අපේ ගෙදරට නයෙක් ආවානේ.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;14867539 said:
    නම කියපියවූ :angry::angry::angry::angry::angry::frown:

    :yes: ගයියෝ කියපන්කෝ බං මුගේ නම.... රෙප් කපන්න එහෙම නෙවේ...... ආතල් එකක් ගන්න..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;14867607 said:
    ඊයේ පෙරේද ඇවිත් උඹ කොහොමද අපිවත් දැනේ නැති 2008 මෙම්බර්ස් ලා ගැන දන්නේ :P:P;);)

    :rofl: ජාතිවාදියෙක් ජබුක් උනා...... :lol:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    පිස්සු පුසා;14867607 said:
    ඊයේ පෙරේද ඇවිත් උඹ කොහොමද අපිවත් දැනේ නැති 2008 මෙම්බර්ස් ලා ගැන දන්නේ :P:P;);)
    2008 members ලා ගැන දැන ගන්න 2008 එළකිරි එන්න ඕනෙද බන් ??:P මම අලුතෙන් හැදුවට 2010 ඉදන් එළකිරි බලනවා. :P:P:P:D:D:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජාතිවාදියා;14867645 said:
    2008 members ලා ගැන දැන ගන්න 2008 එළකිරි එන්න ඕනෙද බන් ??:P මම අලුතෙන් හැදුවට 2010 ඉදන් එළකිරි බලනවා. :P:P:P:D:D:D:D

    ආ ජාතිවාදි මල්ලි... කොහොමෙයි... :P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ජාතිවාදියා;14867645 said:
    2008 members ලා ගැන දැන ගන්න 2008 එළකිරි එන්න ඕනෙද බන් ??:P මම අලුතෙන් හැදුවට 2010 ඉදන් එළකිරි බලනවා. :P:P:P:D:D:D:D

    දැන් බලපන් ලිදේ ඉදන්
    මේකෙ ඉන්න professional fake id හිමිකරුවන්ට උබ ලොකු කැළලක් :dull: