අපේ කොල්ලෙක්ගෙ වැඩක් !!!

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    අපේ කොල්ලෙක්ගෙ වැඩක් !!!

    කාලෙන් කාලෙට දෙස් විදෙස් හැමෝටම ඕනි කරන දෙයක්නෙ VPN කියලා කියන්නේ...

    ඔන්න ඔයාගේ ඩේටා හොරෙන් ගන්නේ නැති, ලංකාවේ අපේ කොල්ලෙක් හදපු ජීවිත කාලයටම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් VPN App එකක් දැන් ප්ලේස්ටෝර් එකේ තියෙනවා.. HELA VPN

    95871660_10213762625699594_2741049893538758656_n.jpg



    කැමති අය මෙතනින් ගිහින් උදව්වක් විදිහට දාගෙන ඇප් එක හොද නම් Review එකක් එහෙම දාලා යන්න...

    Playstore Link

     
    Last edited:
    වැඩේ නම් නියමයි. ඒත් තව පොඩ්ඩක් විස්තර දැම්ම නම් හොදයි කියල හිතනවා. මොකද encryption method එක එහෙම සෑහෙන්න වැදගත්. මම පාවිච්චි කරන්නේ Mullvad VPN. අපේ network traffic එක යන්නේ ඒක හරහා නිසා හොදටම sure VPN එකක් වෙන තරමට තමා හොද. ගොඩක් VPN providers ලා logs තියාගන්නේ නෑ. එහෙම නම් තවත් හොදයි. මොකද කිසිම කෙනෙකුට අපේ search history එක track කරන්න බැරි නිසා. Computer එකක් hack කරන්න ලොකු දේවල් ඕන නෑ. අනික network traffic එකෙන් අපේ ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. ඒ නිසා ඕනම දෙයක් නිකම් දුන්න පලියට පාවිච්චි කරන්න එපා. හොදට හොයල බලලා පාවිච්චි කරන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nikan dena buruwage dath ganan karanna yanwane :rofl::rofl::rofl:
    not knowing how the given VPN system works, will you use it and type in your username/Passwords or Credit card details ?


    නිකං දෙනවා කියලා ඉල්ලං කාලා මේකේ ත්‍රෙඩ් දාපංකෝ account hack උනා බේරලා දෙන්න කියලා :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ