අපේ ඔෆිස් එකේ බොසා හෙන වනචරයා බන් 18+

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඔහොමම ෆෝම් වෙලා ඉන්දපන් කොල්ලෝ මම බයර්ට ටැබ් එකෙන් පොඩි ස්කැච් පාරක් පෙන්නලා එන්නම්. $500ක වැඩක්!:)

අයියෝ හිත රිදුනද? එහෙම නම් මේක $1ක වැඩක් කියලා හිතපන්.. අනික මම ස්කැච් එක $30ක් වටින චයිනීස් ටැබ් එකකින් අඳින්නේ කියලත් හිතපන්:lol:



$500 වැඩ fiverr එකෙන් :rolleyes:
 

CrazyInLov3

Member
Aug 20, 2015
113
14
0
$500 වැඩ fiverr එකෙන් :rolleyes:

හැමදේම පැහැදිලි කරන්න ටයිම් නැහැ බන්.. උඹ බලපන් කස්ටම් ඕඩර්ස් දාන්න පුලුවන් / එක්ස්ට්‍රා ඇඩ් කරන්න පුලුවන්
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    DKJhx9l.gif