අම්මයි නංඟියි ඒ වෙලාවෙ පල්ලියෙ හිටියෙoka koheda ban parana. honda thathwen thiyenawane.
ubalage kawuruth bombeta ahu une nadda?
නංගි බැඳල පිලියන්දල ඉන්නෙ, ඉඳල හිටල අපේ ගෙදර එනව, ඒ ආපු දවසක තමා පල්ලි ගියෙ අම්ම එක්ක
එයාල හිටියෙ සයිඩ් එකෙන් තියෙන පුංචි පල්ලියෙ, වෙලාව තමා, එයාලට කරදරයක් වුණේ නෑ

ගෙදර අම්මයි තාත්තයි ඉන්නව
