මාරම ලස්සනයි බං. කොස් ගෙඩියක් තම්බගෙන කාලා ආතල් ඒකෙ වැටිලා ඉන්න පුළුවන් කරුණාරත්න මාමලට. ලොකු ලොකු හීන නැති ස්ක්රීන් එකක් අස්සේ ජිවිතේ හිරකරලා නැති මේ මිනිස්සු තමයි බං ඇත්තටම ජිවිතේ විදින්නේ
අපෝ උඹට නම් ඉන්න වෙන්නේ නැ අපේ කරුණාරත්න මාමත් එක්ක. එයා හොදට ගංජා ගහනව දවසට පත ජොයින්ට් පහ හයක් ගහනව. අපිමයි බඩු වවාගන්නේ. විකුනන්නේ නැ. කරුණාරත්න මාමට පව්ලේ කව්රුවත් නැ. තනියම ඉන්නේ.