අපේ කලාවට යන කල... කවද ද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපි හදමු

    9Y7qmQ3.png
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මොන විදියෙ චිත්‍රපටියක් හැදුවත් කවදා රිලීස් කරන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නෙ? ෆිල්ම් 50ක් විතර දැනට බ්ලොක් වෙලා තියෙන්නෙ. 2005-06 කරපු ෆිල්ම්ස් පවා සමහර ඒවා තාම පෝලිමේ ඉන්නව. :sorry::sorry:

    ado ehemada:dull::dull:,, lankawe ban dan oya raja katha ehema hadanwane,,dan ithn oya adum paladum walatath wiydam karala hamotamath gewala aththatama film ekak hadanna keeyak withara yanwada ban :confused::confused::confused::confused::confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහතික ඇත්ත බන් කතාව...

    සිංදු ගත්තත් අඩාගත්තු ගමන් කියන එවා ඔක්කොම.........
    මවු ගුණ ගී, රට ගැන කියවෙන එවා, සදහම් ගී මොනවත් නෑ.....
    ඔක්කොම පල් හෑලී තමයි තියෙන්නෙ.....
    මේක කලාවේ විතරක් නෙවෙයි ඕනම ක්ෂේත්‍රයක් ගත්තත් කඩා වැටීමක් තමයි තියෙන්නෙ.......
    රටක මිනිස්සුන්ගේ ආර්තික,සමාජ තත්වය පහල බහිනකොට කලාව විතරක් සුරකෙයි කියල හිතන්නේ බෑ,..........
    රට ගැන මෙච්චර ෆිල්ම් හැදිලා තවත් මදිද? පරාක්‍රම කියයි දුටුගැමුනු කියක් විජය කියයි කුස පබා කියයි. ගාමිනි කියයි. කොච්චර තියෙනවද?.

    හැදෙන්න ඕන බඹර වලල්ල, ආකාස කුසුම්, සමනල සන්ධවනිය,කර්ම. ඕන්න ඔය වගේ වෙනමම ෆිල්ම්.

    ප්ලීස් තවත්නම් සිනමාව කන්න හදන්න එපා.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    sira kathawa......maatha kiyala aapu film eka rupawahiniye dakka.eeka lankawe hatiyata hoda film ekak neda?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ado ehemada:dull::dull:,, lankawe ban dan oya raja katha ehema hadanwane,,dan ithn oya adum paladum walatath wiydam karala hamotamath gewala aththatama film ekak hadanna keeyak withara yanwada ban :confused::confused::confused::confused::confused:
    රජකතා ටික ඉස්සරහට දාලා ආන්ඩුව මිනිස්සුන්ව බ්‍රේන්වොශ් කලා. ඒකෙ ප්‍රතිපල දැනටත් පේන්න තියෙනව. ආන්ඩුවෙ සපෝට් එකෙන් ෆිල්ම් සෙට් එකම දැම්ම. ඒ නිසා අනිත් ෆිල්ම් හෙනට හිර වෙලා තියෙන්නෙ. හරියට ෆිල්ම් එකක් හදන්න කෝටි 2ක් වත් යනව බන්. මේ වගේ ගූ තලි හදන්නනම් එච්චර වියදම් වෙන්නෙ නෑ. කෝටියක් යයි වැඩිම

    936823_482956998447828_164622688_n.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි බන් දූ දරුවෝ,නෑදෑයෝ,සෙනෙහෙවන්තයෝ..පොඩි කාලෙ හැමෝම එකට ඉඳන් ආසාවෙන් බලපු නාට්ය බන් :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි බන් දූ දරුවෝ,නෑදෑයෝ,සෙනෙහෙවන්තයෝ..පොඩි කාලෙ හැමෝම එකට ඉඳන් ආසාවෙන් බලපු නාට්ය බන් :(
    හැමෝටම බලන්නම කියලා ෆිල්ම් හදන්න අමාරුයි දැන්:dull:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    රජකතා ටික ඉස්සරහට දාලා ආන්ඩුව මිනිස්සුන්ව බ්‍රේන්වොශ් කලා. ඒකෙ ප්‍රතිපල දැනටත් පේන්න තියෙනව. ආන්ඩුවෙ සපෝට් එකෙන් ෆිල්ම් සෙට් එකම දැම්ම. ඒ නිසා අනිත් ෆිල්ම් හෙනට හිර වෙලා තියෙන්නෙ. හරියට ෆිල්ම් එකක් හදන්න කෝටි 2ක් වත් යනව බන්. මේ වගේ ගූ තලි හදන්නනම් එච්චර වියදම් වෙන්නෙ නෑ. කෝටියක් යයි වැඩිම

    936823_482956998447828_164622688_n.jpg

    aaaapooooiiiii,,,mun koti 2k 3k wiyadam karlath hadanne mewada,,,
    :angry::angry::angry::angry:

    mewa balanna yanawa atthe munge pawul walama minissu witharak wennathi,,ghn ara magul gedra envelp ekata keeyak hari dala enawa wage,wadiyen keeyak hari deela enawa athi :rofl::rofl::rofl:

    waiting for sam's story,,only film we can expect something new :dull::dull::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    aaaapooooiiiii,,,mun koti 2k 3k wiyadam karlath hadanne mewada,,,
    :angry::angry::angry::angry:

    mewa balanna yanawa atthe munge pawul walama minissu witharak wennathi,,ghn ara magul gedra envelp ekata keeyak hari dala enawa wage,wadiyen keeyak hari deela enawa athi :rofl::rofl::rofl:

    waiting for sam's story,,only film we can expect something new :dull::dull::dull::dull:
    :rofl::rofl: මේ ෆිල්ම් එකනම් පට්ටම ලෝ බජට් හුයන්නක්.:rofl::rofl:සුපර් සික්ස්** කියන්නෙත් පට්ටම චාටර් එකක්:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    View attachment 49790

    RANJA !!!

    ඔන්න ඔය හේතුව නිස තමයි මචන් මම TV එකවත් බලන්නෙ නැත්තෙ! movies නෙවේ බන් ලංකාවෙ එවුන්ට news ටිකවත් කියාගන්න පුලුවන්ද international standards වලට! :eek: films ගහන එක පැත්තකට දාපන්! ලංකාවෙ එවුන්ට වැලක් වත් ගහ ගන්න පුලුවන්ද බලන්න ආසා හිතෙන විදිහට! :lol:
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    :rofl::rofl: මේ ෆිල්ම් එකනම් පට්ටම ලෝ බජට් හුයන්නක්.:rofl::rofl:සුපර් සික්ස්** කියන්නෙත් පට්ටම චාටර් එකක්:P
    ඉකෙයියා තමා සුපර් සික්ස් නම්.. මට නම් තිත්ත උනා ඒක බලලා..
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව් මචන් එක්කෝ ෆිල්ම් එකක් ගත්තොත් එක්කෝ දෙමල කොපියන් නැතිනම් හින්දි කොපියක්අඩු ගානේ සින්දු ටික වත් මුන්ට හදාගන්න බැ තනිකර කොපි කරන්නේ එක්කෝ හින්දි නැතිනම් දෙමල බිට් එකට සිංහල වචන ටිකක් රිංගවන එක