අපේ ගෙදර බූතයා

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    කලින් ත්රේඩ් එකට ගොඩක්ය් අය රිප්ලයි දාලා තිබුනා හැමෝටම ගොඩක් ස්තූති. මට අපෙ ගෙදර සම්බන්ද පරන කතාවක් මතක් උනා ඒනිසා මේ ත්රේඩ් එක දානවා
    බූත කේස් එකක්.

    අපෙ සීයගෙ තාත්තා කට්ටඩියෙක්, එයාට කවුදෝ කෙනෙක් හීනෙන් ඇවිත් අදුනක් හදන හැටි කියලා. එයා මේ අදුනත් හදාගෙන ඉතින් ඒ විදියට. ඒකෙන් බලන හැමදේම වගේ හරිලු. ගොඩක් වැඩ ගත්තලු ඒකෙන්. දැන් අහන්න එපා එච්චර කෙරුමෙක්නම් උබලගෙ මුත්තා කෝටිපතියෙක්ද කියලා, මෑන් හම්බකරාවගේම ඒවා සූදුවට යටකරලා නාස්තිකරලා.
    කොමහරි අපෙ මේ ගෙදර මුලින්ම හදලාතියෙන්නෙ 1950 ගනන්වල. ඒකාලෙ මුත්තා කියලා තියෙනවා අපෙ මේ ඉඩමේ නිදානයක් තියෙනවා කියලා. සීයාගෙපලකපද්දි පස්ලෝඩ්ගානක් ඒ දවස් වල අයින් කරලා ඒත් හම්බෙලා නැහැ නිදානෙ. උරුමක්කාරයට හම්බෙනවා කියලාලු කියන්නෙ ඒක.
    අපෙ ගේ පිටිපස්සෙඇල්ලෙ තියෙනවා අඩුක්කරා වගේ ගල් වගයක්. මන් ඒටික අයින් කරලා බැලුවා පොඩ්ඩ්ක් එතනම් මුකුත් නැහැ. තව හාරන්නත් බෑ පස් දාන්න තැනකුත් නෑ. මට හිතෙනවා නිදානෙ බහිරවයාවත්ද මෙහෙම ඉන්නෙ කියලා. මට මූ එක්ක කමියුනිකේට් කරන්න විදියක් කියන්න බැරිද කාටහරි. මගෙ ලග්නෙ දනු, ගනේ රාක්ශ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්

    ඊලග පාර උබට පොර ඉන්නවා වගේ හැගුනොත් WhatsApp නම්මරේ share කර ගන්න.
     
    • Like
    Reactions: Jhonycade

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    Urumakkarayata hambenawanan ubata thread dlaa nahinna one nane.kohomath hambenawane
    bankupothe kootigaanak thibunath bankuwen eka apita genath denne nane ban
    api gihin ganna onane

    ඊලග පාර උබට පොර ඉන්නවා වගේ හැගුනොත් WhatsApp නම්මරේ share කර ගන්න.
    උබලා ඕක විහිලුවකට ගත්තට මෙකෙ සමහරු මට පීඑම් දාලත් උදවු කරා.
    ------ Post added on May 31, 2023 at 12:00 PM
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    පාන්දරට, රෑට. මගෙ ඇද උඩ. ස්මහර දවස් වලට ඇදේ මගෙ පිටිසස්සෙන් තව කෙනෙක් ඉන්නවා වගෙ දැනෙනවා, තුරුල් වෙනවා දැනෙනවා
    පෙරේදා මන් මුනින් අතට ඇදේ නිදාගෙන ඉද්දි මන් ඇහැරෙන්න ඕන වෙලවාට කවුදෝ පිට උඩින් අත්දෙක තිබ්බා ගොඩක් සොෆ්ට් විදියට ,ස්මහර දවස් වලට මගෙ අතිඋන් අල්ලනවා
    රෝසපාට ඇදුමක් ඇදන් හිටියා
    Trans බහිරවයෙක් වෙන්න ඇති :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Trans බහිරවයෙක් වෙන්න ඇති :rolleyes:
    බහිරවයන් සංක්‍රාන්තිය බහිරවයෙක් ද දන්නේ නෑ.

    @Jhonycade
    Soft අත ගෑවුන ගමන් හෝයි....! කියලා ගස්සල පද්දල කියලා බලපං
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    metaldetector-2048px-0258.jpg
    55n4.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලා ඕක විහිලුවකට ගත්තට මෙකෙ සමහරු මට පීඑම් දාලත් උදවු කරා.
    කවුද බන් උබ වගේ ෆේල් පොම්නයෙකුට pm ගහන්නේ 😛