ඔහොමම ෆෝම් වෙලා ඉන්දපන් කොල්ලෝ මම බයර්ට ටැබ් එකෙන් පොඩි ස්කැච් පාරක් පෙන්නලා එන්නම්. $500ක වැඩක්!:) අයියෝ හිත රිදුනද? එහෙම නම් මේක $1ක වැඩක් කියලා හිතපන්.. අනික මම ස්කැච් එක $30ක් වටින චයිනීස් ටැබ් එකකින් අඳින්නේ කියලත් හිතපන්:lol: $500 වැඩ...