අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සතුටු වෙයන් ගහක් දෙකක් හරි තියෙනව,

    baiyanta gas penna be

    oka kalin photekak dala thibuna.
    mage phone eke save karala thuyanawa thawama
    ------ Post added on Apr 23, 2021 at 11:20 PM
     
    • Wow
    Reactions: AnuradhaRa

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    අපේ මහ ගෙදරත් හෙන පරණ ගෙයක්. වලව්වක් වගේ ලොකුයි . කබොක් බිත්ති හෙන ගනකමයි. වහල කැලි වලට බෙදල තිබ්බේ. වහල ගොඩක් උසයි. ගෙදර හරි සිසිලසයි.
    ගත්තේ 1990 විතර. රුපියල් 80,000 කට අක්කරයක වත්තක් එක්ක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,972
    2
    54,697
    113
    අපේ මහ ගෙදරත් හෙන පරණ ගෙයක්. වලව්වක් වගේ ලොකුයි . කබොක් බිත්ති හෙන ගනකමයි. වහල කැලි වලට බෙදල තිබ්බේ. වහල ගොඩක් උසයි. ගෙදර හරි සිසිලසයි.
    ගත්තේ 1990 විතර. රුපියල් 80,000 කට අක්කරයක වත්තක් එක්ක

    පාර අයිනෙද අනුරාධලගෙ වගේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    පාර අයිනෙද අනුරාධලගෙ වගේ
    නැහැ. ගාලු පාරෙන් km 2 විතර ඇතින්

    ලොකු කොස්, දෙල්, පොල් (ගස් 30 විතර ), අබ ගස් එක්ක

    දැන් ලංකාවේ නගරෙන් පොඩ්ඩක් ඇත වත්තක් හරි ගෙයක් බැලුවහම තරු විසි වෙනවා. මිලියන් වලින් තියෙන්නේ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕව කියල අරූ අගේට තියෙන අඹ ගස් ටික කපල දායි..අඹ ගහක් තියෙන එක වාසනාවක් ගෙඩියක් හරි කන්ඩ පුලුවන්
    නන්දසේන ට කියපන් ඕක ඌත් එක්ක බුදිය ගත්තවෙලාවට

    ඇඩ්‍රස් එක PM කරපන් ටීෂර්ට් සයිස් එකත් එක්ක
    මම ටීෂර්ට් කඩයක් කරන්නෙ, තොට ඕනම සයිස් එහෙකින් කලර් එහෙකින් දෙන්නම් නිකම්
    මන් ඉන්නෙ ගස් බෙනේක
    ටීස්ට් දෙකක් එක්ක ඩෙනිමකුත් එවපන්
    ------ Post added on Apr 24, 2021 at 1:38 AM
     
    • Like
    Reactions: stasia