අපේ ගම ලස්සනයිද.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    du kule un ekek denek set wela eddi epa wenawa.week ekak tamai max stay
    අඩුකුලේ කළු උන් ගන්නේ නැ මේ තැන් වලට. මේ ගමක්. සුද්දෝ තමයි එන්නේ වැඩිපුර යෝග කරන්න. උන් කරදරයක් නැ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    sad dog GIF by Romy

    @Solo Rider මාමි ගමේ වටපිටාව දැම්මොත් ... :P
    kyaIL44.jpg
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    නියමයිනේ බන් කොහෙද මේ තණමල්විල ද :rolleyes:
    ශා..... හරිම ලස්සනයි මේ කොහෙද මචන්..... :love2: 😘
    patta 😍
    me koheda ?
    සියබලාණ්ඩුව මොණරාගල පැත්තෙ වගේ නේ මචන්. ලස්සනයි. :love::love:
    මරු බන්. පට්ට ආසයි දැක්කම. ඔය මීතිරිගල පැත්තෙද බන් ?


    අර බලපන් අර පූසා ෂෝක් එකට ඉන්න හැටි. :love2: උබලට කොහෙන්ද ඕවා.
    ------ Post added on Jul 11, 2023 at 5:57 PM
    location?
    කොහෙද බන් මේ
    Monaragala paththe da? buttala ?
    මේ ලාහුගල යාල්පොත. අරුගම්බේ කිට්ටුව තියෙන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Adu kule un ekek denek set wela eddi epa wenawa.week ekak tamai max stay
    මොකෙක් වත් ගනම් ගන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හිටියා නම් හරි අපි ඉන්නේ එහෙම මෙහෙ.
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මාරම ලස්සනයි බං. කොස් ගෙඩියක් තම්බගෙන කාලා ආතල් ඒකෙ වැටිලා ඉන්න පුළුවන් කරුණාරත්න මාමලට. ලොකු ලොකු හීන නැති ස්ක්‍රීන් එකක් අස්සේ ජිවිතේ හිරකරලා නැති මේ මිනිස්සු තමයි බං ඇත්තටම ජිවිතේ විදින්නේ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    suddoth ekka awoth gannawada apiwa ?
    එහෙමත් එන්න බැ ඉතින්. අදුරන අය විතරයි එන්නේ. අරුගම්බේ ඉන්න හොටෙල් රෙස්ට් කරන අය එනවා යෝගී කරන්න. ඒ අය ගමේ සමහර අයගෙන් ඉඩම් ඇතුලේ බාවනා කරන්න තැන් හදන්න ඉන්නේ. මාසෙට ගානක් දෙනව.

    නැත්නම් මම වගේ ගමේ කෙනෙක් එක්කම යන්න වෙනවා. මේ ගොඩක් කැලේ වගේ ඇතුලේ තියෙන්නේ.

    Eww eww hena gode patay :oo:

    ------ Post added on Jul 11, 2023 at 6:31 PM
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    මාරම ලස්සනයි බං. කොස් ගෙඩියක් තම්බගෙන කාලා ආතල් ඒකෙ වැටිලා ඉන්න පුළුවන් කරුණාරත්න මාමලට. ලොකු ලොකු හීන නැති ස්ක්‍රීන් එකක් අස්සේ ජිවිතේ හිරකරලා නැති මේ මිනිස්සු තමයි බං ඇත්තටම ජිවිතේ විදින්නේ
    Ehema ne ban un loku hina gena hitala duk widinawa api nudahasa dekala duk widinawa.mind eka kotaninwath satis wena deyak newe