අපේ ගෙදරට හොරු පැන්නා..

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    චිරි චිරි වැස්ස;15064668 said:
    ඉස්කුරුප්පු ඇනේ නියනකින් ඕනම කෙනෙක්ට ගලවන්න පුලුවන් සහෝ.
    කම්බි ඇන දැම්මම ඒක ගලවගන්න ඔට්‍ටුවෙන්න වෙනව

    ah eka misak, bt kambi aneth ehemama amaruwk n neda ban, ape aiyalage gedarata penala tibba, awe kohenda kiyala hoya ganna beri wennama
     
    ah eka misak, bt kambi aneth ehemama amaruwk n neda ban, ape aiyalage gedarata penala tibba, awe kohenda kiyala hoya ganna beri wennama
    කම්බි ඇණ ලේසියෙන් ගලවන්න බෑ.:no: ගලවනවනම් සද්ද බද්ද එනව.:yes:
    ඒත් ඉස්කුරුප්පු ඇණේ බබා වගේ ගැලවෙනව.:yes:

    ඔය කො‍ටු පනින්න යන උන්දල එහෙම දන්නව ඇතිනෙ ඒකෙ රගේ
    on-jail-crazy-rabbit-emoticon.gif

     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    වැඩ කරන්නේ නැතත් කමක් නැහැ, කැමරා දෙක තුනක් පේන්න හයි කරලා තියන්න.
    අපේ පති වල නම් කුඩු කාරයෝ නැහැ,
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    camera hy karana widiyak na ban..un hay karana karana camera tika galawan yanawa
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    alarms dala wadak na ban..
    ge tiyena widihata alarm ekata loudspeaker ekak dammoth tamayi ahala pahala ewunta ahenne..

    apu un TV ekama tamayi targt karala tiyenne..
    almari cupboard arawa mewa lock okkoma kadala ban..
    ekayi duka.. ewaye mukuth aththeth na...

    ehema kiyala nikan inna epa ban. gamatama ahennna one na. alarm ekak wadunama hora kalabala wala duwanawa.