝතල් වලට කඩේ ගිය කාලකන්නි . දැන් ප්‍රශ්ණය තේරුම් නොගෙන බූරුවො වගේ තාර උණ කරල වලවල් හදනවා පාරේ. නූගත් මී හරක්
    ow ban okun hatthama tama 69 lakse kiyala ekathu wela chande deela rata mee harakek genawe
     
    • Love
    Reactions: Don GasCan

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මැති ඇමැතිවරු වරුන්ට ගහන්න බයයි MSD එකෙන් වෙඩි තියනවා .එක නිසා සාමාන්‍ය ජනයා යන පාර වහලා වීරයෝ වෙනවා
    පාරවල් වහන්නෙත් සාමාන්‍ය ජනයාම තමයිනේ 🤨
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පාරවල් වහන එවුන්ට තිය‍ෙන අයිතිය මාර්ගය‍ේ ගමන්කරන එවුන්ට නැද්ද ? දැන් මානව හිමිකම් කැඩ‍ෙන්න‍ේ නැද්ද ? මුන්ට විරුද්ධව මහජන පීඩා යටත‍ේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි . නැතිනම් අනිත් එවුනුත් නීතිය අතට අරග‍ෙන මුන්ට ක‍ෙළවිය යුතුයි .. නිතිඥ සංගමය‍ේ කලු කපුට‍ෝ පුක ඉරාග‍ෙන දැගලුවාන‍ේ මානව හිමිකම් රකින්න ඕන‍ේ කියලා , දැන් උන් නිදිද ?
    ආණ්ඩුවට තිය‍ෙන්න‍ේ ජාත්‍යන්තරයත් දැනුවත් කරලා මහජන පීඩා කරන එවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම . නැතිනම් ව‍ෙඩි තැබීම .. එක එකාට ඕන ඕන විදිහට පාර‍ේ හැමන‍ෙන්න ඉඩ ද‍ෙන්න අවශ්‍ය නෑ. ල‍ෙඩ්ඩු , ප‍ොඩි එවුන් , වැඩට යන එවුන් ඔක්ක‍ොටම ක‍ෙළවන්න මුන් හදන්න‍ේ .. එක‍ෙක් ද‍ෙන්න‍ෙක් මැරුවනම් පුක‍ේ අමාරුව හ‍ොදව‍ෙයි ..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පාරවල් වහන්නෙත් සාමාන්‍ය ජනයාම තමයිනේ 🤨
    පාරවල් වහලා රටේ ප්‍රශ්ණ විසඳන්න බැහැ නේද
    තියෙන ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ .
     
    • Like
    Reactions: Shalika44

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඕකුන් තමා බත් පැකට් ටකරන් බෝතල් වලට කඩේ ගිය කාලකන්නි . දැන් ප්‍රශ්ණය තේරුම් නොගෙන බූරුවො වගේ තාර උණ කරල වලවල් හදනවා පාරේ. නූගත් මී හරක්
    Lol yeah. The majority of the voters are benefiters of the welfare economy we have. Wadiyenma nikanma dena ekata tama vote karanne wesige puthala tika.
    Munta kanna natuwa marila yana eka tama ratata honda. Nathan goda danna beri wenawa.
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    Lol yeah. The majority of the voters are benefiters of the welfare economy we have. Wadiyenma nikanma dena ekata tama vote karanne wesige puthala tika.
    Munta kanna natuwa marila yana eka tama ratata honda. Nathan goda danna beri wenawa.
    They will die inside there own system soon , struggle to live , put food on table . They deserve it . They vote ass holes for lazy life without work now country become a shit hole and they suffer 😂😂
     
    • Love
    • Like
    Reactions: tharakaf and Sabren

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    තාම පරණ පුරුද්ද යවාගන්න බැරි සෙට් එකක් ඉන්නේ. උන් හිතන්නේ අපිටම පාර්ට් දැම්මම හරි කියලා. එකෙක් ගිහින් ඇමතිට එලියට බහින්න බැරි වෙන්න පාරක් හරස් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් එලියට එන්න බැරි වෙන විදියට වැඩ කරන්නේ නැහැ.. ජනතාව ජනතා දේපල ආරක්ෂා කරලා මහා හොරුන්ගේ දේවල් ගන්න දවසට අපිට හරියයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    They will die inside there own system soon , struggle to live , put food on table . They deserve it . They vote ass holes for lazy life without work now country become a shit hole and they suffer 😂😂
    Amen to that mofo. Tax gewanne nati, economy ekata contribute karanne nati hingana wesige puthalata meewa dakkama trigger wei. but this is the truth.

    Itapase apita kiyanawa aragala karanna waren kiyala.
     
    • Love
    Reactions: Don GasCan