මොන විදියෙ චිත්‍රපටියක් හැදුවත් කවදා රිලීස් කරන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නෙ? ෆිල්ම් 50ක් විතර දැනට බ්ලොක් වෙලා තියෙන්නෙ. 2005-06 කරපු ෆිල්ම්ස් පවා සමහර ඒවා තාම පෝලිමේ ඉන්නව.![]()

,, lankawe ban dan oya raja katha ehema hadanwane,,dan ithn oya adum paladum walatath wiydam karala hamotamath gewala aththatama film ekak hadanna keeyak withara yanwada ban 




රට ගැන මෙච්චර ෆිල්ම් හැදිලා තවත් මදිද? පරාක්‍රම කියයි දුටුගැමුනු කියක් විජය කියයි කුස පබා කියයි. ගාමිනි කියයි. කොච්චර තියෙනවද?.සහතික ඇත්ත බන් කතාව...
සිංදු ගත්තත් අඩාගත්තු ගමන් කියන එවා ඔක්කොම.........
මවු ගුණ ගී, රට ගැන කියවෙන එවා, සදහම් ගී මොනවත් නෑ.....
ඔක්කොම පල් හෑලී තමයි තියෙන්නෙ.....
මේක කලාවේ විතරක් නෙවෙයි ඕනම ක්ෂේත්රයක් ගත්තත් කඩා වැටීමක් තමයි තියෙන්නෙ.......
රටක මිනිස්සුන්ගේ ආර්තික,සමාජ තත්වය පහල බහිනකොට කලාව විතරක් සුරකෙයි කියල හිතන්නේ බෑ,..........
රජකතා ටික ඉස්සරහට දාලා ආන්ඩුව මිනිස්සුන්ව බ්‍රේන්වොශ් කලා. ඒකෙ ප්‍රතිපල දැනටත් පේන්න තියෙනව. ආන්ඩුවෙ සපෝට් එකෙන් ෆිල්ම් සෙට් එකම දැම්ම. ඒ නිසා අනිත් ෆිල්ම් හෙනට හිර වෙලා තියෙන්නෙ. හරියට ෆිල්ම් එකක් හදන්න කෝටි 2ක් වත් යනව බන්. මේ වගේ ගූ තලි හදන්නනම් එච්චර වියදම් වෙන්නෙ නෑ. කෝටියක් යයි වැඩිමado ehemada,, lankawe ban dan oya raja katha ehema hadanwane,,dan ithn oya adum paladum walatath wiydam karala hamotamath gewala aththatama film ekak hadanna keeyak withara yanwada ban
boodi ge films normally hodaisira kathawa......maatha kiyala aapu film eka rupawahiniye dakka.eeka lankawe hatiyata hoda film ekak neda?

හැමෝටම බලන්නම කියලා ෆිල්ම් හදන්න අමාරුයි දැන්ඇයි බන් දූ දරුවෝ,නෑදෑයෝ,සෙනෙහෙවන්තයෝ..පොඩි කාලෙ හැමෝම එකට ඉඳන් ආසාවෙන් බලපු නාට්‍ය බන්![]()

රජකතා ටික ඉස්සරහට දාලා ආන්ඩුව මිනිස්සුන්ව බ්‍රේන්වොශ් කලා. ඒකෙ ප්‍රතිපල දැනටත් පේන්න තියෙනව. ආන්ඩුවෙ සපෝට් එකෙන් ෆිල්ම් සෙට් එකම දැම්ම. ඒ නිසා අනිත් ෆිල්ම් හෙනට හිර වෙලා තියෙන්නෙ. හරියට ෆිල්ම් එකක් හදන්න කෝටි 2ක් වත් යනව බන්. මේ වගේ ගූ තලි හදන්නනම් එච්චර වියදම් වෙන්නෙ නෑ. කෝටියක් යයි වැඩිම
![]()











aaaapooooiiiii,,,mun koti 2k 3k wiyadam karlath hadanne mewada,,,
mewa balanna yanawa atthe munge pawul walama minissu witharak wennathi,,ghn ara magul gedra envelp ekata keeyak hari dala enawa wage,wadiyen keeyak hari deela enawa athi
waiting for sam's story,,only film we can expect something new![]()

මේ ෆිල්ම් එකනම් පට්ටම ලෝ බජට් හුයන්නක්.
සුපර් සික්ස්** කියන්නෙත් පට්ටම චාටර් එකක්
films ගහන එක පැත්තකට දාපන්! ලංකාවෙ එවුන්ට වැලක් වත් ගහ ගන්න පුලුවන්ද බලන්න ආසා හිතෙන විදිහට! 
ඉකෙයියා තමා සුපර් සික්ස් නම්.. මට නම් තිත්ත උනා ඒක බලලා..මේ ෆිල්ම් එකනම් පට්ටම ලෝ බජට් හුයන්නක්.
සුපර් සික්ස්** කියන්නෙත් පට්ටම චාටර් එකක්
![]()