අපේ ගමට

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කොටුවෙ ඉදන් බත්තරමුල්ල "අපේ ගමට" යන්න නගින්න ඕන බස් එක මොකක්ද?දන්නවනම් කියනවද කොල්ලනේ:):):):)
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බත්තරමුල්ලෙ ඉදන්ද කියන්ඩ ඔනෙ??? බත්තරමුල්ලෙන් 174 අරන් පාලන්තුන හන්දියෙන් බැහැපන්.
     

    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    Lol. Baththaramulle ape gama bn. Tv shows ehema karanne. Anyway, mamath dan na bn hariyata. Kotuwe idan baththaramullata nam 190 hari 170 hari enna puluwan