අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

AnuradhaRa

Well-known member
  • oka koheda ban parana. honda thathwen thiyenawane.

    ubalage kawuruth bombeta ahu une nadda?
    අම්මයි නංඟියි ඒ වෙලාවෙ පල්ලියෙ හිටියෙ
    නංගි බැඳල පිලියන්දල ඉන්නෙ, ඉඳල හිටල අපේ ගෙදර එනව, ඒ ආපු දවසක තමා පල්ලි ගියෙ අම්ම එක්ක
    එයාල හිටියෙ සයිඩ් එකෙන් තියෙන පුංචි පල්ලියෙ, වෙලාව තමා, එයාලට කරදරයක් වුණේ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අම්මයි නංඟියි ඒ වෙලාවෙ පල්ලියෙ හිටියෙ
    නංගි බැඳල පිලියන්දල ඉන්නෙ, ඉඳල හිටල අපේ ගෙදර එනව, ඒ ආපු දවසක තමා පල්ලි ගියෙ අම්ම එක්ක
    එයාල හිටියෙ සයිඩ් එකෙන් තියෙන පුංචි පල්ලියෙ, වෙලාව තමා, එයාලට කරදරයක් වුණේ නෑ
    ඈ යාකෝ තාප්පෙට වියදම් කරලා තියෙනවා නේ ඔක්කෝටම වඩා
     

    AnuradhaRa

    Well-known member
  • ඈ යාකෝ තාප්පෙට වියදම් කරලා තියෙනවා නේ ඔක්කෝටම වඩා
    ඒක තමා බං :lol:
    තාප්පෙ දැක්කම හිතන්නෙ හොඳ ගෙයක් ඇතුලෙ ඇති කියල
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    බඩු ඕනෙ නෑ, උඹල වරෙල්ල
    :giggle:

    baduwak kiwwe
    sexy-prostitute-woman-look-sunset_33842-1736.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හොඳ ගෙයක් නේ මචං,අනුරාධ මචං උඔ එකෙහම රිනාත්මකව බලන්න එපා හැමදෙයක්ම,උඔට තියන දෙත් නැති මිනිස්සු මේ ලෝකයේ කොච්චර ඉන්නවද හිතන්න,මේක පොඩ්ඩක් බලන්න

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගිය සතියෙ ඔය කටුවපිටිය පල්ලිය ගාවට ආව , පල්ලිය ගාවින් වමට හැරිල අසෙ දකුණට තියෙන පාරෙ ගේකට.. ඒ මිනිස්සු ඉන්නෙ කුලියට , උබ සතුටු වෙන්ඩයි ඕන වැටිල මැරෙන්ඩ හරි තමන්ගෙ තැනක් තියෙන එකට
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අම්මයි නංඟියි ඒ වෙලාවෙ පල්ලියෙ හිටියෙ
    නංගි බැඳල පිලියන්දල ඉන්නෙ, ඉඳල හිටල අපේ ගෙදර එනව, ඒ ආපු දවසක තමා පල්ලි ගියෙ අම්ම එක්ක
    එයාල හිටියෙ සයිඩ් එකෙන් තියෙන පුංචි පල්ලියෙ, වෙලාව තමා, එයාලට කරදරයක් වුණේ නෑ
    ඒකේ ශොක් එකටද උබ බෝම්බේ පිපිරිලා කාලාන්තරයක් එලකිරි ආවේ නැතුව ගිරිගොරිස් id 1න් ආවේ.

    මොනා උනත් ඒ දවස්වල උබ එන්නැතුව ඉද්දි උබ මැරුන කියලා හිතුවේ. අර sara531 නම් කීවා උබ වස කම්මැලිය හින්ද පල්ලි යන්නැතුව දොයි ඇති කිය්ලා 🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    පාරෙ බස්නං යන්නෙ නෑ මචං

    ඒ වුණාට මේන් රෝඩ් එකෙන් හැරිල වාහන දෙකක් දෙපැත්තට යන්න බැරි අඩි 10-12 පාරක යන්න ඕන නෑනෙ. ඒක වටිනවා